ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Tuesday, April 7, 2015

Xposed Framework ලොලිපොප් අයටත් (Xposed For Lollipop Is Finally Here) ලොලිපොප් අය Xposed Framework Install කරන හැටි සිංහලෙන්ම


ඉතින් කොහොමද යාළුවනේ..ටිකක් නිශ්ශබ්දව ඉදලා ඔයාලා එක්ක එකතු වෙන්න මම අදත් ආවා..නිශ්ශබ්දව ඉදලා කියුවට විදේශ සංචාරයකට පස්සෙයි මම මේ ඔයාලව හමු වෙන්න එන්නේ.සංචාරයක් කියුවට එහෙදිත් හිත තිබුනේ මේ අපේ අඩවිය ගැන.මුලින්ම ආපු යාළුවන්ට දැනෙන්න ඇති අපි දැන් අලුත් වෙලා නව ප්‍රිමියම් ඇදුමක් ඇදගෙන ඒ කියන්නේ යාළුවනේ නව පහසුකම් ගොඩක් එක්ක අපි (Premium Templates) එකක් දැම්මා අඩවියට,, ඉතින් වැඩ බොහොමයක් එක්ක මම ඔයාලට වැදගත් යමක් දෙන්න වෙලාව වෙන් කරගන්නවා.. ඉතින් අපිට දැන් චැට් කරන්න පුළුවන් ඒ වගේම නව අංගයන් ගොඩක් එකතු කළා මම අපේ අඩවියට,, හරි එහෙනම්, ඔයාලම පොඩ්ඩක් එහෙං මෙහෙන් ඔබලා බලන්නකෝ වැඩ කෑලි ගොඩක් තියනවා..මේ හැම දේම අපේ පාඨක ඔයාලා වෙනුවෙන්.. තවත් පොඩි පොඩි අව්ල් ටිකක් තියනවා ඒ ටිකත් ඉක්මනට යාවත්කාලීන කරන පොරොන්දුවත් එක්කම අපි දැන් බලමු අද මම කියන්න යන දේ ගැන.. අපි කලින් ලිපිවල කතා කළා මේ Xposed Framework ගැන එහෙම නේද?

මෙන්න බලන්නකෝ ඒ ලිපි සෙට් එකම
හොදයි මම හිතනවා Xposed Framework ගැන ඔයාලට දැන් හොද දැනුමක් තියනවා කියලා, මම අද කියන්න යන්නේ Android Device සදහා අලුතෙන්ම හදුන්වා දුන්න Android Lollipop සදහා Xposed Framework Install කරගන්නේ කොහොමද කියලා ඒ වගේම මම ලොලිපොප් ලෝලීන්ට Xposed Framework Lollipop App එක Free  දෙන්නයි යන්නේ. ටිකක් අමුතුම විදියකට මේXposed Framework Install කරගන්න ඕන ඒ නිසාම මම ඔයාට මේ ගැන කියන්න හිතුවා ඒ වගේම මගේ ෆේස්බුක් ලිපිනයට ගලාගෙන එන ඔයාලගේ  ප්‍රශ්න වල මේ දේ කරගන්නේ කොහොමද කියලා ගොඩක් අය අහලා තිබුනා,, ඒ වගේම එයාලගේ ඉල්ලීමට මේ ලිපිය ඉතාම සතුටින් මම ලියන්නේ කියන එක කියන්න ඕන. විශේෂයෙන්ම 

Kasun Chathuraga

සහෝදරයාට උදව්වක් විදියට මේ ලිපිය වටීවි,, හොදයි එහෙනම් අපි දැන් වැඩේට බහිමු
ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය Android Lollipop සංස්කරණය සදහා යාවත්කාලින කලාම ඒ කියන්නේ Android Versions 5.0 Lollipop ඉදිරියට තියන සංස්කරණ වලට UPDATE කලාම ඔයාලා කලින් දුරකථනය දාලා තිබුන ඒ කියන්නේ Android - 4.4 KitKat සිට Android Versions 5.0 Lollipop දක්වා සංස්කරණ වල දාලා තිබුන Xposed Framework එක මෙන්න මෙහෙම වෙනවා (කොටින්ම කියනවා නම් අපි කිට්-කැට් වල දාලා තිබුන Xposed Framework එක ලොලිපොප් අප්ඩේට් කළාම මෙන්න මෙහෙම වෙනවා)


හරි නේ තේරුනා නේ ඉතින් දැන් මොකද අෆ්ෆේ කරන්නේ,බය වෙන්න එපා මම ඉන්නවා නේ, මෙන්න මේකයි කරන්න ඕන අපි දැන් Xposed Framework Lollipop Version එක දා ගන්න ඕන මෙන්න මේ පියවර අනුගමනය කරලා ඇප් එක දා ගන්න යාළුවනේ
Please note that this is in Alpha stage. "අනාගතය රැගෙන පෙරටම" shall not be held responsible for anything that can happen to your device. Even though this should work without any problems, there is a small risk that your phone can get damaged so proceed at your own risk.
"මෙය ඔබේ වගකීමෙන් කල යුතුයි.අප දැනුවත් කරන්නන් පමණි"
හික්ස් නිදහස්වීමේ දැනුම්දීම ඈ.. 

මේකයි මේකේ වගකීම ඔයාම අරගන්න අපි කියලා දෙන්නම් මොකද ඔයාගේ ෆෝන් එක ඔයාට ගොඩක් වටිනා වග අපි දන්නවා යාලු.. 

"මුලින්ම අපි බලමු මොනාද මේ වැඩේට ඕන කියලා"

  • අනිවා ඔයාගේ ඩිවයිස් එක කස්ටම් රිකවරි තිබිය යුතුයි (රිකවරිය දා ගන්න බැරි අය මෙතනින් මාව හම්බවෙන්න මම උදව් කරන්නම්)
  • Facebook
  • Make sure your phone is ARMv7 or higher. අනිවා ඔයාගේ ෆෝන් එක ARMv7 Processor එකක් හෝ ඊට ඉහල Processor එකක් විය යුතුයි.
  • මෙන්න මේ ඇප් එකට පුළුවන් ඔයාගේ Processor වර්ගය කියන්න

01 පියවර
Downloads

02 පියවර


How to install
  1. Download the APK and zip file and move them both to your phone.
  2. Go to settings and disable “Unknown Sources”.
  3. Navigate to the download folder and install Xposed Installer APK file.
  4. Open the app and go to “Framework”. The usual option which allows you to download and install the framework is grayed out. A red text says that you have to manually flash the framework through recovery at the moment.
  5. Turn the phone off and go to recovery mode.
  6. From there, navigate to the download mode and choose the Xposed ARM zip file and flash it.
Wait for a while for the phone to boot up. Once it is up and running, open Xposed Installer and activate all the modules you want. Enjoy happy customizing using Xposed framework on Android Lollipop.
"නිකන් පිස්සු වගේ නම් මේ වීඩියෝ බලාලා ගේම ගොඩ දා ගන්න යාළුවනේ"
මෙන්න මෙයා අදුනනවා නේද ඔව් මේ Xda Developers කෙනෙක් මම කලින් ලිපියක කියුවේ මෙයා තමයි Xposed Framework හොයා ගත්ත වැඩ්ඩා.. ( "Rovo89") බලන්නකෝ මේ Video එක

"මෙන්න ඉන්ස්ටෝල් කරන විදිය"


එහෙනම් කොල්ලනි.කෙල්ලනි ඔන්න වැඩේ ගොඩ නේද?
ගොඩක් අය මේ ගැන වැටහීමක් නැතුව ඉන්නවා කියලා අත්දැකීමෙන් මම දන්නවා..ඉතින් එහෙම ඉන්න අපේ යාළුවන්ට මේක උපකාරී වෙයි කියලා මම හිතනවා.. එහෙනම් ගොඩක් මහන්සි උනා මේක ලියන්න. උන මහන්සියට ඔයාලගේ අදහස් ටිකක් දුන්න නම් වටිනවා නේද යාළුවනේ. ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න
මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය
තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

2 ප්‍රතිචාර:

  1. Ela mchooo supiri wdak. Meka poddak amrui tmi recwery kranna tmi bya. Oyge ..me post eka godak watinwa.....thanks godak mta me blog link dipu hiran kumratt thanks

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ඉස්තුති යාළුවා.. අදහස් ගොඩක් වටිනවා අපේ ඉදිරි ගමනට.. ඒක අපිට ආශිර්වාදයක් වේවි.. බයවෙන්න එපා අපි උදව් කරන්නම් රිකවරිය දා ගන්න.. ෆේස්බුක් එකෙන් මාව හමු වෙන්න.. එහෙනම් එල ඈ... (h) (o) www.facebook.com/tharuk.supushpitha ඔන්න මම ඔතන ඉන්නවා...

      Delete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: Xposed Framework ලොලිපොප් අයටත් (Xposed For Lollipop Is Finally Here) ලොලිපොප් අය Xposed Framework Install කරන හැටි සිංහලෙන්ම Description: Xposed Framework ලොලිපොප් අයටත් (Xposed For Lollipop Is Finally Here) ලොලිපොප් අය Xposed Framework Install කරන හැටි සිංහලෙන්ම How to install Download the APK and zip file and move them both to your phone. Go to settings and disable “Unknown Sources”. Navigate to the download folder and install Xposed Installer APK file. Open the app and go to “Framework”. The usual option which allows you to download and install the framework is grayed out. A red text says that you have to manually flash the framework through recovery at the moment. Turn the phone off and go to recovery mode. From there, navigate to the download mode and choose the Xposed ARM zip file and flash it. Wait for a while for the phone to boot up. Once it is up and running, open Xposed Installer and activate all the modules you want. Enjoy happy customizing using Xposed framework on Android Lollipop. "Xposed Framework කියන්නේ මොකක්ද? ඒ වගේම ගින්නක් නැතුව GravityBox ඉන්ස්ටෝල් කරගන්න තේරෙන සිංහලෙන්ම/Modules 5000+එක්කම" "ෆෝන් එකේ බැටරිය බහින්නේ ලිෆ්ට් එකෙන්ද? මෙන්න විසදුම.. Greenify (Donation Package v2.5 Final)" Rating: 5 Reviewed By: Unknown
Scroll to Top