ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Thursday, March 5, 2015

Recovery නම් Recovery ...MINI TOOL POWER DATA RECOVERY...!!!

ආයුබෝවේවා ....!!!
සුබෙන් සුභ දවසක් ඔයාලා හැමෝටම .....!!!
හරි එහෙනම් අද නම් වැඩි කතා නැතුව කියන්න යන්නේ නියම කතාව ....ඔන්න එහෙනම් අහගන්න :)
අහ්හ් නෑ ... අහගන්න නෙවෙයි .කියවන්න ....!!!

හරි එහෙනම් ඉතිම් පෘථක්ජන මිනිස්සු හැටියට අපි අතින් වැරදි වෙනවනේ නෙහ්හ්.... අහ්හ් නැද්ද?
ඉතිම් ඔය වැරදි අතර අත්වැරදීම් එහෙම බහුලයි ....හික්ස්.... 
ඉතිම් ඕවා දත්ත වලටත්   පොදුයි නේ....

වෙන වට කියනව නෙවෙයි බැරි වෙලාවත් ඔයාගේ කොම්පියුටරේ , පෙන් එකේ , චිප් එකේ තියන අරව මෙව්වා ඔක්කොම   පරලොව ගියොත් මොකෝ කරන්නේ ...

ඔව් ඒ කිවේ කොම්පියුටර් එකක් චිප් එකක් පෙන් එකක් වගේ දෙයක් පෝමැට් උනොත් ....
උනොත් බය වෙන්න එපා ඒකට තමා දැන් මේ විසදුම දෙන්න යන්නේ .... විසදුම කීවට මේක නියම විසදුමක් 

MINI TOOL POWER DATA RECOVERY
.......................................................................
නවතම සංස්කරණය නොමිලේ ....!!!


ඇත්තම අද දියුණුයි කියන ලෝකේ මේ වැඩේ ඒ කිවේ රකවෙරි කරන්න ගොඩක් සොෆ්ට්වෙයාර් තියනවා .. එක එක ජාතියේ නම් වලින් නොමිලයේ වගේම වාණිජමය මෘදුකාංගත් තියනව ...එත් ගොඩක් සොෆ්ට්වෙයාර් ඔයාලගේ කාලය නාස්ති කරලා දානවා .... එකිවේ ගොඩක් ඒවගෙන් මේ කාර්ය හරියට කර ගන්න බෑ .... 
එත් අපි අද ඔයාට දෙන මේ යාළුවා නම් ඔයාට ඇත්තටම උදව් කරනවා ... මේ පොස්ට් එක ලියන මම වගේම ගොඩක් අය භාවිතා කරන රිකවෙරි මෘදුකාංගයක් තමා මිනි ටුල් පවර් ඩේටා රිකවෙරි කියන්නේ 

හරි එහෙනම් මෙන්න DOWNLOAD කරගන්න 

මෙතන පහලින් කොටලා අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ක්‍රැක් එකත් එක්කම 
( අපි ඉතිම් හැමදාම උත්සහ කරන්නේ ඔයාලට හොදම දේ නොමිලේම ලබා දෙන්නනේ )

හරි මේකේ පරණ සංස්කරණය කුත් තියනවා ඔයා කැමති නම් එකත් ගන්න 
පරණ සංස්කරණය බාගත කරන්න මෙතන පහලින් කොටන්න (6MB ONLY)

හරි එහෙනම් පොඩි විස්තරයක් බලමු දැන් මෙයා ගැන 

මෙන්න මෙයාට කරන්න පුළුවන් දේවල් 

Recover formatted partition
Recover lost partition
Recover Photos & Music
Recover damaged partition
Recover CD & DVD disk
Recover Flash Memory cards

පේනවනේ ලොකු වැඩ කොටසක් මෙයාට කියලා ඔයාට කරගන්න පුළුවන් ..අලුත් වර්ෂන් එක ගොඩක් පලදායි ... මෙව්වා ඉත්ම් නිකන් දෙන් නෑ .. එත් ඔන්න අපි දැනටමත් ඔයාට අලුත්ම වර්ෂන් එකයි පරණ වර්ෂන් එකයි දෙකම සම්පුරණ නොමිලේ දීලා තියනවා 

දැන් ඉතිම් ඩේටා ලොස්ට් උනා කියලා කිසි දෙකට බය වෙන්න දෙයක් නෑ 
බය වෙන්නත් එපා 
මිනි ටුල් ගන්නව  නැතිවෙච්ච ඩේටා ආපහු ගන්නව  ....
හරිම සිම්පල් ප්ලෑන් එකක් නෙහ්හ්... හික්ස්.. 

හරි එහෙනම් මගේ කතාව මෙතනින් අවසානයි අසා සිටි ඔබ ආහ්හ් නැ වැරදුනා.. අසා සිටි නෙවෙයි කියවා සිටි ඔබ සැමට ස්තුතියි ....

ඔයාල වෙනුවෙන් අලුත් දේ හැමදාම දෙන්න ඔයාලගේ අදහස් අපිට වටිනවා කියන්න තියෙන්නේ මොකක් උනත් කමක් නැ යාලුවෙනේ කොමන්ට් එකක් දාල යන්න හාද..!!!









තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

2 ප්‍රතිචාර:

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: Recovery නම් Recovery ...MINI TOOL POWER DATA RECOVERY...!!! Description: Recovery නම් Recovery ...MINI TOOL POWER DATA RECOVERY...!!! Rating: 5 Reviewed By: Unknown
Scroll to Top