ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Thursday, April 9, 2015

ESET 2015 Virus Gard ජිවිත කාලේටම තියාගන්න (ඔව් Life Time license)


ඉතින් කොහොමද කස්ටිය.. බාලගෙන ඉන්නකොට සයිට් එකේ Traffic වැඩි වෙන වෙලාවක ෆට්ට හැෆි එකේ ඉන්නේ.. ඉස්තුතී යාළුවනේ ඔයාටල අපි එක්ක එකතු වෙනවට.. සතුටක් ඔයාලට උදව් කරන්න ලැබීම..
අදත් මම ඔයාලා වෙනුවෙන් ෆට්ට දෙයක් ගෙනාවා අපේ කොල්ලෝ කෙල්ලෝ Internet එකේ කරක් ගහනවා කියලා මම දන්නවා ඒ වගේම Virus රොත්තක්ම කොම් එකට දා ගන්නේ හිතාමතා නෙවෙයි කියලත් මම දන්නවා..
ඉතින් ඒ නිසාම මම ඔයාලා වෙනුවෙන් 
කියන ළිපි වර්ගීකරණයක් අපේ අඩවියට එක් කළේ. ඉතින් යාළුවනේ මම ඒ වර්ගීකරණයෙන්
මෙන්න මේ වටිනා දේවල් අරන් ආවා.


හරි එහෙනම් අද මම දෙන්න යන්නේ Top Rated අගයක ඉන්න කව්රුත් දන්නා අදුනන ESET 2015 Virus Gard එක Life Time license ලයිසන් එක්කම..හම්මේ තියන හිනාව. මම අද දෙන්නේ මෙන්න මේ ESET 2015 Virus Gards සෙට් එක Life Time license එක්කම
මෙන්න ඒවා ඒ ඒ මෘදුකාංගය තුල ඇති විශේෂාංග එක්කම

"ESET Smart Security® - Internet Security for Windows"

"මෙන්න විශේෂාංග"
"මෙන්න මිළ ගණන්"
(ආසයි නේ)
 


"Antivirus & Virus Protection Software for Windows® | ESET NOD32® Antivirus"

"මෙන්න විශේෂාංග"

"මෙන්න මිළ ගණන්"
(ආසයි නේ)
 

ඔකේ ඔකේ අපි වැඩේට බහිමු යාළුවා..

දැන් මෙන්න මෙතනින් ඔයාට ඕන සංස්කරණය බා ගන්න

"ESET Smart Security® - Internet Security for Windows"

Download setup 32Bit /64Bit

32 Bit එක මෙතනින්
64 Bit එක මෙතනින්

"Antivirus & Virus Protection Software for Windows® | ESET NOD32® Antivirus"
ESET NOD32 Antivirus 8 (2015) 32 Bit – English [61.0 MB]
ESET NOD32 Antivirus 8 (2015) 64 Bit – English [70.2 MB]

Download Crack

යාළුවනේ එහෙනම් වැඩේ ගොඩක් දුරට ඉවරයි..දැන් ඔයාට ඕන සංස්කරණය පරිගණකයට දා ගන්න.දා ගත්තහම මෙන්න මෙහෙම පෙන්නනවා

දැන් තියෙනෙවා මේක Activate කරගන්න ඒක කරන්නේ මෙන්න මෙහෙමයි
දැන් ඔයාලගේ Computer එක Resart කරන්න, ඊට පස්සේ F8 ගහල Safe Mode එක ගන්න ,ඊට පස්සේ ඔයාල Download කර ගත්තු Crack එක Open කරන්න
මුලින්ම Crack එක ඕපන් කරගන්න එතකොට මෙන්න මෙහෙම ඉන්ටෆෙස් එකක් එනවා

දැන් ඔතන තියන ACTIVATE Button එක ක්ලික් කරන්න..
දැන් වැඩේ ගොඩ යාළුවා ඔයාගේ කොම් එක දැන් Restart කරලා බලන්න එළකිරි වගේ ඔයාගේ Virus Gurd එක Activate වෙලා ඇති.. 
ඉතින් එහෙනම් ඔන්න දැන් ඔයාලට ජිවිත කාලේටම 
මොනවා හරි අව්ලක් උනොත් Comment එකක් දාන්න..
ESET 2015 Virus Gard  එක තියනවා. මේක ලියුවට මට මොනවද තියෙන්නේ.මට තියෙන්නේ ඔයාලගේ අදහස් බලලා සතුටු වෙන අඑක විතරමයි ඇයි ඉතින් ඔයාලට Comment එකක් දාලා අපිව සතුටින් තියන්න බැරි. 
ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට

("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය
තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

4 ප්‍රතිචාර:

  1. සුපිරියක් තමා ආ... නියමයි ...!!! cheer

    ReplyDelete
  2. එලට වැඩ කරනවා.... thanx

    ReplyDelete
  3. virus guard ekath crack version ekak use karanawa kiyanne pukanuth hina bn boru dawal danne epa kawadawath crack karapu virus guard ekak hariyata wada karanne naha

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: ESET 2015 Virus Gard ජිවිත කාලේටම තියාගන්න (ඔව් Life Time license) Description: ESET 2015 Virus Gard ජිවිත කාලේටම තියාගන්න (ඔව් Life Time license) හරි එහෙනම් අද මම දෙන්න යන්නේ Top Rated අගයක ඉන්න කව්රුත් දන්නා අදුනන ESET 2015 Virus Gard එක Life Time license ලයිසන් එක්කම..හම්මේ තියන හිනාව. මම අද දෙන්නේ මෙන්න මේ ESET 2015 Virus Gards සෙට් එක Life Time license එක්කම මෙන්න ඒවා ඒ ඒ මෘදුකාංගය තුල ඇති විශේෂාංග එක්කම "ESET Smart Security® - Internet Security for Windows" "Antivirus & Virus Protection Software for Windows® | ESET NOD32® Antivirus" Rating: 5 Reviewed By: Unknown
Scroll to Top