ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Sunday, July 26, 2015

ඔයාගේ කොරියන් පෝන් එකෙත් කෝල් ඩ්‍රොප් වෙනවද ..මෙන්න විසදුම



කොහොමද යාලුවනේ.. හැමෝම හොදින් ඇති කියල හිතනවා 
කාලෙකින් ඔයාල හම්බෙන්න ආවේ පොස්ට් එකක් අරන් අවේ


හරි එහෙනම් අද කියන්නේ ගොඩක් කොරියන් සම්සුන්ග් යුසර් ලට තියන ප්‍රශ්නෙකට විසදුමක් ගැන . ඔයාල දන්නවනේ ANYCALL / OLLEH පොන් වල හිටපු ගමන් කෝල්  කට් වෙනවා .ඇහෙන්නේ නැතුව යනවා ඔය වගේ වැඩ වෙනවනේ .. හරි බලමු කොහොමද මේක හදා ගන්නේ කියල ... 

                       මුලින්ම මෙන්න මේ කෝඩ් එක ඔයාගේ පොන් එකේ මේ කෝඩ් එක ගහන්න 

319712358

ඊට පස්සේ මෙන්න මෙහම ස්ක්‍රීන් එකක් එකයි 


දැන් ඔකේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවනේ . 
එකට තමන්ගේ මොඩෙල් එකේ හැටියට පාස්වර්ඩ් එක දෙන්න ඕනි .

තමන්ගේ පොන් එකේ  මොඩෙල් නම්බර් එක ඉවර වෙන්නේ S වලින් නම් ඒ කිවේ ඔයාගේ පොන් එක ANYCALL නම් මෙන්න මෙහෙම පාස්වර්ඩ් එක දෙන්න 

996412

තමන්ගේ පොන් එකේ  මොඩෙල් නම්බර් එක ඉවර වෙන්නේ K වලින් නම් ඒ කිවේ ඔයාගේ පොන් එක OLLEH නම් මෙන්න මෙහෙම පාස්වර්ඩ් එක දෙන්න

774632

තමන්ගේ පොන් එකේ  මොඩෙල් නම්බර් එක ඉවර වෙන්නේ L වලින් නම් ඒ කිවේ ඔයාගේ පොන් එක 
LG U+    නම් මෙන්න මෙහෙම පාස්වර්ඩ් එක දෙන්න

0821

දැන් තමන්ගේ පොන් එකට අදාල පාස්වර්ඩ් එක දිපුවම මෙහෙම එකක් එයි 



එකෙන් නෙට්වර්ක් සෙටින් වලට යන්න . එතකොට එයි මෙහෙම 


එකේ නෙට්වර්ක් මොඩ් වලට යන්න . එතකොට එයි මෙහෙම 


එකේදී  WCDMA 1900 හරි 2100 හරි දෙන්න . 

දැන් වැඩේ ගොඩ . එහෙනම් මම කැපුනා . 

අහ්හ් මේ ගැන කියන කොට මුහුණු පොතේ නවින් නිසල් සහෝදරයා මතක් කරන්න ඕනි . 

හරි එහෙම නම් පොස්ට් එක ලියපු මාව මුහුණු පොතේ මුණ ගැහෙන්න මෙතනට එන්න . 




තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

7 ප්‍රතිචාර:

  1. (h) එලස් පොස්ට් මල්ලියා.. වෙල්ඩන්

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඉස්‍ෙසෙල්ලම ‍ෙකෙොෝඩ් එක ගහන්න ඕන ‍ෙකෙොතනද මචං

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: ඔයාගේ කොරියන් පෝන් එකෙත් කෝල් ඩ්‍රොප් වෙනවද ..මෙන්න විසදුම Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top