ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Monday, March 2, 2015

"ෆට්ට Speed එකේ ටොරෙන්ට් බාන්න මෙන්න µTorrent Pro/Apk & exe කිසිම කොන්දේසියකට යටත් නොවී ස්පීඩ් වෙන්න ආස අයට"


ඔන්න කොල්ලනේ/කෙල්ලනි. මැක්ස්සා දෙයක් අරන් මම ආවා 
දැන්...හැමෝම ටොරන්ට් කියන්නේ මොකක්ද කියලා දන්නවා නේ.. අනිවා දන්නවා දන්නේ නැත්තම් මෙන්න මේකයි Torrent කියන්නේ...මතක ඇති මම කලින් ලිපියක් ලියුවා සම්පුර්ණ විස්තරමයම Torrent තාක්ෂනය ගැන... ඒ ලිපිය බලන්න මෙතනින් යන්න..

හරි එහෙනම් කස්ටිය ඔක්කොම ටොරෙන්ට් ගැන සිංහලෙන්ම දන්නවා නේ.. අද මම දෙන්න යන්නේ මේ හැම දේටම මුලිකත්වය දෙන 
Torrent Client මෘදුකාංගය
"µTorrent Proහි"
(ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණය හා පරිගණක මෘදුකාංග සංස්කරණය)
ෆට්ට නේ... 

*Windows Platform සදහා..

එහෙනම් අපි Torrent Free මෘදුකාංගය හා Torrent Pro මෘදුකාංගය අතර වෙනස් කම් මොනවද බලලම ඉමු නේද?..

සෙල්ලම් නෑ ප්‍රෝ (Pro) මෘදුකාංග ඩොලර්/$19.95 වෙනවා.. ඒ කියන්නේ රුපියල් **** ඒක ඔයාලම හදා ගන්න..ලොල්...  :-D..ඔන්න ඉතින් මම ගානේ නිකන් ඈ...


හොදයි මෙන්න මේකයි Free එකට වඩා තියන විශේෂත්වය..


"To recap, here are the features available exclusively to Pro users:
  • Stream instantly before downloads complete (beta)
  • Integrated HD media player and file converter
  • Automatic Anti-Virus Protection
  • Early access to cutting-edge features
  • Full customer support
  • No Ads
We’re committed to bringing the best experience to µTorrent, in design, features, and customer service. Stay tuned for more updates as they develop."


 මෙන්න මෙහෙමයි එයාලා කියන්නේ.. මේක ඇත්ත.. මොකද මමත් පාවිචි කරන්නේ මේ Pro,,,
හරි එහෙනම් කතා ඇති.. මෙන්න ඩවුන්ලෝඩ් කරගන්ඩෝ.

*Android Platform සදහා..

හරි එහෙනම් දැන් මම යන්න හදන්නේ ඇන්ඩ්‍රොයිඩ් කස්ටියට µTorrent Pro Apk දෙන්න. දැන් වෙනකොට කොම් එකෙන් වගේම අපේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම මොබයිල් එකෙනුත් ටොරන්ට් බාන්න අරන් නේ.. ඉතින් ඔන්න ඒ අයට මැක්සා ඇප් එක... එහෙනම් මෙන්න බලන්නකෝ ස්ක්‍රීන් ෂොට් එකක්.
මැක්ස්සා ඈ..


හරි ඉතින් වැඩි කතා ඕන නෑ ඔන්න ඩවුන්ලෝඩ් කරගන්නකො.. 




මතක ඇතුව කමෙන්ට් එකක් දාලා අපිව දිරිමත් කරලා යන්න මොකද ඒ අදහස් මට ගොඩක් වටිනවා.. ආ කියන්න අමතක උන යාළු.. මම අද දුන්නේ 
 µTorrent Pro නේ ඉස්සරහට BitTorrent Pro,/BitTorrent Pro Apk එක වගේම ටොරන්ට් ෆට්ට ඉස්පිඩ් කරගන්නේ කොහොමද කියලත් කියල දෙන්න හිතන් ඉන්නවා බුක්මාක් එකක් එහෙම දා ගෙන අපිව මතක තියා ගෙන ඉන්න.. ඉස්සරහට තවත් වැදගත් වටිනා දෙයක් එක්ක ඔයාලා හමු වෙන්නම්.. වෙනදා වගේම 

මම (තරුක් ශෙනු එදිරිසුරිය)
මුහුණු පොතේ මම.

තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "ෆට්ට Speed එකේ ටොරෙන්ට් බාන්න මෙන්න µTorrent Pro/Apk & exe කිසිම කොන්දේසියකට යටත් නොවී ස්පීඩ් වෙන්න ආස අයට" Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top