ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Monday, March 9, 2015

"PhotoSuite 4 Pro v4.0.486 APK ජංගම දුරකථනයෙන් ජායාරූප Edit කරමු"


හොදයි යාළුවනේ අද ඉදන් පටන් ගන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දන්සලට සාදරයෙන් පිළිගන්නවා...

හික්ස්ස්ස්ස්ස්.. දන්නවද බ්ලොග් එක පටන් අරන් මාසයක් වත් ගෙවෙන්න කලින් අමුත්තෝ 8000+ අපි එක්ක එකතු වෙලා.. ඔයාලා දක්වපු සහයෝගයට ගොඩක්ම ඉස්තුතී... ඒ වගේම අපි ඉල්ලන්නේ අපි එක්ක හැමදාම ඉන්න කියලයි..ඔයාල වෙනුවෙන් උපරිම පහසුව වගේම අලුත්ම දේවල් දෙන්න අපි බැදිලා ඉන්නවා.. මම හිතුවා  ඇන්ඩ්‍රොයිඩ් ඇපස් කියන ප්‍රවර්ගය යටතේ ඔයාලට වැදගත් ඒ වගේම PRO Apps දෙන්න එකේ පළවෙනි පියවර විදියට අද මම මුලින්ම දෙන්නේ



PhotoSuite 4 Pro v4.0.486 APK කියන ඇප,, ෆට්ට නේද මේක දැනට තියන අලුත්ම වෂන් එක ඈ..
ඒ වගේම ඡායාරෑප සැකසුමි මෘදුකාංගයක් යොදාගෙන (Photoshop & Etc) පරිගණකයක් මගින් කල හැකි බොහෝ දේ මෙම මෘදුකාංගය මගින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනය මගින්ම කර ගැනී‍මේ හැකියාව තියනවා,ඵ් වගේම  ඡායාරෑප කැපීම, ප්‍රමාණ කිරිම, වර්ණ සැකසීම, විවිධ ප්‍රයෝග යෙදීම, වැනි බොහෝ පහසුකමි මෙහි අඩංගු වෙනවා. ඉහලම ඉල්ලුමක් තියන මේ මෘදුකාංගය Google සමාගම Top Rated Apps ගණයට Add කරලා තියනවා...
Google Play හි $4.99 වෙන Pro මෘදුකාංගය තමා මම අද දෙන්නේ.. එල නේ..

"මේ තියන්නේ විශේෂාංග"

PHOTOSUITE 4 OUT NOW WITH BRAND NEW INTERFACE FOR EASY YET POWERFUL PHOTO EDITING

From Photoshop essentials such as fun picture editing effects, image collages and sketching to advanced photo art tools such as working with layers and masks as well as complex object selections, PhotoSuite 4 allows you to create astonishing images. Edit then share images in full resolution easily with your friends and family, with quick export options of your creations to social networks or cloud storage accounts.

ADVANCED IMAGE MANIPULATION:

 • Improve your photos - Perform a wide range of image adjustments including hue, saturation, brightness, and contrast manipulation to get the best out of your photos.
 • Use advanced photo designer tools – work with layers to combine pictures and create work-of-art collages.
 • Enhance your images with text-based graphics and freehand drawing.
 • A wide selection of shape stencils combine with the freehand shape tool to offer unparalleled creativity.
 • Work with a wide range of new brushes - Pencil, Ink Pen, Brush pen, Crayon, Airbrush and Watercolor. 
 • Easy-to-use effect filters with adjustable intensity - Invert, Color Matrix, Gamma, Grayscale, Highlight Shadow, Monochrome, Pixelation, RGB, Rainy day, Sharpen, Sketch, Exposure, Posterize, Sharpen, and Edge. 
 • Use comprehensive selection tools and group objects to easily handle different parts of an image.

CAMERA AND PHOTO ENHANCEMENT:

 • Take advantage of your device camera to capture photos (also available as Sony Xperia camera plugin), apply real-time camera filter effects, and include them in your image projects.
 • Real-time filters such as Highlight Shadow, Pixelation, Sketch, Sharpen and many more.
 • Position your working canvas with a just one finger.
 • Flip and Rotate transformations via layer or selection dragging. 
 • New support for Sony Remote Cameras in the PhotoSuite Camera app.

ROBUST FILE MANAGEMENT:

 • New Homescreen to easily manage your projects, as well as create new projects from the images on your device.
 • Supports numerous file formats – PhotoSuite works in its own native format but can open and export images to the commonly used PNG and JPEG formats.
 • Save a project onto Internal Memory or External SD Card.
 • Share images – PhotoSuite allows you to export and share images easily – over social networks such as Facebook, Google +, Picasa or Twitter; in your cloud accounts like Dropbox (via third party applications); or as email attachments.

"අලුත්ම සංස්කරණයේ විශේෂාංග" (Version 4.0.486)
WHAT'S NEW

Version 4.0.486:
*Interface redesign for a smoother and more intuitive user experience
*Images get displayed in full resolution
*Simplified layers table for more control over your project
*Shape tool can now specify fill and stroke color, and numerous shape stencils and the freehand tool
*New brushes for freehand drawing: Pencil, Ink pen, Brush pen, Crayon, Airbrush, Watercolor
*New Homescreen for easy access to your projects
*Sony Remote Camera support that connects the PhotoSuite Camera app



PhotoSuite 4 Pro v4.0.486 APK (6.75MB) ගොනුව පහතින් බාගත කරගන්න



එහෙනම් ආයෙම කියන්නේ අපි දෙන්න පටන් ගත්තා.. ඉල්ලන එකයි තියෙන්නේ.. ඔබ ඉල්ලන ඕනෑම මෘදුකාංගයක් අපි දෙන්න සුදානම්.. Comment එකක් දාලා ඉල්ලන්න.. ඔබේ අදහස් අපි එක්ක බෙදා ගන්න මෙතන ඉඩ තියනවා.. එහෙනම් ඔන්න මම ගියා,, අයෙම වටිනා මෘදුකාංගයක් එක්ක එන්නම්...
.ඉතින් එහෙම ඉන්න අපේ යාළුවන්ට මේක උපකාරී වෙයි කියලා මම හිතනවා.. එහෙනම් ගොඩක් මහන්සි උනා මේක ලියන්න. උන මහන්සියට ඔයාලගේ අදහස් ටිකක් දුන්න නම් වටිනවා නේද යාළුවනේ. ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය

මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")


අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න මෙන්න මේ ක්‍රමය හරහා. එක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්නඑහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..

මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය
තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "PhotoSuite 4 Pro v4.0.486 APK ජංගම දුරකථනයෙන් ජායාරූප Edit කරමු" Description: හොදයි යාළුවනේ අද ඉදන් පටන් ගන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දන්සලට සාදරයෙන් පිළිගන්නවා... හික්ස්ස්ස්ස්ස්.. දන්නවද බ්ලොග් එක පටන් අරන් මාසයක් වත් ගෙවෙන්න කලින් අමුත්තෝ 8000+ අපි එක්ක එකතු වෙලා.. ඔයාලා දක්වපු සහයෝගයට ගොඩක්ම ඉස්තුතී... ඒ වගේම අපි ඉල්ලන්නේ අපි එක්ක හැමදාම ඉන්න කියලයි..ඔයාල වෙනුවෙන් උපරිම පහසුව වගේම අලුත්ම දේවල් දෙන්න අපි බැදිලා ඉන්නවා.. මම හිතුවා ඇන්ඩ්‍රොයිඩ් ඇපස් කියන ප්‍රවර්ගය යටතේ ඔයාලට වැදගත් ඒ වගේම PRO Apps දෙන්න එකේ පළවෙනි පියවර විදියට අද මම මුලින්ම දෙන්නේ PhotoSuite 4 Pro v4.0.486 APK කියන ඇප,, ෆට්ට නේද මේක දැනට තියන අලුත්ම වෂන් එක ඈ.. ඒ වගේම ඡායාරෑප සැකසුමි මෘදුකාංගයක් යොදාගෙන (Photoshop & Etc) පරිගණකයක් මගින් කල හැකි බොහෝ දේ මෙම මෘදුකාංගය මගින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ටි ජංගම දුරකථනය මගින්ම කර ගැනී‍මේ හැකියාව තියනවා,ඵ් වගේම ඡායාරෑප කැපීම, ප්‍රමාණ කිරිම, වර්ණ සැකසීම, විවිධ ප්‍රයෝග යෙදීම, වැනි බොහෝ පහසුකමි මෙහි අඩංගු වෙනවා. ඉහලම ඉල්ලුමක් තියන මේ මෘදුකාංගය Google සමාගම Top Rated Apps ගණයට Add කරලා තියනවා... Google Play හි $4.99 වෙන Pro මෘදුකාංගය තමා මම අද දෙන්නේ.. එල නේ.. "මේ තියන්නේ විශේෂාංග" PHOTOSUITE 4 OUT NOW WITH BRAND NEW INTERFACE FOR EASY YET POWERFUL PHOTO EDITING From Photoshop essentials such as fun picture editing effects, image collages and sketching to advanced photo art tools such as working with layers and masks as well as complex object selections, PhotoSuite 4 allows you to create astonishing images. Edit then share images in full resolution easily with your friends and family, with quick export options of your creations to social networks or cloud storage accounts. ADVANCED IMAGE MANIPULATION:  • Improve your photos - Perform a wide range of image adjustments including hue, saturation, brightness, and contrast manipulation to get the best out of your photos.  • Use advanced photo designer tools – work with layers to combine pictures and create work-of-art collages.  • Enhance your images with text-based graphics and freehand drawing.  • A wide selection of shape stencils combine with the freehand shape tool to offer unparalleled creativity.  • Work with a wide range of new brushes - Pencil, Ink Pen, Brush pen, Crayon, Airbrush and Watercolor.  • Easy-to-use effect filters with adjustable intensity - Invert, Color Matrix, Gamma, Grayscale, Highlight Shadow, Monochrome, Pixelation, RGB, Rainy day, Sharpen, Sketch, Exposure, Posterize, Sharpen, and Edge.  • Use comprehensive selection tools and group objects to easily handle different parts of an image. CAMERA AND PHOTO ENHANCEMENT:  • Take advantage of your device camera to capture photos (also available as Sony Xperia camera plugin), apply real-time camera filter effects, and include them in your image projects.  • Real-time filters such as Highlight Shadow, Pixelation, Sketch, Sharpen and many more.  • Position your working canvas with a just one finger.  • Flip and Rotate transformations via layer or selection dragging.  • New support for Sony Remote Cameras in the PhotoSuite Camera app. ROBUST FILE MANAGEMENT:  • New Homescreen to easily manage your projects, as well as create new projects from the images on your device.  • Supports numerous file formats – PhotoSuite works in its own native format but can open and export images to the commonly used PNG and JPEG formats.  • Save a project onto Internal Memory or External SD Card.  • Share images – PhotoSuite allows you to export and share images easily – over social networks such as Facebook, Google +, Picasa or Twitter; in your cloud accounts like Dropbox (via third party applications); or as email attachments. "අලුත්ම සංස්කරණයේ විශේෂාංග" (Version 4.0.486) WHAT'S NEW Version 4.0.486: *Interface redesign for a smoother and more intuitive user experience *Images get displayed in full resolution *Simplified layers table for more control over your project *Shape tool can now specify fill and stroke color, and numerous shape stencils and the freehand tool *New brushes for freehand drawing: Pencil, Ink pen, Brush pen, Crayon, Airbrush, Watercolor *New Homescreen for easy access to your projects *Sony Remote Camera support that connects the PhotoSuite Camera app Rating: 5 Reviewed By: Unknown
Scroll to Top