ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Sunday, June 28, 2015

ලංකාවේ හැම Sim Card එකේම Data Plans ගැන විස්තරය එකම තැනක (Prepaid & Postpaid) (Mobitel,Hutch,Dialog,Airtel,Etisalat)


කොහොමද කස්ටියට.ඉතින් අදත් එදිනෙදා ජීවිතේට වැදගත්වෙන දෙයක් අපි ඉතින් ඉමක් කොනක් නැතුව Internet එකේ කරක් ගහනවා නේ.. ඉතින් අපි යොදා ගන්න Mobile network operator එකේ ඒ කියන්නේ කොටින්ම ඔයාගේ SIM එකේ Data Plans ගැන ඔක්කොම විස්තර ටික මම දෙන්නයි යන්නේ.. 
මම අද කියන්න යනවා 
  • Data Packages Activation කරගන්න හැටි
  • , ඒ අදාළ Data Packages වල වටිනාකම
  • , ඒ අදාළ Data Packages වල Speed එක
  • , ඒ අදාළ Data Packages වල සම්පුර්ණ විස්තරය
මම කියන්න යන්නේ මෙන්න මේ Sim Card වලට ආදාළ Data Plans ගැන (Prepaid & Postpaid)

  • Mobitel
  • Hutch
  • Dialog
  • Airtel
  • Etisalat
"අපි බලමු එකිනෙකට ආදාල විස්තර"
(ඔබේ සිම් කාඩ් එකට අදාළ Network එකෙහි Logoව Click කොට ඒ ඒ අදාළ සිම් කාඩ් වර්ගයට ආදාල ඩේටා පැකේජ තොරතුරු සදහා පිවිසෙන්න)





ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට

("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය


තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: ලංකාවේ හැම Sim Card එකේම Data Plans ගැන විස්තරය එකම තැනක (Prepaid & Postpaid) (Mobitel,Hutch,Dialog,Airtel,Etisalat) Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top