ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Thursday, March 5, 2015

"NERO වලින් CD පිච්චුවට CD පුච්චන්නේ NERO විතරද...? / Ashampoo Burning Studios 15 Full & Final (Latast)"




කොහොමද යාලුවනේ...හැමෝම හොදින් ඇති කියලා හිතනවා .. එහෙනම් මෙන්න අද කතාව ..
අහ්හ් ඉස්සලම කියන්නම්කො මම මේ බ්ලොග් එකේ ලියන පළවැනි පොස්ට් එක. මට ලියන්න අවස්තාව දීපු තරුක් ශේනුද්‍ර අයියට අවංක තුති මල් පුදන ගමන් මම හිතනවා ඔයාල දිගටම අපි එක්ක රැදිලා ඉදිවී කියලා ...



හරි ...එහෙනම් අද මම ඔයාලව හම්බෙන්න ආවේ සුපිරිම සුපිරි Burning Software එකක් අර ගෙන ...

මොකක්ද මචං ඒ නීරෝ සර්ට වඩා හොදයිද ..?
-ඔව් ...ඇත්තම කිවොත් මේක සරලයි පහසුයි හරිම හුරු බුහුට්යි ...




ඔන්න එහෙනම් Ashampoo Burning Studios 15 Full & Final (Latast) කියන කෙනා ගැන තමා මම වර්ණනාව කලේ
මේ ටිකක් ප්‍රසිද්දයි ...සමහර විට ඔයා දන්නවත් ඇති මේක ගැන එත් ඔයා දන්නේ නෑ කියල හිතලා තමා පොස්ට් එක දාන්නේ ඔන්න හොදේ ....

හ්ම්ම් .... එහෙනම් ඉතිම් බලමු පොඩ්ඩක් මෙයාගේ කෙරුවාව ...

වැදගත්ම දේ තමයි අපි  මේක නොමිලේ දෙන්නේ ඈ

මෙන්න මෙතන කොටලා ඩවුන්ලෝඩ් කරගන්න


මෙන්න මේ සීරියල් එකෙනුත් ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්

B215A6-77A231-21CC3B


එතනින් එහාට මෙයාල මේකට අලුතින් එකතු කරලා තීන විශේෂාංග තමා මේ තියෙන්නේ


  •         Burn & Copy your data to Blu-ray, DVD and CD
  • Extract and burn your music. Rely on a vast array of supported formats.
  • Automatic cover search provides visually polished playlists
  • Made to last a lifetime with M-Disc: Keep your data safe with you for 1,000 years, not in           the cloud
  • Turn your photos into slideshows, burn and share your creations with friends and family
  • Support for multi-layer BDXL discs with up to 128 GByte of storage
  • Give your creations a professional look with custom-made start menus
  • Blazingly fast video encoding with optimized multi-core support
  • Use built-in encryption and keep your sensitive data secure
  • Enjoy automated backups with mobile end user devices - thanks to the backup tool
  • Make your movies a feast for the eyes with Full HD support in 720p and 1080p
  • Feel right at home - A unified user experience across Ashampoo products requires no                 lengthy getting used to
  • Spread large amounts of data across multiple discs automatically with disc spanning
  • Protect yourself against data loss and burn system images







ඔන්න පේනවා නේ වැඩ ගොඩයි

හරි එහෙනම් ඇත්තටම නීරෝ වලට වඩා මේක ඔයාගේ කොම්පුටරේට හරිම සැහැල්ලුයි ... අපි කවුරුත් දන්නවා අහිංසක විදියට සින්දුවක් වීඩියෝවක් රයිට් කරන් ඉන්න අපිට නීරෝ එක ඇත්තටම වදයක් ..මොකද එකේ අනවශ්‍ය විශේෂාංග ගොඩක් දාල සොෆ්ට්වෙයාර් එක ලොකු කරලා එත් ashampoo එහෙම නැ..

මගේ කොම්පුටරේට ඕක දාගන්න පුළුවන් වෙයිද..?

- අහ්හ් බලන්නකෝ මෙයාට එච්චර ලොකුවට ඉඩ ඕනි නෑ

මෙයා ඉල්ලන්නේ මෙච්චරයි ....

 Operating System:
Windows® XP, Vista, Windows 7, Windows 8

Computer:
Any computer that runs one of the above operating systems at a reasonable speed, graphic adapter min.resolution 800 x 600 and 16-bit High color, CD/DVD-Writer.

දැක්ක නේද හරිම සිම්පල් ප්ලෑන් එකක් .... හික්ස්....
හරි එහෙනම් ඔන්න බබෝ ආයෙත් කීවා ඔයාව මේ ගැන දැනුවත් කරන්න තමා පොස්ට් එක දැම්මේ ...
කලින්ම දැනුවත් වෙලා නම් ඉතිම් අවුලක් නෑ ... :)

ඔන්න එහෙනම් ඔයත් හැම දාම නීරෝ ගේ සින්දුව අහන් නැතුව පොඩ්ඩක් මෙයාගේ කතාවටත් කන් දීලා බලන්න .... එහෙනම් අපි ගියාවේ ඈ......සුබ දවසක් ...

අහ්හ් යෝජනා චෝදනා තියනවනම් කොමන්ට් එකක් දාල යන්න නැත්නම් එත් කොමන්ට් එකක් දාල යන්න ... හික්ස්.... සුබ දවසක් හොදේ ...ආයේ හම්බෙමු ...





තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "NERO වලින් CD පිච්චුවට CD පුච්චන්නේ NERO විතරද...? / Ashampoo Burning Studios 15 Full & Final (Latast)" Description: "NERO වලින් CD පිච්චුවට CD පුච්චන්නේ NERO විතරද...? / Ashampoo Burning Studios 15 Full & Final (Latast)" Rating: 5 Reviewed By: Unknown
Scroll to Top