ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Monday, March 9, 2015

පරිගණකය WI-FI රවුටර් එකක් කරන්න ලෑස්තිද....?

කොහොමද යාලුවනේ සුබ දවසක් ඔයාලට 
ඔන්න අද කියන්නේ යන්නේ මෙන්න මෙහෙම කතාවක් . කස්ටියම අහගන්න ..... අහ්හ් නැ . අහගන්න නෙවේ කියවන්න 

හරි එහෙනම් මම දන්නවන්නේ අපේ යාළුවො ලෝබ නෑ කියලා .. බෙදා හදා ගන්න කැමති ඔයාලට අද මම කියන්නේ ඔයාලගේ ලැප් එකේ තියන අන්තර්ජාල සම්බන්දතාවය ඔයාලගේ යාළුවො එක්ක බෙදා ගන්න විදිය . මේකේ කෙරෙන්නේ කොල්ලනේ වයි පයි හරහා



බලමු මොකක්ද භාණ්ඩේ කියල ...හික්ස්...


CONNECTIFY HOTSPOT

ඕක තමා බඩ්ඩ


හරි යාලුවනේ දැන් මෙහෙමයි වැඩේ කෙරෙන්නේ .අපි ඔයාලට දෙනවා කනේක්ටිපයි කියන සොෆ්ට්වෙයාර් එක ,ඒක ෆ්‍රී ගන්න බෑ ..සල්ලි ඕනි .. එත් අපි කොහොමද ඔයාගේ මුණ බලාගෙන ඔයාට එහෙම කියන්නේ . එක නිසා අපි ඔයාට මේ සොෆ්ට්වෙයාර් එක නොමිලේම දෙනවා .

මෙතනින් කනෙක්ටිපයි අලුත්ම එක ඩවුන්ලෝඩ් කරගන්නකො .
ක්‍රැක් එකත් සොෆ්ට් එකත් දෙකම එකට හොදේ තියෙන්නේ 


....................................................................
හරි මේතියෙන්නේ පරණ සංස්කරණයක් 
ඔයා කමැති නම් එකත් බා ගන්න 


හරි දැන් කොල්ලෝ කෙල්ලෝ ගත්තද බඩු කෑල්ල .
ඔහ්හ් එල එල
හරි එහෙනම් ඔයාල ඉතිම් තුති බබාලා නෙවෙයි නේ .. අපි දන්නවනේ අයියල අක්කල නංගිලා මල්ලිලා තොරතුරු තාක්ෂනෙත් එක්ක දාන සෙල්ලම් නෙහ්හ් ... අනා කියන කොට යන හිනාව ... 
එහෙව් එකේ මේකේ වැඩ කරන හැටි මම කියල දෙන්න ඕනි ඈ නෙහ්හ් .. 
බාගෙන බලන්න හරිම සිම්පල් ප්ලෑන් එකක් 

හරි බලමු මෙහ්හ් භාණ්ඩේ තිර සටහන් ටිකක් .. ඔයාලගේ වැඩි හොදට දාන්නේ ඈ ...




එහෙනම් එළනේ .... ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරල බලන්න ...
ආහ තව දෙයක් මේ සෙල්ලම දාන්න ලැප් එකේ වයි පයි තියෙන්න ඕනි හොදේ ..
මේකෙන් වෙන්නේ ඔයාල ඩොන්ගල් එකක් හෝ වේවා SLT මගින් හෝ වේවා ගන්න ඉන්ටර්නෙට් කොනෙක්ෂන් එක වයි පයි හරහා විසුරුවන එක ... 

එකිවේ රවුටර් එකක කාර්යය 

එසේ නම් අපි කැපුනා ..ජය වේවා 

මම ANDROID PAIN KILLERS සමුහය වෙනුවෙන් දුලාන් සඳරුවන් 
අපිව ෆේස් බුක් එකෙන් අල්ල ගන්න ඔයාට පුළුවන් ඔය රෝස පාත නම් උඩ කොටන්න 

ඔයාගේ වටිනා අදහසක් දාල අපිට සප් එක දෙන්න ඕනි හා ...










තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: පරිගණකය WI-FI රවුටර් එකක් කරන්න ලෑස්තිද....? Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top