ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Friday, March 6, 2015

"Dropbox 71GB නොමිලේ ඕනා කාටද?? ඔව් ඔව් Dropbox හැක් කරමු "



"මුලින්ම කියන්න ඕන මේ වැඩේට මෙන්න මේවා ඕන"
  1. Dropbox Account එකක් :- මෙතනට යන්න Account එකක් හදා ගන්න
  2. Android Device එකක්
  3. අනිවා Device ඒක Root කරලා CMW Recovery දා ගෙන ඉන්න ඕන


මේ ඔක්කොම හරි..මුලින්ම Dropbox කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය ඉන්නවා නම් අත උස්සන්න... හම්මෝ ඉන්නවා නේ,,අව්ලක් නෑ....හරි දැන් Dropbox මොකක්ද කියලා දන්නේ නැති අය මගේ කලින් ලිපිය බලලා එන්න...යන්න යන්න
මෙන්න මෙතන කොටන්න

දැන් ඉතින් වැඩද බහිමු.. හෆ්ෆා කොල්ලොන්ගේ මුණේ තියන හිනාව යකු හැක් කරන්න ඔච්චරම ආසද?? හාකෝ..හාකෝ.. මචං මෙන්න මේකයි වෙන්න යන්නේ.. උබලා දන්නවා නේ Dropbox කියන්නේ ෆට්ට Cloud Storage 
එකක් කියාලා.. යප් ඔව් ෆට්ට ලේසි, User Friendly මැක්ස් ඩයල් එකක් තමයි මේ Dropbox එත් ඉතින් කව්ද ඉතින් මේ Cloud Storage එකේ Free GB උබලට දෙන්නේ මම ඇරෙන්න.. 
"ඔව් ඔව් මම තමයි..." මම ඇහුවා මගේ බුකියේ මගේ ගෘප් එකේ කොල්ලොන්ගෙන් 

"Dropbox 71GB නොමිලේ ඕනා කාටද?? ඕන කෙනෙක්ට පුළුවන් මේ වැඩේ කරන්න ඕන අය කියන්න.. ප්‍රතිචාර අනුව කියන්නනම්.. ලොකු කමකට නෙවෙයි දන්නවද දන්නේ නැ නේ මේ ක්‍රමය,, ඒකයි..." 
මෙන්න මෙහෙම"

අපේ ගෘප් එක මෙන්න මේක :-          ™Android Pain Killers Team™ (මෙතනින් යන්න)


ඔන්න ඔය F අකුර ක්ලික් කරලා යන්න Group Post එක බලන්න මගේ

අම්ම ගහයි පන්න පන්න,, ෆට්ට විදියට ප්‍රතිචාර ඔන්න ඉතින් මම මේ ගැන කියන්න යන්නේ.. 

මුලින්ම අපිට ඕන වෙන්නේ Android Device එකක්. ඒක ඉතින් අපි ඔක්කොටම තියනවා නේ,,නැද්ද.. එහෙනම් මෙන්න ඒක ගන්න ලොල්..හික්ස්ස්... හරි එහෙනම් අපි බලමු කරන විදිය "මේ මම කියන්න යන්නේ මුලින්ම 48GB Hack කරගන්න විදිය..
ඔව් ඔව් ඒක පාර 71GB ම ගන්න බෑ,, මුලින් 48GB පස්සේ 23GB එතකොට ඔක්කොම 

48+23 = 71 GB (යකෝ ගණන් පන්තියකුත් දාන්න වෙලා නේ) 

මෙන්න මෙහෙමයි කරන්න ඕන මුලින්ම මෙන්න මේ ZIP ඒක බා ගන්නකො... 


හරි දැන් ඔය ZIP ඒක Extracte කරගන්න SD Card එකට ෆෝන් එකේ.. එතන මෙන්න මෙහෙම ෆයිල්ස් 02 ක් ඇති
  • Dropbox_CMW
  • Dropbox.Apk 
"අනිවාර්යෙන්ම ෆෝන් ඒක Root හා CWM රිකවරි දා තිබිය යුතුමයි"

රයිට් දැන් ඔයා ෆෝන් ඒක රිකවරි මොඩ් එකට ගන්න ඕන,,.
 අරන් මම දුන්න ෆයිල් දෙකෙන්
Dropbox_CMW කියන ෆයිල් ඒක Flash කරගන්න.. හ්ම්ම් ෆ්ලෑෂ් කරලා ON කරන්න.. හරි දැන් මුකුත් වෙලා නැතුව ඇති.. දැන් අමාරු හරිය ඉවරයි.. දැන් Dropbox.Apk කියන ඒක Normal විදියට ඉන්ස්ටෝල් කරගන්න.. දැන් ඔයාගේ Dropbox Account එකට ලොග් වෙන්න..Dropbox.Apk එකෙන්... හරි දැන් ඉතින් උඩ පනින්න..මෙන්න මෙහෙම

හික්ස්ස් දැන් ඔයා ගොඩ ගිහින් ඇති
දැන් ඔයා දුන්න Account E-Mail එකට ගිහින් බලන්න මෙන්න මෙහෙම ඇති


"Hi Oroborus," කියලා කියල තියෙන්නේ මට ඈ,..

හරි නේ දැන් ඔන්න මම ඔයාලට 48GB දුන්න නේ.. මම දෙනවා කියුවේ 71GB නේ ඔන්න තව 21GB මම දෙන්න ඕන ඔන්න ඒකත් මම දෙන්න යන්නේ...

ඒක කරන්නේ මෙන්න මෙහෙමයි..
මුලින්ම මම කලින් දුන්න Dropbox.Apk ඒක Uninstall කරගන්න...
ඊට පස්සේ මෙන්න මේක Download කරගන්න

ඩවුන්ලෝඩ් කරගෙන Normal විදියට Install කරගන්න..

දැන් ඔයාගේ Dropbox Account එකට ලොග් වෙන්න.. Dropbox_23GB_S4_v2_theos0o.apk එකෙන්... හරි දැන් ඉතින් උඩ පනින්න..මෙන්න මෙහෙම



හික්ස්ස් දැන් ඔයා ගොඩ ගිහින් ඇති
දැන් ඔයා දුන්න Account E-Mail එකට ගිහින් බලන්න මෙන්න මෙහෙම ඇති



ඔන්න ඉතින් සෙල්ලම් නෑ මම ඔයාලට 71GB නිකන් දුන්නා... ඉතින් Comment එකක් දාලා මාව දිරිමත් කරන්න ඔයාලට බැරි කමක් නෑ නේ Comment එකක් නොදා ගියාම මෙන්න මෙහෙම තමා ඉතින්..


Lol :P

එහෙනම් වැඩේ ගොඩ දා ගන්න කස්ටියම අව්ලක් එහෙම තියනවා නම් කමෙන්ට් එකක් දාන්න උදව් කරන්නම්..

එහෙනම් ජය වේවා ඔක්කොටම..ආයෙම මේ වගේ වටිනා දෙයක් එක්ක මම එන්නම්..

මෙන්න මෙතන මම ඉන්නවා ඕන දෙයක් අහන්න උදව් කරන්නම්



එහෙනම් අමතක කරන්න එපා Comment එකක් දාන්න..මොකද කොල්ලනේ/කෙල්ලනේ ඔයාගේ අදහස් අපිට ගොඩක් වටිනවා.. එහෙනම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා...
ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න
මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය
තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

1 ප්‍රතිචාර:

  1. මැක්ස්සා බ්ලොග් එක...

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "Dropbox 71GB නොමිලේ ඕනා කාටද?? ඔව් ඔව් Dropbox හැක් කරමු " Description: "මුලින්ම කියන්න ඕන මේ වැඩේට මෙන්න මේවා ඕන" Dropbox Account එකක් :- මෙතනට යන්න Account එකක් හදා ගන්න Android Device එකක් අනිවා Device ඒක Root කරලා CMW Recovery දා ගෙන ඉන්න ඕන මේ ඔක්කොම හරි..මුලින්ම Dropbox කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය ඉන්නවා නම් අත උස්සන්න... හම්මෝ ඉන්නවා නේ,,අව්ලක් නෑ....හරි දැන් Dropbox මොකක්ද කියලා දන්නේ නැති අය මගේ කලින් ලිපිය බලලා එන්න...යන්න යන්න මෙන්න මෙතන කොටන්න දැන් ඉතින් වැඩද බහිමු.. හෆ්ෆා කොල්ලොන්ගේ මුණේ තියන හිනාව යකු හැක් කරන්න ඔච්චරම ආසද?? හාකෝ..හාකෝ.. මචං මෙන්න මේකයි වෙන්න යන්නේ.. උබලා දන්නවා නේ Dropbox කියන්නේ ෆට්ට Cloud Storage එකක් කියාලා.. යප් ඔව් ෆට්ට ලේසි, User Friendly මැක්ස් ඩයල් එකක් තමයි මේ Dropbox එත් ඉතින් කව්ද ඉතින් මේ Cloud Storage එකේ Free GB උබලට දෙන්නේ මම ඇරෙන්න.. "ඔව් ඔව් මම තමයි..." මම ඇහුවා මගේ බුකියේ මගේ ගෘප් එකේ කොල්ලොන්ගෙන් "Dropbox 71GB නොමිලේ ඕනා කාටද?? ඕන කෙනෙක්ට පුළුවන් මේ වැඩේ කරන්න ඕන අය කියන්න.. ප්‍රතිචාර අනුව කියන්නනම්.. ලොකු කමකට නෙවෙයි දන්නවද දන්නේ නැ නේ මේ ක්‍රමය,, ඒකයි..." මෙන්න මෙහෙම" අපේ ගෘප් එක මෙන්න මේක :- ™Android Pain Killers Team™ (මෙතනින් යන්න) ඔන්න ඔය F අකුර ක්ලික් කරලා යන්න Group Post එක බලන්න මගේ අම්ම ගහයි පන්න පන්න,, ෆට්ට විදියට ප්‍රතිචාර ඔන්න ඉතින් මම මේ ගැන කියන්න යන්නේ.. මුලින්ම අපිට ඕන වෙන්නේ Android Device එකක්. ඒක ඉතින් අපි ඔක්කොටම තියනවා නේ,,නැද්ද.. එහෙනම් මෙන්න ඒක ගන්න ලොල්..හික්ස්ස්... හරි එහෙනම් අපි බලමු කරන විදිය "මේ මම කියන්න යන්නේ මුලින්ම 48GB Hack කරගන්න විදිය.. ඔව් ඔව් ඒක පාර 71GB ම ගන්න බෑ,, මුලින් 48GB පස්සේ 23GB එතකොට ඔක්කොම 48+23 = 71 GB (යකෝ ගණන් පන්තියකුත් දාන්න වෙලා නේ) මෙන්න මෙහෙමයි කරන්න ඕන මුලින්ම මෙන්න මේ ZIP ඒක බා ගන්නකො... හරි දැන් ඔය ZIP ඒක Extracte කරගන්න SD Card එකට ෆෝන් එකේ.. එතන මෙන්න මෙහෙම ෆයිල්ස් 02 ක් ඇති Dropbox_CMW Dropbox.Apk "අනිවාර්යෙන්ම ෆෝන් ඒක Root හා CWM රිකවරි දා තිබිය යුතුමයි" රයිට් දැන් ඔයා ෆෝන් ඒක රිකවරි මොඩ් එකට ගන්න ඕන අරන් මම දුන්න ෆයිල් දෙකෙන් Dropbox_CMW කියන ෆයිල් ඒක Flash කරගන්න.. හ්ම්ම් ෆ්ලෑෂ් කරලා ON කරන්න.. හරි දැන් මුකුත් වෙලා නැතුව ඇති.. දැන් අමාරු හරිය ඉවරයි.. දැන් Dropbox.Apk කියන ඒක Normal විදියට ඉන්ස්ටෝල් කරගන්න.. දැන් ඔයාගේ Dropbox Account එකට ලොග් වෙන්න..Dropbox.Apk එකෙන්... හරි දැන් ඉතින් උඩ පනින්න..මෙන්න මෙහෙම හික්ස්ස් දැන් ඔයා ගොඩ ගිහින් ඇති දැන් ඔයා දුන්න Account E-Mail එකට ගිහින් බලන්න මෙන්න මෙහෙම ඇති "Hi Oroborus," කියලා කියල තියෙන්නේ මට ඈ,.. හරි නේ දැන් ඔන්න මම ඔයාලට 48GB දුන්න නේ.. මම දෙනවා කියුවේ 71GB නේ ඔන්න තව 21GB මම දෙන්න ඕන ඔන්න ඒකත් මම දෙන්න යන්නේ... ඒක කරන්නේ මෙන්න මෙහෙමයි.. මුලින්ම මම කලින් දුන්න Dropbox.Apk ඒක Uninstall කරගන්න... ඊට පස්සේ මෙන්න මේක Download කරගන්න ඩවුන්ලෝඩ් කරගෙන Normal විදියට Install කරගන්න.. දැන් ඔයාගේ Dropbox Account එකට ලොග් වෙන්න.. Dropbox_23GB_S4_v2_theos0o.apk එකෙන්... හරි දැන් ඉතින් උඩ පනින්න..මෙන්න මෙහෙම හික්ස්ස් දැන් ඔයා ගොඩ ගිහින් ඇති දැන් ඔයා දුන්න Account E-Mail එකට ගිහින් බලන්න මෙන්න මෙහෙම ඇති ඔන්න ඉතින් සෙල්ලම් නෑ මම ඔයාලට 71GB නිකන් දුන්නා... ඉතින් Comment එකක් දාලා මාව දිරිමත් කරන්න ඔයාලට බැරි කමක් නෑ නේ Comment එකක් නොදා ගියාම මෙන්න මෙහෙම තමා ඉතින්.. Lol :P එහෙනම් වැඩේ ගොඩ දා ගන්න කස්ටියම අව්ලක් එහෙම තියනවා නම් කමෙන්ට් එකක් දාන්න උදව් කරන්නම්.. එහෙනම් ජය වේවා ඔක්කොටම..ආයෙම මේ වගේ වටිනා දෙයක් එක්ක මම එන්නම්.. මෙන්න මෙතන මම ඉන්නවා ඕන දෙයක් අහන්න උදව් කරන්නම් Rating: 5 Reviewed By: Unknown
Scroll to Top