ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Monday, March 9, 2015

"හැමෝටම ඕන Avast Virus Guard 2015 සෙට් එකම + LIfetime License"


කොහොමද බ්‍රදර්ස් & සිස් අද මම අරන් අද අරන් ආවේ මොකක්ද කියලා කස්ටියම දැන් දන්නවා ඇති නේද?? යප් මම ගෙනාවේ PC & Android Virus Guard වල ලොක්කා  Avast Virus Guard 2015  සෙට් එකම  + LIfetime  License...
ඔව් ඔව් මේ ඔක්කොම ලයිසන් කරන හැටිත් මම කියලා දෙනවා.. එල 
නේද?
හරි එහෙනම් අපි පොඩ්ඩක් බලමු මම දෙන්න යන ලිස්ට් එක

"මෙන්න මේවා තමා මම දෙන්න යන්නේ"

  • Avast Premier 2015 New Version. (Pro)
  • Avast Internet Security 2015 New Version (Pro)
  • Avast Pro Antivirus 2015 New Version. (Pro)
  • Avast Free Antivirus 2015 New Version.

"අපි බලමු පොඩි විස්තරයක් මේවා ගැන"



Avast Premier 2015 New Version.

කෙටියෙන් කියනවනම් මේක තමා හොදම එක. ටිකක් විතර ධාරිතාවය වැඩි. මිලත් වැඩි. ඔබේ පරිගණයකයට ඕල් රවුනඩර් ආරක්ෂාවක් ඕන නම් මේක බා ගන්න.
Our most advanced security suite adds military-grade data shredding and automatic software updates in addition to antivirus, firewall, and Home Network Security.


Avast Internet Security 2015 New Version

නමින්ම තේරෙනවනේ. ඉවක් බවක් නැතිව අන්තර්ජාලේ කරක් ගහනව නම් මේක ඔයාගේ කොම්පීතරේට අනිවා ඔබා ගන්න.
Protection online and offline, safe payments and banking, unique home network protection, firewall against hackers or anti-spam. And more.


Avast Pro Antivirus 2015 New Version.

සරල සාමාන්‍ය කටයුතු වලට පරිගණකය භාවිතා කරන අයට ජාති භාණ්ඩේ. පරිගණකයේ කාර්යක්ෂමතාවයට බලපෑමක් ඇත්තෙම නැති තරම්.
For technical and price-conscious people who want more protection than our free product provides, Avast Pro Antivirus offers extended paid protection against DNS hijacking and a Sandbox test space for running suspicious files.


Avast Free Antivirus 2015 New Version.

මීට අමතරව අවාස්ට් ෆ්‍රී ඇන්ටිවයිරස් කියල එකක් නොමිලේ බෙදනවා. ඒකට ක්‍රැක්, සීරියල් නෑ. 
The newest version of the most-trusted security in the world is ready, and it’s completely free. Avast protects more than 230 million people, businesses, and mobile devices worldwide.

"මෙන්න එකිනෙකට වෙනස් වෙන කර්තව්‍යයන්"


හරි එහෙනම් අපි එයාලගේ Official Site එකෙන්ම මුලින්ම ට්‍රයල් වසන්ස් (Trial Version) බා ගමු...අපි පස්සේ බලමු ඇක්ටිවේට් කරන විදිය..

"ඔන්න එහෙනම් කැමති එකක් බා ගන්න"
(ඔන්න ඔය කොල්ලගේ මුණ ඔබන්න)
:හික්ස්ස්ස්

Avast Premier 2015 New Version.



Avast Internet Security 2015 New Version





Avast Pro Antivirus 2015 New Version.


Avast Free Antivirus 2015 New Version.



හරි දැන් කොල්ලගේ මුණ ඔබලා ගත්තනේ ඕන Version. එක..රයිට් අපි දැන් බලමු කොහොමද මේක ඇක්ටිවේට් කරගන්නේ කියලා..
(මෙතන සිංහලෙන් වගේම English වලිනුත් තියනවා කරන විදිය)

"මෙන්න ඕන කරන ෆයිල් ටික බා ගන්න"


"මෙය සිදුකිරීමට ප්‍රථමයෙන් අන්තාර්ජාල සබදතා අත්හිටවන්න"
ඒ කියන්නේ Internet ඩිස්කනෙක්ට් කරන්න කියලා

1. Install Avast as Trial. (මුලින්ම අවාස්ට් ට්‍රයල් එක ඉන්ස්ටෝල් කරගන්න) = ඔයා කැමති ඕනෑම ට්‍රයල් වසන් එකක්

2. Disable Avast self-defense module. 
[Go to Settings > Troubleshooting and uncheck the 4th option]/(Disable Self-Protection module from Avast) 
ඉන්ස්ටෝල් කරලා මෙහෙම යන්න "Settings > Troubleshooting > Disable Self-Protection module/ඩිසේබල් කරන්න මම කියපු ඔප්ෂන් එක (Disable Self-Protection module from Avast)

3. Only Windows XP Users have to Run "AVAST XP ZeNiX.reg" file. (XP පාවිච්චි කරන අය මේක විතරක් ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න)

4. Copy the file "Version.dll" to both these folders. [c:\Program Files\AVAST Software\Avast\] &  [c:\Program Files\AVAST Software\Avast\Setup] 

= "Version.dll" කියන එක කොපි කරන්න 
[c:\Program Files\AVAST Software\Avast\] මේකට වගේම [c:\Program Files\AVAST Software\Avast\Setup] මෙන්න මේකටත්
                       
5. Delete "Userenv.dll" from above folders if you find any. =ඩිලීට් කරන්න  "Userenv.dll" කියන එක තියන ඕනෑම තැනකින් (ඒ කියන්නේ අවාස්ට් ඉන්ටෝල් වන ෆෝල්ඩර් ඒකෙන් හොයලා)

6. Run [Avast 2050 by තරුක් ඇndroid Dවෙලොපින් සෝන්],  = දැන් මේක ඉන්ස්ටෝල් කරන්න පාස්වර්ඩ් එකක් ඉල්ලනවා එතකොට මෙන්න මේක දෙන්න  ZeNiX

7. And reboot. = දැන් Restart කරන්න

8. Enable back the self-defense module. දැන්  [Go to Settings > Troubleshooting and check the 4th option]/(Disable Self-Protection module from Avast) 
මෙහෙම යන්න "Settings > Troubleshooting > Enable Self-Protection module/ඉනේබල්  කරන්න මම කියපු ඔප්ෂන් එක (Enable Self-Protection module from Avast) 

දැන් වැඩේ ගොඩ ඈ.. ටිකක් විතර අවදානයෙන් කරන්න වැරැද්ද ගන්න එපා.. 

මෙන්න 


"මෙන්න Video එකක්..ලයිසන් කරගන්න අමාරු නම් බලන්න"




මෙන්න තව එකක්





ඔන්න එහෙනම් වැඩේ ගොඩ ඈ.. මම යන්න කියලා යන්නේ.. හැමදාම කියනවා වගේ ලයික් එකක් දාලා අපිට කමෙන්ට් එකක් දාලා යන්න මොකද ඒ අදහස් හරිම වටිනවා අපි‍ට.. එහෙනම් ආයෙම මේ වගේ වටිනා 
දෙයක් අරන් එන්නම් ඈ..
ඉතින් එහෙම ඉන්න අපේ යාළුවන්ට මේක උපකාරී වෙයි කියලා මම හිතනවා.. එහෙනම් ගොඩක් මහන්සි උනා මේක ලියන්න. උන මහන්සියට ඔයාලගේ අදහස් ටිකක් දුන්න නම් වටිනවා නේද යාළුවනේ. ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය

මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")


අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න මෙන්න මේ ක්‍රමය හරහා. එක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්නඑහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය
තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

1 ප්‍රතිචාර:

  1. "අනාගතය රැගෙන පෙරටම" >>>>> Download Now

    >>>>> Download Full

    "අනාගතය රැගෙන පෙරටම" >>>>> Download LINK

    >>>>> Download Now

    "අනාගතය රැගෙන පෙරටම" >>>>> Download Full

    >>>>> Download LINK TT

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "හැමෝටම ඕන Avast Virus Guard 2015 සෙට් එකම + LIfetime License" Description: කොහොමද බ්‍රදර්ස් & සිස් අද මම අරන් අද අරන් ආවේ මොකක්ද කියලා කස්ටියම දැන් දන්නවා ඇති නේද?? යප් මම ගෙනාවේ PC & Android Virus Guard වල ලොක්කා Avast Virus Guard 2015 සෙට් එකම + LIfetime License... ඔව් ඔව් මේ ඔක්කොම ලයිසන් කරන හැටිත් මම කියලා දෙනවා.. එල නේද? හරි එහෙනම් අපි පොඩ්ඩක් බලමු මම දෙන්න යන ලිස්ට් එක "මෙන්න මේවා තමා මම දෙන්න යන්නේ" Avast Premier 2015 New Version. (Pro) Avast Internet Security 2015 New Version (Pro) Avast Pro Antivirus 2015 New Version. (Pro) Avast Free Antivirus 2015 New Version. "අපි බලමු පොඩි විස්තරයක් මේවා ගැන" Avast Premier 2015 New Version. කෙටියෙන් කියනවනම් මේක තමා හොදම එක. ටිකක් විතර ධාරිතාවය වැඩි. මිලත් වැඩි. ඔබේ පරිගණයකයට ඕල් රවුනඩර් ආරක්ෂාවක් ඕන නම් මේක බා ගන්න. Our most advanced security suite adds military-grade data shredding and automatic software updates in addition to antivirus, firewall, and Home Network Security. Avast Internet Security 2015 New Version නමින්ම තේරෙනවනේ. ඉවක් බවක් නැතිව අන්තර්ජාලේ කරක් ගහනව නම් මේක ඔයාගේ කොම්පීතරේට අනිවා ඔබා ගන්න. Protection online and offline, safe payments and banking, unique home network protection, firewall against hackers or anti-spam. And more. Avast Pro Antivirus 2015 New Version. සරල සාමාන්‍ය කටයුතු වලට පරිගණකය භාවිතා කරන අයට ජාති භාණ්ඩේ. පරිගණකයේ කාර්යක්ෂමතාවයට බලපෑමක් ඇත්තෙම නැති තරම්. For technical and price-conscious people who want more protection than our free product provides, Avast Pro Antivirus offers extended paid protection against DNS hijacking and a Sandbox test space for running suspicious files. Avast Free Antivirus 2015 New Version. මීට අමතරව අවාස්ට් ෆ්‍රී ඇන්ටිවයිරස් කියල එකක් නොමිලේ බෙදනවා. ඒකට ක්‍රැක්, සීරියල් නෑ. The newest version of the most-trusted security in the world is ready, and it’s completely free. Avast protects more than 230 million people, businesses, and mobile devices worldwide. "මෙන්න එකිනෙකට වෙනස් වෙන කර්තව්‍යයන්" හරි එහෙනම් අපි එයාලගේ Official Site එකෙන්ම මුලින්ම ට්‍රයල් වසන්ස් (Trial Version) බා ගමු...අපි පස්සේ බලමු ඇක්ටිවේට් කරන විදිය.. "ඔන්න එහෙනම් කැමති එකක් බා ගන්න" (ඔන්න ඔය කොල්ලගේ මුණ ඔබන්න) :හික්ස්ස්ස් Avast Premier 2015 New Version. Avast Internet Security 2015 New Version Avast Pro Antivirus 2015 New Version. Avast Free Antivirus 2015 New Version. හරි දැන් කොල්ලගේ මුණ ඔබලා ගත්තනේ ඕන Version. එක..රයිට් අපි දැන් බලමු කොහොමද මේක ඇක්ටිවේට් කරගන්නේ කියලා.. (මෙතන සිංහලෙන් වගේම English වලිනුත් තියනවා කරන විදිය) "මෙය සිදුකිරීමට ප්‍රථමයෙන් අන්තාර්ජාල සබදතා අත්හිටවන්න" ඒ කියන්නේ Internet ඩිස්කනෙක්ට් කරන්න කියලා 1. Install Avast as Trial. (මුලින්ම අවාස්ට් ට්‍රයල් එක ඉන්ස්ටෝල් කරගන්න) = ඔයා කැමති ඕනෑම ට්‍රයල් වසන් එකක් 2. Disable Avast self-defense module. [Go to Settings > Troubleshooting and uncheck the 4th option]/(Disable Self-Protection module from Avast) ඉන්ස්ටෝල් කරලා මෙහෙම යන්න "Settings > Troubleshooting > Disable Self-Protection module/ඩිසේබල් කරන්න මම කියපු ඔප්ෂන් එක (Disable Self-Protection module from Avast) 3. Only Windows XP Users have to Run "AVAST XP ZeNiX.reg" file. (XP පාවිච්චි කරන අය මේක විතරක් ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න) 4. Copy the file "Version.dll" to both these folders. [c:\Program Files\AVAST Software\Avast\] & [c:\Program Files\AVAST Software\Avast\Setup] = "Version.dll" කියන එක කොපි කරන්න [c:\Program Files\AVAST Software\Avast\] මේකට වගේම [c:\Program Files\AVAST Software\Avast\Setup] මෙන්න මේකටත් 5. Delete "Userenv.dll" from above folders if you find any. =ඩිලීට් කරන්න "Userenv.dll" කියන එක තියන ඕනෑම තැනකින් (ඒ කියන්නේ අවාස්ට් ඉන්ටෝල් වන ෆෝල්ඩර් ඒකෙන් හොයලා) 6. Run [Avast 2050 by තරුක් ඇndroid Dවෙලොපින් සෝන්], = දැන් මේක ඉන්ස්ටෝල් කරන්න පාස්වර්ඩ් එකක් ඉල්ලනවා එතකොට මෙන්න මේක දෙන්න ZeNiX 7. And reboot. = දැන් Restart කරන්න 8. Enable back the self-defense module. දැන් [Go to Settings > Troubleshooting and check the 4th option]/(Disable Self-Protection module from Avast) මෙහෙම යන්න "Settings > Troubleshooting > Enable Self-Protection module/ඉනේබල් කරන්න මම කියපු ඔප්ෂන් එක (Enable Self-Protection module from Avast) දැන් වැඩේ ගොඩ ඈ.. ටිකක් විතර අවදානයෙන් කරන්න වැරැද්ද ගන්න එපා.. Rating: 5 Reviewed By: Unknown
Scroll to Top