ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Monday, June 6, 2016

සහෝදර ශ්‍රී ලාංකික අඩවිය Baiscopelk (බයිස්කෝප්.lk) අඩවිය විසින් දැනට උපසිරසි ගන්වා ඇති සියළු TV Series වල Direct Download ලින්ක් එකම තැනකින්


ඉතින් යාළුවනේ ගොඩක්  කාලෙක  දිගු  නිහැඩියාවක් එක්ක ආයේම බ්ලොග්  එක  ලියන්න  කියලා  අනේක ඉල්ලීම්  ගාලගෙන  එන මොහොතක  අපි  ආයෙම  වැඩට  බැස්සා.. ඔබගෙන් ලැබුන ප්‍රතිචාර වලට මුලින්ම ඉස්තුති  වන්ත  වෙන්න ඕන.. අපි ආයෙම  මේ අඩවිය  ලියන්න හේතුව ඔයාලට හොද දෙයක්  දෙන්න  ඕන  කියන අරමුණ ඇතුව..ඉතින්  මම  කලින් TV Series වල Direct Download ලින්ක් ගැන  ලියපු ලිපිය  මතක  ඇති  කියලා හිතනවාමේ තියෙන්නේ සාරාංශය
හැමදාම අලුත් වැඩක් කරන "අනාගතය රැගෙන පෙරටම" අපි 2015-March-28 ඉදන් ලංකා බ්ලොග් ඉතිහාසයේ පළමු වතාවට සියළුම TV Series Direct Download කිරීම සදහා අවස්ථාව ඔබට උදා කරදී ඇත...අප හා අත්වැල් බැද ගනිමින් අපව දිරිමත් කරමින්.. සිටින පාඨක ඔබට ඉස්තුති වන්ත වන අතර..ඉදිරියේදී ඔබ වෙත තවත් මෙවැනි වටිනාවූ සම්පත් ලබා දෙන බව දන්වන්නේ හදපිරි සතුටිනි..මේ සමගම සිංහල උපසිරැසි ද ඔබ වෙත පිරිනැමීමට වග බලාගන්නෙමු.. 
හොදයි  එහෙනම් අදත් අපි වටිනා දෙයක්  අරන්  ආවා ඒ තමයි  දැනට 
"සහෝදර ශ්‍රී ලාංකික අඩවිය Baiscopelk (බයිස්කෝප්.lk) අඩවිය විසින් දැනට උපසිරසි ගන්වා ඇති සියළු TV Series වල Direct Download ලින්ක්"
හොදයි එහෙනම් අරගෙනම  බලන්න එක ක්ලික් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න  පුළුවන්, 
මේ සදහා 
Internet Download Manager 
භාවිතා කරනවා නම් ඔයාලට ගොඩක් ලේසි වෙයි. එහෙනම් දෙන්නම් Internet Download Manager එකත් දැනට තියන Latest ම Version 
මෙතනින් බා ගන්නකො
Internet Download Manager Latest Official Setup + Lifetime Activator 
ඒ වගේම සහෝදර ශ්‍රීලාංකික අඩවියටත් ඉස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ සිංහල උපසිරැසි වෙනුවෙන්  කරන සේවයට 
මෙතනින් බා ගන්න පහළ ආදළ කතාඟයට අදාළ සිංහල උපසිරැසි
සියළුම සිංහල උපසිරැසි වල අයිතිය 
http://www.baiscopelk.com/
හි ඇඩ්මින්වරු හා එම අදාළ කාතා මාලාවේ සම්පාදකයන් සතු වේ.

එමෙන්ම ඔබට අපගේ පෝරමය වෙත පිවිස ඔබට ඇවසි කතා මාලාව ඉල්ලීමටද අප අවස්ථාව උදා කරදී ඇත
"ඒ සදහා මෙතනට පිවිසෙන්න"

ඔබගේ අදහස් හා යෝජනා අපගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත..එම නිසා පහලින් ඔබගේ අදහස පැවසීමට කාරුණික වන්න..

ස්තූති
ඇඩ්මින් : තරුක් බංඩාර එදිරිසූරිය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

"මෙතැන් සිට අපගේ TV Series Direct Download වලට පිවිසෙමු"



57. THE BIBLE
126 .ARROW S01
128. ARROW S03
129. ARROW S04
146. FARGO S01
147. FARGO S02
152. EXTANT S01
153. EXTANT S02
155. FIREFLY
158. GOTHAM S01
159. GOTHAM S02


තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
ඉදිරියේ ඇති ළිපිය
මෙය දැනට ඇති ප්‍රථම ළිපිය වේ!
Older Post
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

3 ප්‍රතිචාර:

  1. බොහොම ස්තූතියි මේ ලින්ක් ටික දාපු එක.මම හිතුවේ ad skip කර කර කට්ට කකා යන්න වෙයි කියල එහෙම කිසිම දෙයක් නැ.බොහොම ස්තූතිය.

    ReplyDelete
    Replies
    1. :)) (h) (f) බොහොමත්ම ස්තුති අදහස් දැක්වීමට අපේ අදහස මුදල් සෙවීම නෙවෙයි යාලු.. වැදගත් දෙයක් දෙන්නයි ඕන ඔයාලට.. ස්තුති අයෙමත්

      Delete
  2. සුපිරි වැඩක් යාලුවා.ජය වේවා

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: සහෝදර ශ්‍රී ලාංකික අඩවිය Baiscopelk (බයිස්කෝප්.lk) අඩවිය විසින් දැනට උපසිරසි ගන්වා ඇති සියළු TV Series වල Direct Download ලින්ක් එකම තැනකින් Description: ඉතින් යාළුවනේ ගොඩක් කාලෙක දිගු නිහැඩියාවක් එක්ක ආයේම බ්ලොග් එක ලියන්න කියලා අනේක ඉල්ලීම් ගාලගෙන එන මොහොතක අපි ආයෙම වැඩට බැස්සා.. ඔබගෙන් ලැබුන ප්‍රතිචාර වලට මුලින්ම ඉස්තුති වන්ත වෙන්න ඕන.. අපි ආයෙම මේ අඩවිය ලියන්න හේතුව ඔයාලට හොද දෙයක් දෙන්න ඕන කියන අරමුණ ඇතුව..ඉතින් මම කලින් TV Series වල Direct Download ලින්ක් ගැන ලියපු ලිපිය මතක ඇති කියලා හිතනවා මේ තියෙන්නේ සාරාංශය හැමදාම අලුත් වැඩක් කරන "අනාගතය රැගෙන පෙරටම" අපි 2015-March-28 ඉදන් ලංකා බ්ලොග් ඉතිහාසයේ පළමු වතාවට සියළුම TV Series Direct Download කිරීම සදහා අවස්ථාව ඔබට උදා කරදී ඇත... අප හා අත්වැල් බැද ගනිමින් අපව දිරිමත් කරමින්.. සිටින පාඨක ඔබට ඉස්තුති වන්ත වන අතර..ඉදිරියේදී ඔබ වෙත තවත් මෙවැනි වටිනාවූ සම්පත් ලබා දෙන බව දන්වන්නේ හදපිරි සතුටිනි..මේ සමගම සිංහල උපසිරැසි ද ඔබ වෙත පිරිනැමීමට වග බලාගන්නෙමු.. හොදයි එහෙනම් අදත් අපි වටිනා දෙයක් අරන් ආවා ඒ තමයි දැනට "සහෝදර ශ්‍රී ලාංකික අඩවිය Baiscopelk (බයිස්කෝප්.lk) අඩවිය විසින් දැනට උපසිරසි ගන්වා ඇති සියළු TV Series වල Direct Download ලින්ක්" හොදයි එහෙනම් අරගෙනම බලන්න එක ක්ලික් එකකින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, මේ සදහා Internet Download Manager භාවිතා කරනවා නම් ඔයාලට ගොඩක් ලේසි වෙයි. එහෙනම් දෙන්නම් Internet Download Manager එකත් දැනට තියන Latest ම Version මෙතනින් බා ගන්නකො Internet Download Manager Latest Official Setup + Lifetime Activator ඒ වගේම සහෝදර ශ්‍රීලාංකික අඩවියටත් ඉස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ සිංහල උපසිරැසි වෙනුවෙන් කරන සේවයට මෙතනින් බා ගන්න පහළ ආදළ කතාඟයට අදාළ සිංහල උපසිරැසි සියළුම සිංහල උපසිරැසි වල අයිතිය http://www.baiscopelk.com/ හි ඇඩ්මින්වරු හා එම අදාළ කාතා මාලාවේ සම්පාදකයන් සතු වේ. එමෙන්ම ඔබට අපගේ පෝරමය වෙත පිවිස ඔබට ඇවසි කතා මාලාව ඉල්ලීමටද අප අවස්ථාව උදා කරදී ඇත "ඒ සදහා මෙතනට පිවිසෙන්න" ඔබගේ අදහස් හා යෝජනා අපගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත..එම නිසා පහලින් ඔබගේ අදහස පැවසීමට කාරුණික වන්න.. ස්තූති ඇඩ්මින් : තරුක් බංඩාර එදිරිසූරිය මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න "මෙතැන් සිට අපගේ TV Series Direct Download වලට පිවිසෙමු" 1.GAME OF THRONES S01 2.GAME OF THRONES S02 3.GAME OF THRONES S03 4.GAME OF THRONES S04 5.GAME OF THRONES S05 6.GAME OF THRONES S06 7.REVOLUTION S01 8.REVOLUTION S02 9. THE LEGEND OF KORRA S01 10. THE LEGEND OF KORRA S02 11. THE LEGEND OF KORRA S03 12. THE LEGEND OF KORRA S04 13. PRISON BREAK S01 14. PRISON BREAK S02 15. PRISON BREAK S03 16. PRISON BREAK S04 17. BAND OF BROTHERS 18. THE PACIFIC 19. ELEMENTARY S01 20. ELEMENTARY S02 21. ELEMENTARY S03 22. PLANET DINOSAUR (2011) 23. THE ADVENTURES OF SHERLOCK HOLMES S01 24. THE ADVENTURES OF SHERLOCK HOLMES S02 25. THE ADVENTURES OF SHERLOCK HOLMES S03 26. THE ADVENTURES OF SHERLOCK HOLMES S04 27. THE ADVENTURES OF SHERLOCK HOLMES S05 28. THE ADVENTURES OF SHERLOCK HOLMES S06 29. THE ADVENTURES OF SHERLOCK HOLMES S07 30. HOMELAND S01 31. HOMELAND S02 32. HOMELAND S03 33. HOMELAND S04 34. AVATAR: THE LAST AIRBENDER S01 35. AVATAR: THE LAST AIRBENDER S02 36. AVATAR: THE LAST AIRBENDER S03 37. SPARTACUS S01 38. SPARTACUS S02 39. SPARTACUS S03 40. VIKINGS S01 41. VIKINGS S02 42. VIKINGS S03 43. VIKINGS S04 44. THE FOLLOWING S01 45. THE FOLLOWING S02 46. THE FOLLOWING S03 47. RIPPER STREET S01 48. RIPPER STREET S02 49. RIPPER STREET S03 50. RIPPER STREET S04 51. BATES MOTEL S01 52. BATES MOTEL S02 53. BATES MOTEL S03 54. BATES MOTEL S04 55. DA VINCI’S DEMONS S01 56. DA VINCI’S DEMONS S02 56. DA VINCI’S DEMONS S03 57. THE BIBLE 58. TERRA NOVA 59. UNDER THE DOME S01 60. UNDER THE DOME S02 61. UNDER THE DOME S03 62. AUTUMN IN MY HEART 63. PLANET EARTH 64. FALLING SKIES S01 65. FALLING SKIES S02 66. FALLING SKIES S03 67. FALLING SKIES S04 68. FALLING SKIES S05 69. THE BRIDGE S01 70. THE BRIDGE S02 71. TWISTED S01 72. LEGEND OF THE SEEKER S01 73. LEGEND OF THE SEEKER S02 74. HANNIBAL S01 75. HANNIBAL S02 76. HANNIBAL S03 77. SLEEPY HOLLOW S01 78. SLEEPY HOLLOW S02 79. SLEEPY HOLLOW S03 80. HOSTAGES S01 81. THE BLACKLIST S01 82. THE BLACKLIST S02 83. THE BLACKLIST S03 84. MARVEL’S AGENTS OF S.H.I.E.L.D. S01 85. MARVEL’S AGENTS OF S.H.I.E.L.D. S02 86. MARVEL’S AGENTS OF S.H.I.E.L.D. S03 87. ATLANTIS S01 88. ATLANTIS S02 89. THE ORIGINALS S01 90. THE ORIGINALS S02 91. THE ORIGINALS S03 92. THE TOMORROW PEOPLE 93. DRACULA (2013) 94. MERLIN S01 95. MERLIN S02 96. MERLIN S03 97. MERLIN S04 98. MERLIN S05 99. RAVENSWOOD S01 100. ALMOST HUMAN S01 101. SHERLOCK S01 102. SHERLOCK S02 103. SHERLOCK S03 104. SHERLOCK S04 105. INTELLIGENCE S01 106. SUPERNATURAL S01 107. SUPERNATURAL S02 108. SUPERNATURAL S03 109. SUPERNATURAL S04 110. SUPERNATURAL S05 111. SUPERNATURAL S06 112. SUPERNATURAL S07 113. SUPERNATURAL S08 114. SUPERNATURAL S09 115. SUPERNATURAL S10 116. SUPERNATURAL S11 117. CHICAGO PD S01 118. CHICAGO PD S02 119. CHICAGO PD S03 120. TRUE DETECTIVE S01 121. TRUE DETECTIVE S02 122. BLACK SAILS S01 123. BLACK SAILS S02 124. THE MUSKETEERS S01 125. THE MUSKETEERS S02 126 .ARROW S01 127.ARROW S02 128. ARROW S03 129. ARROW S04 130. THE WALKING DEAD S01 131. THE WALKING DEAD S02 132. THE WALKING DEAD S03 133. THE WALKING DEAD S04 134. THE WALKING DEAD S05 135. TEEN WOLF S01 136. TEEN WOLF S02 137. TEEN WOLF S03 138. TEEN WOLF S04 139. TEEN WOLF S05 140. HUMAN PLANET 141. THE 100 S01 142. THE 100 S02 143. THE 100 S03 144. FROZEN PLANET S01 145. ANCIENT ALIENS S01 AND S02 146. FARGO S01 147. FARGO S02 148. THE LAST SHIP S01 149. THE LAST SHIP S02 150. DOMINION S01 151. DOMINION S02 152. EXTANT S01 153. EXTANT S02 154. COSMOS: A SPACETIME ODYSSEY 155. FIREFLY 156. THE STRAIN S01 157. THE STRAIN S02 158. GOTHAM S01 159. GOTHAM S02 160. THE FLASH S01 161. THE FLASH S02 162. SCORPION S01 163. SCORPION S02 164. MATADOR S01 165. OUTLANDER S01 166. OUTLANDER S02 167. PERSONAL TASTE 168. THE MENTALIST S01 169. THE MENTALIST S02 170. THE MENTALIST S03 171. THE MENTALIST S04 172. THE MENTALIST S05 173. THE MENTALIST S06 174. THE MENTALIST S07 175. TYRANT S01, TYRANT S02 176. WITCHES OF EAST END S01, WITCHES OF EAST END S02 177. Z NATION S01 , Z NATION S02 178. CONSTANTINE S01 179. NIKITA S01, S02, S03, S04 180. BREAKING BAD S01, S02, S03, S04, S05 181. MARVELS DAREDEVIL S01, S02 182. ALLEGIANCE S01 183. IZOMBIE S01, S02 184. THE RETURNED S01, S02 185. FOREVER S01 186. BETTER CALL SAUL S01, S02 187. 12 MONKEYS S01, S02 188. PENNY DREADFUL S01, S02 189. MARVELS AGENT CARTER S01, S02 190. GRACEPOINT S01 191. THE MESSENGERS S01 192. SUPERGIRL S01 193. OLYMPUS S01 194. STRIKE BACK S01, S02, S03, S04, S05 195. THE LAST KINGDOM S01 196. SLEEPY HOLLOW S01, S02, S03 197. MR ROBOT S01 198. MARCO POLO S01 199. LEGENDS OF TOMORROW S01 200. LIMITLESS S01 201. THE VAMPIRE DAIRIES S01, S02, S03, S04, S05, S06, S07 202.I MISS YOU(KOREAN) 203. FEAR THE WALKING DEAD S01, S02 204.X FILES S01, S02, S03, S04, S05, S06,S07, S08, S09, S10 205.I HEAR YOUR VOICE(KOREAN) 206.CITY HUNTER(KOREAN) 207.COLONY S01 208.BANSHEE S01,S02,S03,S04 209.24 S01, S02, S03, S04, S05, S06, S07, S08, S09 210.MY LOVE FROM ANOTHER STAR 211.THE LOST S01,S02, S03, S04, S05, S06 Rating: 5 Reviewed By: Unknown
Scroll to Top