ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Sunday, June 28, 2015

ලංකාවේ හැම Sim Card එකේම Android Internet Settings ගැන විස්තරය එකම තැනක (Mobitel,Hutch,Dialog,Airtel,Etisalat)



එහෙනම් යාලුවනේ අද පොස්ට් එකෙන් මම කියන්න යන්නේ අපි ලග තියන Android උපාංගයට කොහොමද අන්තර්ජාල (Internet) පහසුකම ලබා ගැනීමට අදාළ විස්තර ඇතුලත් කරන්නේ කියලා (Internet Settings)
කොටින්ම කියනවා නම් මේ අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට ඇතුලත් කරන කේතයන් එක එක සිම් කාර්ඩ් එකට වෙනස් කියලා ඔයා මේ වෙනකොටත් දන්නවා නේ.. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ ලංකාවේ දැනට බාවිතා වෙන (Mobitel,Hutch,Dialog,Airtel,Etisalat) කියන සිම් සදහා වන අන්තර්ජාල පහසුකම් කේතයන් කියලා... මුලින්ම අපි බලමු 




01 Hutch


02 Mobitel
GO Setting --> Wireless  and Network --> Mobile Networks --> Access Point
Create New APN
Go Menu --> New APN

Name    :  Mobitel
APN       :  mobitel3g
MCC      :  413
MNC      :  01
Authentication Type       :  None
APN Type                     :  default,supl  ( if SAMSUNG Device Select Internet )
Other Category is Leave empty

Save Setting
Go Menu -> Save


Mobitel MMS Settings For Android Devices

GO Setting --> Wireless and Network --> Mobile Networks --> Access Point
Create New APN
Go Menu --> New APN

Name    : Mobitel MMS
APN       : wapmms
MMS Proxy        : 192.168.50.163
MMS Port           : 8080
MCC      : 413
MNC      : 01
Authentication Type       : None
APN Type                     : mms
Other Category is Leave empty

Save Setting

03 Dialog
GO Setting --> Wireless and Network --> Mobile Networks --> Access Point

Create New APN
Go Menu --> New APN

Name      : Dialog
APN       : dialogbb
MCC      : 413
MNC      : 02
Authentication Type       : None
APN Type                     : default,supl  ( if SAMSUNG Device Select Internet )
Other Field is Leave empty

Save Setting
Go Menu --> Save

Dialog MMS Settings for Android Devices

GO Setting --> Wireless  and Network --> Mobile Networks --> Access Point
Create New APN
Go Menu --> New APN

Name    : Dialog MMS
APN       : dialogbb
MMSC  : http://mms.dialog.lk:3130/mmsc
MMS Proxy        : 192.168.122.2
MMS Port           : 8080
MCC      : 413
MNC      : 02
Authentication Type       : None
APN Type                     : mms
Other Field is Leave empty

Save Setting
Go Menu -> Save


04 Airtel

GO Setting --> Wireless  and Network --> Mobile Networks --> Access Point

Create New APN
Go Menu --> New APN

Name    :  Airtel
APN       :  AirtelLive
Proxy    :  010.200.184.086
Port       :  8080
MCC      :  413
MNC      :  05
Authentication Type       : None
APN Type                     : default,supl  ( if SAMSUNG Device Select Internet )
Other Category is Leave empty

Save Setting
Go Menu- -> Save


Airtel MMS Settings for Android Devices

GO Setting --> Wireless and Network --> Mobile Networks --> Access Point

Create New APN
Go Menu --> New APN

Name    :  Airtel MMS
APN       :  AirtelLive
MMSC  :  http://mmsc/
MMS Proxy        : 010.200.184.086
MMS Port           : 8080
MCC      : 413
MNC      : 05
Authentication Type       : None
APN Type                     : mms
Other Category is Leave empty

Save Setting
Go Menu --> Save


05 Etisalat

GO Setting --> Wireless  and Network --> Mobile Networks --> Access Point
Create New APN
Go Menu --> New APN

Name    : Etisalat
APN       : wap
MCC      : 413
MNC      : 01
Authentication Type       : None
APN Type            : default,supl  ( if SAMSUNG Device Select Internet )
APN Protocol     : IPv4
Other Category is Leave empty

Save Setting
Go Menu --> Save

Etisalat MMS Settings for Android Devices

GO Setting --> Wireless  and Network --> Mobile Networks --> Access Point
Create New APN
Go Menu --> New APN

Name    : Etisalat MMS
APN       : mms
MMSC  : http://mms.etisalat.lk:8085
MMS Proxy        : 192.168.104.004
MMS Port           : 9401
MCC      : 413
MNC      : 03
Authentication Type       : None
APN Type                            : mms
APN protocol                     : IPv4
Other Category is Leave empty

Save Setting
Go Menu --> Save
ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට

("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය

තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

1 ප්‍රතිචාර:

  1. Galaxy s3 කොරියන් version(SHV-E210L) එකට මොබිටෙල් internet වැඩ නෑනෙ... ඒක හදාගන්න බැරිද?

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: ලංකාවේ හැම Sim Card එකේම Android Internet Settings ගැන විස්තරය එකම තැනක (Mobitel,Hutch,Dialog,Airtel,Etisalat) Description: ලංකාවේ හැම Sim Card එකේම Android Internet Settings ගැන විස්තරය එකම තැනක (Mobitel,Hutch,Dialog,Airtel,Etisalat) Rating: 5 Reviewed By: Unknown
Scroll to Top