ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu

"ඇඩ්මින්වරයාගෙන් ඔබ වෙත කෙරෙන විශේෂ පණිවුඩය"

ආයුබොවන් ඔයාලා ඔක්කොටම. සාදරයෙන් පිලිගන්නවා "අනාගතය රැගෙන පෙරටම™" බ්ලොග් අඩවියට. තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා.. මාත් එක්ක මේ ගමන යන්න මගේ සහෝදර කතුවරුන් මට නොමද සහයක් දෙන වග කියන්න ඕන ඔවුන්
01 දුලාන් සදරුවන් (Facebook)
02 ශානක මහකුබුර (Facebook)
ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology හදාරලා ඉවරයි.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන. ඉතින් ඔයාලට ඉඩ තියෙනවා.. අපිට ඔයාලගේ අදහස්-යෝජනා-චෝදනා-ඉල්ලීම් ඕන එකක් කියන්න අපි ඔයාලා වෙනුවෙන් හැම වෙලාවකම ඉන්නවා. මෙන්න මෙතනට එන්න ඕන දෙයක් අපිට කියන්න (Link) ඒ වගේම ඔයාට හිතෙන ඕනෑම දෙයක් අපිට Commentකරන්න ඒක අපිට දිරියක් වග විශේෂයෙන්ම කියන්න ඕන
ඉතින් අපි දිගින් දිගටම පවත්නා අඩවියක් වග කියන්න ඕන. අපි හැමදාම ඔයාලා එක්ක ඉන්නවා එහෙනම් ඔබට ජය.. ඉස්තුතී..
මම තරුක් බංඩාර එදිරිසුරිය
Facebook :- (Link)
Skype :- tharuk.bandara
E-Mail :- tharukedirisooriya@gmail.com
"විශේෂ දැනුම්දීමයි!"
මෙම Blog සේවාව අප විසින් ඔබ වෙත ලබා දෙනු ලබන්නේ, වෙනත් අන්තර්ජාලයට යොමු කරන්නම් විසින්,, අන්තර්ජාලයේ පලකර ඇති ඇති යෙදුමි (Android Apps/Software/Documents/Links/Etc)වල Link ඵකතු කිරිමෙනි.අප විසින් ලබාදෙන යෙදුමි (Android Apps/Software/Documents/Links/Etc) සදහා වන සියළුම හිමීකමි අදාල (Android Apps/Software/Documents/Links/Etc)නිර්මාණය කරන ලද අයවුලන්, හෝ සමාගමි සතු වන අතර මේ සමිබන්ධයෙන් "අනාගතය රැගෙන පෙරටම™" අඩවිය විසින් කිසිදු හිමිකමක් හෝ වගකීමක් නොගන්නා බව කාරැණිකව දැනුමි දෙමී.එමෙන්ම අප විසින් නිර්මාණය කරන ලද (Android Apps/Software/Documents/Links/Etc) වෙතොත් එහි පුර්ණ අයිතිය අප වෙත පමණක් බව කරුණාවෙන් දන්වා සිටිමි
"අනාගතය රැගෙන පෙරටම™" ඇඩ්මින් පැනලය වෙනුවෙන්
තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
Scroll to Top