ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Wednesday, March 4, 2015

"ලොව අංක 01 ඇන්ඩ්‍රොයිඩ් Luncher එක / GO Launcher EX Prime Latest Version"


යාළු මෙන්න මේකයි කතාව අද මම ගෙනාවේ ලෝකයේ වැඩිම පිරිසක් බාවිතා කරන ලස්සනම ලස්සන  GO Launcher EX Prime Latest Version එක.. ගොඩක් දෙනා මේකට ආසයි.. ඔව්..ඔව් මම දන්නවා. 
"එහෙමද ආස?"
හික්ස්ස් ලොල්.. රයිට් මේ Luncher එක ගැන පොඩ්ඩක් විස්තර බලමු අපි.. ෆට්ට Effects ගොඩක් තියන මැක්සා Lunchar එකක් තමයි මේ GO Launcher EX Prime Latest Version... ලෝකය පුරා 200,000,000+ වඩා වැඩි පිරිසක් මේ ඇප් එක යුස්‌ කරනවා
ගූගල් මාකට් එකේ

මේ GO Launcher EX Prime Latest Version එක $5.99 වෙනවා..මම ඉතින් දෙන්නේ මේක නිකන් නේ..ආසයි නේ...අලුත්ම එක ඈ..

"මෙතනින් යන්න ගුගල් ප්ලේ එකේ බලන්න"



බලන්න Google Play ලොක්ක කියන්නේ මෙහෙමයි මේ Lunchar එක ගැන

■ Testimonials
“ GO Launcher EX took the top spot, bringing home over 37% of the overall vote. ” - Lifehacker (Releasing the result for the poll “What's The Best Android Launcher”)
“If you adopt GO Launcher EX as your default homescreen, you will use it all the time.” - Androidtapp
“GO Launcher EX is perfect for people who are getting a bit tired of seeing the same old Android launch interface.” - CNET

■ Free Features
- GO Panel to add frequently used features with just one click (New)
- More than 10,000 personalized free themes (keep increasing)
- Super smooth flipping and transition effects provided by 3D core
- 25+ fancy transition effects
- 15+ widgets available for free (weather, clock, switch, calendar,facebook messenger notifier…)
- Launch apps using gestures
- Ringtones/Flashlight/WIFI can be set easily
- Free game carrier

■ Pro Features
- Multi-touch to quick access to core functions
- 4 additional splendid transition effects
- No sponsored messages or Ads

With GO Launcher Prime, with enhanced power to redefine your phone and make a difference of it.

■ GO Launcher Prime Unlocks all the prime features
☆ Remove Ads to ensure pure & clean user interface
☆ 6+ Transition animations to show off & wow your friends
3D transition: cloth, crystal, snake; crossfade, fly-in, curve, page turn
☆ Security lock to lock apps & protect privacy
☆ Wallpaper filters enable you to transform every moment into arts
☆ Side dock to switch between running tasks
☆ More gestures to quickly access to apps, contacts, settings
Swipe up, rotate CCW, and rotate CW

අලුත්ම GO Launcher Prime එකේ UI එක නම් ෆට්ට ඈ.. බලන්නකෝ කොහොමද කියලා.




ෆට්ට නේද.. ඒකනේ...

"මෙන්න මගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් 




පේනවා නේ සිංහල එහෙම ලෙසටම වැඩ මේ Luncher එකට..


"මෙන්න" 
"Official GO Launcher EX Video Trailer or Demo"





"මෙන්න එහෙනම් මෙතින් ගන්න"







තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

2 ප්‍රතිචාර:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This android launcher is very easy to use and I've installed it in my smart phone. Some people face the problem of battery drainage so this one is the best solution to kick away all kinds of problems. Well, students can browse http://www.bestaussieessay.com/ website from their smartphone or PCs for getting expert services.

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "ලොව අංක 01 ඇන්ඩ්‍රොයිඩ් Luncher එක / GO Launcher EX Prime Latest Version" Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top