ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Tuesday, March 3, 2015

"Android වල ජනප්‍රියම Media Player එක. [ MX Player Pro v1.7.34 ]"


යාලුවනේ ගෙනාවා අපේ Android Device පාවිච්චි කරන කට්ටිය ගොඩක්ම කැමතිම  MX Player Pro Media Player එකෙහි අලුත් Version එකක්.  මේ MX Player Pro හී තියන විශේශතාවයන් තමයි සාමාන්‍ය Media Player App වලදි සහයක් නොදක්වන Media Files මේ MX Player හී හොදින් සහය දක්වනවා. ඒත් එක්කම Device එක Root කිරිමකින් තොරවම සිංහල උපසිරැසි සහිත චිත්‍රපට නරබන්න පුලුවන්. මේ දීලා තියෙන්නේ MX Player Pro v1.7.34 එකයි.  මේක Play එකෙන් ගන්නවනම් $5.44 වෙනවා. පහල ලින්ක් එකෙන් නොමිලේම ගන්න පුලුවන්. අරගෙනම බලන්නකෝ.

"විශේෂත්වයන්"

01. HARDWARE ACCELERATION - Hardware acceleration can be applied to more videos with the 02. MULTI-CORE DECODING - MX Player is the first Android video player which supports multi-core decoding. Test result proved that dual-core device’s performance is up to 70% better than single-core devices.
03. PINCH TO ZOOM, ZOOM AND PAN - Easily zoom in and out by pinching and swiping across the screen. Zoom and Pan is also available by option.
04. SUBTITLE GESTURES - Scroll forward/backward to move to next/previous text, Up/down to move text up and down, Zoom in/out to change text size.
05. KIDS LOCK - Keep your kids entertained without having to worry that they can make calls or touch other apps. (plugin required)

"MX Player Pro සහය දක්වන උපසිරැසි ගොනු වර්ග"
Subtitle formats:

- DVD, DVB, SSA/ASS Subtitle tracks.
- SubStation Alpha(.ssa/.ass) with full styling.
- SAMI(.smi) with ruby tag support.
- SubRip(.srt)
- MicroDVD(.sub)
- VobSub(.sub/.idx)
- SubViewer2.0(.sub)
- MPL2(.mpl)
- PowerDivX(.psb)
- TMPlayer(.txt)
- Teletext
- PJS(.pjs)
- WebVTT(.vtt)

"මෙන්න මෙහෙමයි Player එක Control කරන්නේ"


"අකුරු වර්ණ කිරීම හා විවිධ ෆොන්ට් වර්ග බාවිතා කිරීමේ හැකියාව"




"Control කරන ආකාරය 01"


"Control කරන ආකාරය 02"






"දැන් කතා ඇති..මෙන්න ඩවුන්ලෝඩ් කරගන්ඩො"






තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "Android වල ජනප්‍රියම Media Player එක. [ MX Player Pro v1.7.34 ]" Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top