ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Thursday, April 16, 2015

"HTML Color Code Generator" සහෝදර බ්ලොග් කරැවන් වෙනුවෙන් සහ වෙබ් ඩිසයින් කරැවන් සදහා අපගේ සහයෝගය


සහෝදර බ්ලොග් කරැවන් වෙනුවෙන් සහ වෙබ් ඩිසයින් වරුන් සදහා අපගේ සහයෝගය ලබා දීමට අප තීරණය කලෙමු,, සහෝදර ඔබ සැමගේ පහසුව තකා මෙය අද සිට ක්‍රියාත්මක වන බව දන්වන්නේ හද පිරි සතුටිනි.. මෙම Generator එක මගින් ඔබට අවශ්‍ය වර්ණයෙහි අන්තර්ජාල භාෂාව හෙවත් HTML සංකේතය (HTML Color Code) ඔබට පහසුවෙන් සොයාගත හැකිය.. මෙය ඔබේ වැඩකටයුතු පහසු කිරීම සදහා අප නොමිළේ ලබා දෙන සේවාවකි.. ඉස්තුතී
Color code generator - which really useful tool for the bloggers as well as web designer to choose and find out the code of it. It will be helpful when you are going to change your blog's background color or links color, hover effect color etc. also it can be used in many way such as choosing color combination for your adsense ads. suppose if your blogs background color is something like orange like mine and then your adsense ads background color must be same. in this way there are good chances to get more clicks as well as increase of earnings. This was just an example but you can use it according to your need. Simply look for the color you would like to have then get the code in hex input button



තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "HTML Color Code Generator" සහෝදර බ්ලොග් කරැවන් වෙනුවෙන් සහ වෙබ් ඩිසයින් කරැවන් සදහා අපගේ සහයෝගය Description: HTML Color Code Generator" සහෝදර බ්ලොග් කරැවන් වෙනුවෙන් සහ වෙබ් ඩිසයින් කරැවන් සදහා අපගේ සහයෝගය සහෝදර බ්ලොග් කරැවන් වෙනුවෙන් සහ වෙබ් ඩිසයින් වරුන් සදහා අපගේ සහයෝගය ලබා දීමට අප තීරණය කලෙමු,, සහෝදර ඔබ සැමගේ පහසුව තකා මෙය අද සිට ක්‍රියාත්මක වන බව දන්වන්නේ හද පිරි සතුටිනි.. මෙම Generator එක මගින් ඔබට අවශ්‍ය වර්ණයෙහි අන්තර්ජාල භාෂාව හෙවත් HTML සංකේතය (HTML Color Code) ඔබට පහසුවෙන් සොයාගත හැකිය.. මෙය ඔබේ වැඩකටයුතු පහසු කිරීම සදහා අප නොමිළේ ලබා දෙන සේවාවකි.. Rating: 5 Reviewed By: Unknown
Scroll to Top