ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Friday, June 6, 2014

"ඇන්ඩ්‍රොයිඩ් සහ වයිරස් ගාඩ්"


මට තිබුණ දැවෙන ප්රශ්නයක්, ඇන්ඩ්රොයිඩ් සහ වයිරස් ගාඩ් පිලිබදව. වෙබ් එකේ තිබුන දේවල් කියවල මම මගේ ප්රශ්න වලට උත්තර හොයාගත්තා. ඔයාලටත් වටිනව ඇති කියල හිතල මේ ටික දාන්නම්. :)



ප්රශ්නය : ඇත්තටම ඇන්ඩ්රොයිඩ් ෆෝන්/ටැබ්ලට් වලට වයිරස් ගාඩ් ඔනිද?

පිලිතුර : "නෑ"



ප්රශ්නය : ඇයි ඇන්ඩ්රොයිඩ් වලට වයිරස් යන්නේ නැත්තේ?

පිලිතුර : එකට  ටිකක් ලොකු පිලිතුරක් තියනව, Dalvik (ඩැල්වික්) නැමති ෆයිල් එක හා kernel (කනල්)  එකත් එක්ක සම්භන්ද දෙයක් (වෙන පොස්ට් එකක දාන්නම් ඒක ගැන ). නමුත් ඇන්ඩ්රොයිඩ් devices වල BUGS (බග්ස්) ඇති වෙන්න පුලුවන්, ඒවා වයිරස් ගාඩ් වලින් අල්ලන්න (Debug) කරන්න බැහැ.



ප්රශ්නය : එහෙනම් ඇයි Google Play-store (ගූගල් ප්ලේස්ටෝර්) එකේ විවිධ ජාති වලින් වයිරස් ගාඩ් තියෙන්නේ?

පිලිතුර : AVG, McAfee, Avast, Bitdefender, Kaspersky   ඇතුලු වයිරස් ගාඩ් වලින් යැපෙන ආයතන වල පැවැත්ම තහවුරු කරගන්න.



ප්රශ්නය : වයිරස් ගාඩ් නිසා ඇන්ඩ්රොයිඩ් ෆෝන්/ටැබ්ලට් වල බැටරිය බහිනවද?

පිලිතුර : ඔව්



ප්රශ්නය : වයිරස් ගාඩ් නිසා ඇන්ඩ්රොයිඩ් ෆෝන්/ටැබ්ලට් වල රැම් එක කනනවද?

පිලිතුර : ඔව්, ෆෝන් එක ස්ලෝ වෙනව.



ප්රශ්නය : එහෙනම් ඇයි තවත්...

පිලිතුර : ඔව්, දැන්ම වයිරස් ගාඩ් එක uninstall (රිමූ) කරල දාන්න.



තවත් කියනව නම් යාලුවනේ ඇන්ඩ්රොයිඩ් වලට ලියවුනු වයිරස් ගැන මේ වෙනකම් (2014/06/07) කිසිම ආරන්චියක් නැහැ.

"මේක ලියුවේ:ශානක මහකුබුර"
තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

7 ප්‍රතිචාර:

  1. Chamikara NayanajithJune 7, 2014 at 7:20 PM

    mn 4n eken net enne. mage 4n eke awulakda danne na, meke akuru sudu pataine kiyawanna ba

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න යාළුවා ඒ ගැටළුව දැන් නිරාකරණය කළා,,ඉස්තුති

      Delete
  2. Thanks yaalu meka pahadiliwa therum karala dunnata

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. යාලුවා එතකොට android phone වලට තියන battery doctor වගෙ මෘදුකාන්ග වලින් බැටරියෙ චාර්ජ් එක වැඩ් කාලයක් තියාගන්න පුලුවන්ද ? ස්තුති.

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "ඇන්ඩ්‍රොයිඩ් සහ වයිරස් ගාඩ්" Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top