ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Sunday, March 8, 2015

ලොවෙන් වසන් කරනා ප්‍රසිද්ද රහස "51 ප්‍රදේශය"

සුබ දවසක් යාලුවනේ ඔයාල හැමෝටම 
අද ඔයාලව මුණගැහෙන්නේ වෙනස් විදියේ දෙයක් එක්ක 
ඔයාල දන්නවනේ ANDROID PAIN KILLERS සමුහයේ අපි ඔයාලට ANDROID ගැන විතරක්ම නෙවෙයි තොරතුරු දෙන්නේ .විද්‍යාවයි තාක්ෂණයයි දෙකෙන්ම ඔයාලව බලගන්වන එක තමයි අපේ පැතුම .

හරි අද එහෙනම් ඔයාලට අපි උතුරු ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ තියන අතිශය රහසිගත 51 කලාපය ගැන ටිකක් දිග විස්තරයක් කියනවා .අපි මේක ලියන්න ගන්න මහන්සිය ප්‍රතිපල තියෙන්නේ ඔයාල මේක කියවල දැනුමට දෙයක් ගත්තොත් තමා.


ඔන්න හරි දැන් අපි 51 කලාපයට ඇතුළු උනා බලමු විස්තර ටිකක් නෙහ්හ් ....

භූ විෂමතාවය 
දැනට දශක කීපයකට කලින් මේක ගවයන් සදහා සුදුසු තෘණ භුමි සදහා ප්‍රචලිත උනා .. නමුත් දැන් මෙම කලාපය විශාල ලෙස පැතිරුණ ලදු කැලෑ දකින්න පුළුවන් .කිසිම ගහක් ආදී හතරකට පහකට වඩා උස නැහැ .වියලි පරිසරයක් තමයි යාලුවනේ මෙහෙ තියෙන්නේ ..

ජන ගහනය
ජන ගහනය ගැන ගත්තම යාලුවනේ වර්ග සැතපුම් 1350 ක් පමණ භුමි භාහයක ජිවත් වෙන්නේ 100 කට අඩු පිරිසක් කියල තම කියන්න වෙන්නේ ...



කොහොමද එතකොට මෙහෙ තියන ආරක්ෂාව 

දන්නවද යාලුවනේ නෙවාඩා ප්‍රාන්තය පාලනය වෙන්නේ ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශය යටතේ .මෙම කලාපය ඇතුලේ ඇමරිකාව 
    * තම නයෂ්ටික අවි අත්හදා බැලීම 
    * ගුවන් යාන 
    * ජිව විද්‍යාත්මක අවි 
    * පිට සක්වල ජීවින් 
සම්බන්දව පර්යේෂණ කරනවා 

එනිසා මේ කලාපයට අධි ආරක්ෂාවක් දෙන්න මෙයාල වග බලා ගන්නවා .

සාමාන්‍ය ජනතාවට 51 කලාපයට යන්න ඇමරිකා රජය තහනම් කරලා තියනවා .ඒවගේම තමා 51 කලාපයට උඩින් පියාසර කරන්න නියමුවන්ට තහනම් .51 කලාපයට ඉහලින් හතරැස් කොටුවක ආකාරයක කලාපයක් වට පියාසර කරනවා ඇරෙන්න එම සිමා බිදින්න තහනම් .

ඔයාල දන්නවද මෙම කලාපය ආරක්ෂා කරන්න " COMMODODES " කියල ආරක්ෂක අංශයක් ඉන්නවා .ඔවුන්ට ජීප් රථ හෙලිකොප්ටර වගේම විවිධ තුවක්කුත් දීලා තියනවා . එත් ඔවුන් කුමන සංවිධානයකට අයිතිද කියල දන්නේ ඔවුන් විතරයි 

 හරි අපි දැන් බලමු 51 ප්‍රදේශයේ තියන සුවිශේෂී අංග ටිකක් 

18 වන යානා රදවනය 


දල ව‍ශයෙන් පළල ආඩි 1300 , දිග අඩි 2300 උස අඩි 100 පමණ වන මෙම HANGER 18 කියන පොට් එක මොන වගේ දෙකට ගන්නවද කියලා නිශ්චිත නිගමනයකට එන්න බැ 

සමහරු නම් කියනවා මේක විශාල සෝපානයක් කියල .එයාල කියනවා පොලොව යට තියන ගුවන් යාන අවුරෝරා ධාවන පතය වෙතට ගෙන්න මේක යොදා ගන්නවා කියලා .

51 කලාපය හි ගන්නා ලද චන්ද්‍රිකා පින්තූර ගැන විස්තර කරන ගොඩක් අය කියන්නේ 51 කලාපය තුල පර්යේෂණාගාර ,ගුවන් යාන රදවන ස්ථාන ආදිය විශාල වශෙයෙන් තියනව  කියලා 

අවුරෝරා  ( THE LONG RUNWAY )




සැතපුම් 24 විතර දිග මෙම ධාවන පථය ලොව දිගම ගුවන් පථය වෙන්න පුළුවන් කියලා බොහෝ දෙනා සැක කරනවා .
ධවල මන්දිරයෙන් නිකුත් කරලා තියන අයවැය ප්‍රකාශනයෙන් මේ වෙනුවෙන් ලොකු මුදලක් වෙන් කරලා තිබුණා කියලත් ආරංචි යාලුවනේ 

මෙය යටතේ ඇමරිකානු ගුවන් හමුදාව පියාසර වස්තු උඩු ගුවනට ගෙන යන මව් යානයක් නිපදවන කියලත් පර්යේෂකයෝ සැක පල කරනවා .තවත් අය කියනවා 51 කලාපයේ රදවල තියන වේගවත් ඔත්තු බලන යානයක්  සදහා මේක නිපදවල තියනවා කියලත් .. 
SUN TAN කියල හදුන්වන මෙම යානාව 1950 වසරේදී ලොක්හිඩ් මාටින් (LOCKHEED MARTIN ) ආයතනයේ නිපදවල තියනවා .400 දෙනකුට යන්න පුළුවන් මෙම යානයේ 304-2 වර්ගයේ එන්ජින් දෙකක් තියනවා .තටුවල විශාලත්වය අඩි 24 000 ක් කියල තමයි කියන්නේ .. ඒ වගේම මේකේ ගැලුම් 21 440 ක් ගෙනි යන්න පුළුවන් කියලා කියනවා .
1957 වසරේදී  මේ SUNTAN යානයට සමාන යානයක් හදන්න ලොක්හිඩ් ලට අවසර ලැබිල තියනවා කියලා තමයි ආරංචි වෙන්නේ .. එත් මේවා මොනවා කරන්න යොදා ගන්නවද කියලා දන්නේ ඇමරිකානු රජයේ UFO කටයුතු සම්බන්ද වග කිව යුතු නිලදාරීන් විතරයි ...

රේඩාර් ඇන්ටනා



රේඩාර් ඇන්ටනා සාමානයෙන් ඕනිම හමුදා කදවුරක දකින්න පුළුවන් .ඒවා සතුරු යාන ගැන තොරතුරු ලබා ගන්න වගේම තවත් දත්ත ලබා ගන්න භාවිතා කරනවා .එත් මේ 51 කලාපයේ තියන ඇන්ටනා ඊට වෙනස් .
මහා පරිමාණ අන්ටනා විශාල ප්‍රමාණයක් මෙහි තියනවා .මෙම සියලුම ඇන්ටනා MOVABLE .ඒ කිවේ ඕනිම වෙලාවක මේ ඇන්ටනා වල පිහිටි ස්ථාන වෙනස් කරන්න පුළුවන් . ලොව විශාලතම රේඩාර සහ සංඥා හදුනා ගැනීමේ උපකරණ පද්දතිය මෙය කියලා තමයි සදහන් වෙන්නේ .

මේ තියෙන්නේ 51 කලාපයේ ගුවනින් ගත් පින්තුර 





හරි යාලුවනේ අද මම ඔයාලට 51 කලාපය ගැන පොඩි අවබෝදයක් ගන්න පුළුවන් විස්තරයක් ලිවුවා ..
ඇත්තම කිවොත් බ්ලොග් එකක දාන්න පුළුවන් තොරතුරු මම ඔයාලට කීවා ..අතිශය රහසිගත තොරතුරු නම් ප්‍රසිද්දියේ දාන්න බැරි බව ඔයාල දන්නවනේ .. ඔයාලගේ ප්‍රතිචාර අනුව රික්ස් එකක් අරන් හරි ඇතැම් දේවල් ඔයාලට කියලා දෙන්න අපි බලන්නම් .

මේ ලිපිය මෙතනින් නවත්තුවත් අපි මේ 51 කලාපය තුල සිදුවුණු අභිරහස් තොරතුරු ටිකක් ඔයාලට කියන්න ඊළග ලිපියෙන් ඔයාල හමුවෙන්න එනවා ...

ANDROID PAIN KILLERS සහයෝගිතා පදනම වෙනුවෙන් 
මම දුලාන් සඳරුවන් 
FACBOOK : Dulan Sandaruwan  


තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

2 ප්‍රතිචාර:

  1. නයිස් ඩිස්ක්‍රිප්ෂන් මල්ලියා.. එලස්...

    ReplyDelete
  2. තැන්ක්ස් අයියා ............

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: ලොවෙන් වසන් කරනා ප්‍රසිද්ද රහස "51 ප්‍රදේශය" Description: සුබ දවසක් යාලුවනේ ඔයාල හැමෝටම අද ඔයාලව මුණගැහෙන්නේ වෙනස් විදියේ දෙයක් එක්ක ඔයාල දන්නවනේ ANDROID PAIN KILLERS සමුහයේ අපි ඔයාලට ANDROID ගැන විතරක්ම නෙවෙයි තොරතුරු දෙන්නේ .විද්‍යාවයි තාක්ෂණයයි දෙකෙන්ම ඔයාලව බලගන්වන එක තමයි අපේ පැතුම . හරි අද එහෙනම් ඔයාලට අපි උතුරු ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ තියන අතිශය රහසිගත 51 කලාපය ගැන ටිකක් දිග විස්තරයක් කියනවා .අපි මේක ලියන්න ගන්න මහන්සිය ප්‍රතිපල තියෙන්නේ ඔයාල මේක කියවල දැනුමට දෙයක් ගත්තොත් තමා. ඔන්න හරි දැන් අපි 51 කලාපයට ඇතුළු උනා බලමු විස්තර ටිකක් නෙහ්හ් .... භූ විෂමතාවය දැනට දශක කීපයකට කලින් මේක ගවයන් සදහා සුදුසු තෘණ භුමි සදහා ප්‍රචලිත උනා .. නමුත් දැන් මෙම කලාපය විශාල ලෙස පැතිරුණ ලදු කැලෑ දකින්න පුළුවන් .කිසිම ගහක් ආදී හතරකට පහකට වඩා උස නැහැ .වියලි පරිසරයක් තමයි යාලුවනේ මෙහෙ තියෙන්නේ .. ජන ගහනය ජන ගහනය ගැන ගත්තම යාලුවනේ වර්ග සැතපුම් 1350 ක් පමණ භුමි භාහයක ජිවත් වෙන්නේ 100 කට අඩු පිරිසක් කියල තම කියන්න වෙන්නේ ... කොහොමද එතකොට මෙහෙ තියන ආරක්ෂාව දන්නවද යාලුවනේ නෙවාඩා ප්‍රාන්තය පාලනය වෙන්නේ ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශය යටතේ .මෙම කලාපය ඇතුලේ ඇමරිකාව * තම නයෂ්ටික අවි අත්හදා බැලීම * ගුවන් යාන * ජිව විද්‍යාත්මක අවි * පිට සක්වල ජීවින් සම්බන්දව පර්යේෂණ කරනවා එනිසා මේ කලාපයට අධි ආරක්ෂාවක් දෙන්න මෙයාල වග බලා ගන්නවා . සාමාන්‍ය ජනතාවට 51 කලාපයට යන්න ඇමරිකා රජය තහනම් කරලා තියනවා .ඒවගේම තමා 51 කලාපයට උඩින් පියාසර කරන්න නියමුවන්ට තහනම් .51 කලාපයට ඉහලින් හතරැස් කොටුවක ආකාරයක කලාපයක් වට පියාසර කරනවා ඇරෙන්න එම සිමා බිදින්න තහනම් . ඔයාල දන්නවද මෙම කලාපය ආරක්ෂා කරන්න " COMMODODES " කියල ආරක්ෂක අංශයක් ඉන්නවා .ඔවුන්ට ජීප් රථ හෙලිකොප්ටර වගේම විවිධ තුවක්කුත් දීලා තියනවා . එත් ඔවුන් කුමන සංවිධානයකට අයිතිද කියල දන්නේ ඔවුන් විතරයි හරි අපි දැන් බලමු 51 ප්‍රදේශයේ තියන සුවිශේෂී අංග ටිකක් 18 වන යානා රදවනය දල ව‍ශයෙන් පළල ආඩි 1300 , දිග අඩි 2300 උස අඩි 100 පමණ වන මෙම HANGER 18 කියන පොට් එක මොන වගේ දෙකට ගන්නවද කියලා නිශ්චිත නිගමනයකට එන්න බැ සමහරු නම් කියනවා මේක විශාල සෝපානයක් කියල .එයාල කියනවා පොලොව යට තියන ගුවන් යාන අවුරෝරා ධාවන පතය වෙතට ගෙන්න මේක යොදා ගන්නවා කියලා . 51 කලාපය හි ගන්නා ලද චන්ද්‍රිකා පින්තූර ගැන විස්තර කරන ගොඩක් අය කියන්නේ 51 කලාපය තුල පර්යේෂණාගාර ,ගුවන් යාන රදවන ස්ථාන ආදිය විශාල වශෙයෙන් තියනව කියලා අවුරෝරා ( THE LONG RUNWAY ) සැතපුම් 24 විතර දිග මෙම ධාවන පථය ලොව දිගම ගුවන් පථය වෙන්න පුළුවන් කියලා බොහෝ දෙනා සැක කරනවා . ධවල මන්දිරයෙන් නිකුත් කරලා තියන අයවැය ප්‍රකාශනයෙන් මේ වෙනුවෙන් ලොකු මුදලක් වෙන් කරලා තිබුණා කියලත් ආරංචි යාලුවනේ මෙය යටතේ ඇමරිකානු ගුවන් හමුදාව පියාසර වස්තු උඩු ගුවනට ගෙන යන මව් යානයක් නිපදවන කියලත් පර්යේෂකයෝ සැක පල කරනවා .තවත් අය කියනවා 51 කලාපයේ රදවල තියන වේගවත් ඔත්තු බලන යානයක් සදහා මේක නිපදවල තියනවා කියලත් .. SUN TAN කියල හදුන්වන මෙම යානාව 1950 වසරේදී ලොක්හිඩ් මාටින් (LOCKHEED MARTIN ) ආයතනයේ නිපදවල තියනවා .400 දෙනකුට යන්න පුළුවන් මෙම යානයේ 304-2 වර්ගයේ එන්ජින් දෙකක් තියනවා .තටුවල විශාලත්වය අඩි 24 000 ක් කියල තමයි කියන්නේ .. ඒ වගේම මේකේ ගැලුම් 21 440 ක් ගෙනි යන්න පුළුවන් කියලා කියනවා . 1957 වසරේදී මේ SUNTAN යානයට සමාන යානයක් හදන්න ලොක්හිඩ් ලට අවසර ලැබිල තියනවා කියලා තමයි ආරංචි වෙන්නේ .. එත් මේවා මොනවා කරන්න යොදා ගන්නවද කියලා දන්නේ ඇමරිකානු රජයේ UFO කටයුතු සම්බන්ද වග කිව යුතු නිලදාරීන් විතරයි ... රේඩාර් ඇන්ටනා රේඩාර් ඇන්ටනා සාමානයෙන් ඕනිම හමුදා කදවුරක දකින්න පුළුවන් .ඒවා සතුරු යාන ගැන තොරතුරු ලබා ගන්න වගේම තවත් දත්ත ලබා ගන්න භාවිතා කරනවා .එත් මේ 51 කලාපයේ තියන ඇන්ටනා ඊට වෙනස් . මහා පරිමාණ අන්ටනා විශාල ප්‍රමාණයක් මෙහි තියනවා .මෙම සියලුම ඇන්ටනා MOVABLE .ඒ කිවේ ඕනිම වෙලාවක මේ ඇන්ටනා වල පිහිටි ස්ථාන වෙනස් කරන්න පුළුවන් . ලොව විශාලතම රේඩාර සහ සංඥා හදුනා ගැනීමේ උපකරණ පද්දතිය මෙය කියලා තමයි සදහන් වෙන්නේ . මේ තියෙන්නේ 51 කලාපයේ ගුවනින් ගත් පින්තුර හරි යාලුවනේ අද මම ඔයාලට 51 කලාපය ගැන පොඩි අවබෝදයක් ගන්න පුළුවන් විස්තරයක් ලිවුවා .. ඇත්තම කිවොත් බ්ලොග් එකක දාන්න පුළුවන් තොරතුරු මම ඔයාලට කීවා ..අතිශය රහසිගත තොරතුරු නම් ප්‍රසිද්දියේ දාන්න බැරි බව ඔයාල දන්නවනේ .. ඔයාලගේ ප්‍රතිචාර අනුව රික්ස් එකක් අරන් හරි ඇතැම් දේවල් ඔයාලට කියලා දෙන්න අපි බලන්නම් . මේ ලිපිය මෙතනින් නවත්තුවත් අපි මේ 51 කලාපය තුල සිදුවුණු අභිරහස් තොරතුරු ටිකක් ඔයාලට කියන්න ඊළග ලිපියෙන් ඔයාල හමුවෙන්න එනවා ... Rating: 5 Reviewed By: Unknown
Scroll to Top