ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Friday, September 11, 2015

Arrow මෙතෙක් පැමිණි කතා මාලාව Direct Download කරගන්න


දැනට imdb අගය 8.1 වගේ ඉහල අගයකත් තියෙන මේ Tv Series එක  2012 ඔක්තොම්බර් 10 ප්‍රචාරය පටන්ගෙන මේ වෙනකොටත් රූපවාහිනියේ තිරගත වෙනවා.  ඒ වගේම Stephen Amell (ඔලිවර්) ,  Katie Cassidy (ලෝරල්), Willa Holland (තියා) , David Ramsey ( ඩිග්ල්) , Colin Donnell (‍ටොමී) වැනි ප්‍රසිද්ධ දක්ෂ නලු නිළියන්ගෙන් මේ කතාව ගොඩක් රසවත් වෙලා තියෙනවා.කතාවෙන් කියවෙන්නේ මෙහෙමයි. ඔලිවර් කියන කොල්ලා එයාගේ තාත්තත් එක්ක බෝට්ටුවක යද්දි ඒ බෝට්ටුව මුහුදුබත් වෙලා මුහුදේ අතරමං වෙනවා. අන්තිමේට ඉතිරි වෙන්නේ ඔලිවර් විතරයි. ඊට අවුරුදු 5කට පස්සේ මෙයාව දූපතක ඉදලා හොයාගන්නවා. ඒත් කවුරුවත් දන්නේ නෑ මෙයාට මේ දූපතේදි මොකද වුනේ, මෙයා මොනවද කලේ කියලා.ඔලිවර් ගෙදර එන්නේ නිකන් නෙවෙයි. හිතේ ප්ලෑන් එකකුත් තියාගෙන. ඒ තමයි එයාගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන එක. එයාලගේ නගරය  දූෂණය කරපු අයගෙන් නගරය ‍බේරගන්නයි මෙයා ප්ලැන් කරන්නේ. ඒකට මෙයා කොළ කබායක් දාගත්ත දුනු ඊතල වලින් සටන් කරන වෙනස්ම කෙනෙක් වෙනවා. මේ වැඩේ කරද්දි මෙයාට ගොඩක් බාධක එනවා. තරහා කාරයෝ ඇතිවෙනවා. ඒ වගේම මෙයාට උදව් කරන්නත් කට්ටිය එකතු වෙනවා. තව අන්තිමේට මෙයාට ලොකු අභියෝගයකටත් මුහුණ දෙන්න වෙනවා.ඉතින් අපේ කතාවේ වීරයා ඔලිවර් තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන්නේ කොහොමද, එයාට කවුරුද උදව් කරන්නේ, ඇත්තටම එයාට අර දූපතේදි මොකක්ද වුනේ කියලා දැනගන්න මේ කතාව බලන්නකෝ… . .
(උපුටා ගැනීම www.baiscopelk.com වෙතින්)
(www.andropain.blogspot.com හි අපට හැක්කේ Direct Download ඔබ හට ලබා දීමට පමණි.. කරුණාකර උපසිරසි ලබා දෙන්නන්ගේ පරිවර්තන අයිතිය සුරකින්න)

                      Season 01                                  Season 02                                 Season 03                 
Episode 01 – 23
Arrow Season 1 COMPLETE 480p HDTV X264 (2.9GB)
 Episode 01 - 23
Arrow Season 2 COMPLETE 480p HDTV X264 (2.9GB)
 Episode 01 - 23
Arrow Season 3 COMPLETE 480p HDTV X264 (2.9GB)




* Season 04 යාවත්කාලින වෙමින් පවතී....

සියළුම සිංහල උපසිරැසි වල අයිතිය සහෝදර ශ්‍රීලාංකික අඩවිය 
http://www.baiscopelk.com/
හි ඇඩ්මින්වරු හා එම අදාළ කාතා මාලාවේ උපසිරසි සම්පාදකයන් සතු වේ.

(මෙහි Link මගින් www.baiscopelk.com වෙත පිවිස අදාළ කොටසට අදාළ තොරතුරු සහ උපසිරසි Download කරගන්න)

                      Season 01                                  Season 02                                 Season 03                 
Episode 01 – 23 Episode 01 Episode 01
 Episode 02 Episode 02
 Episode 03 Episode 03
 Episode 04 Episode 04
 Episode 05 Episode 05
 Episode 06 Episode 06
 Episode 07 Episode 07
 Episode 08 Episode 08
 Episode 09 Episode 09
 Episode 10 Episode 10
 Episode 11 Episode 11
 Episode 12 Episode 12
 Episode 13 Episode 13
 Episode 14 Episode 14
 Episode 15 Episode 15
 Episode 16 Episode 16
 Episode 17 Episode 17
 Episode 18 Episode 18
 Episode 19 Episode 19
 Episode 20
 Episode 20
 Episode 21
 Episode 21
 Episode 22
 Episode 22
 Episode 23
 Episode 23
එහෙනම් අමතක කරන්න එපා Comment එකක් දාන්න..මොකද කොල්ලනේ/කෙල්ලනේ ඔයාගේ අදහස් අපිට ගොඩක් වටිනවා.. එහෙනම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා...
ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට

("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය


එමෙන්ම ඔබට අපගේ පෝරමය වෙත පිවිස ඔබට ඇවසි කතා මාලාව ඉල්ලීමටද අප අවස්ථාව උදා කරදී ඇත
"ඒ සදහා මෙතනට පිවිසෙන්න"



තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: Arrow මෙතෙක් පැමිණි කතා මාලාව Direct Download කරගන්න Description: දැනට imdb අගය 8.1 වගේ ඉහල අගයකත් තියෙන මේ Tv Series එක 2012 ඔක්තොම්බර් 10 ප්‍රචාරය පටන්ගෙන මේ වෙනකොටත් රූපවාහිනියේ තිරගත වෙනවා. ඒ වගේම Stephen Amell (ඔලිවර්) , Katie Cassidy (ලෝරල්), Willa Holland (තියා) , David Ramsey ( ඩිග්ල්) , Colin Donnell (‍ටොමී) වැනි ප්‍රසිද්ධ දක්ෂ නලු නිළියන්ගෙන් මේ කතාව ගොඩක් රසවත් වෙලා තියෙනවා. කතාවෙන් කියවෙන්නේ මෙහෙමයි. ඔලිවර් කියන කොල්ලා එයාගේ තාත්තත් එක්ක බෝට්ටුවක යද්දි ඒ බෝට්ටුව මුහුදුබත් වෙලා මුහුදේ අතරමං වෙනවා. අන්තිමේට ඉතිරි වෙන්නේ ඔලිවර් විතරයි. ඊට අවුරුදු 5කට පස්සේ මෙයාව දූපතක ඉදලා හොයාගන්නවා. ඒත් කවුරුවත් දන්නේ නෑ මෙයාට මේ දූපතේදි මොකද වුනේ, මෙයා මොනවද කලේ කියලා. ඔලිවර් ගෙදර එන්නේ නිකන් නෙවෙයි. හිතේ ප්ලෑන් එකකුත් තියාගෙන. ඒ තමයි එයාගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන එක. එයාලගේ නගරය දූෂණය කරපු අයගෙන් නගරය ‍බේරගන්නයි මෙයා ප්ලැන් කරන්නේ. ඒකට මෙයා කොළ කබායක් දාගත්ත දුනු ඊතල වලින් සටන් කරන වෙනස්ම කෙනෙක් වෙනවා. මේ වැඩේ කරද්දි මෙයාට ගොඩක් බාධක එනවා. තරහා කාරයෝ ඇතිවෙනවා. ඒ වගේම මෙයාට උදව් කරන්නත් කට්ටිය එකතු වෙනවා. තව අන්තිමේට මෙයාට ලොකු අභියෝගයකටත් මුහුණ දෙන්න වෙනවා. ඉතින් අපේ කතාවේ වීරයා ඔලිවර් තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන්නේ කොහොමද, එයාට කවුරුද උදව් කරන්නේ, ඇත්තටම එයාට අර දූපතේදි මොකක්ද වුනේ කියලා දැනගන්න මේ කතාව බලන්නකෝ… . . Rating: 5 Reviewed By: Unknown
Scroll to Top