ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Monday, April 13, 2015

"මිතුරු මිතුරියන් සියළු දෙනාටම සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා"

Happy Sinhala Hindu New Year!

ලබන්නා වූ නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ වසරක් වේවා!!!!!
ඔබටත් ඔබගේ පව්ලේ අම්මා,අප්පචිචි,නංගි,මල්ලී,අයියා,අක්කා,කිරිඅම්මා,කිරිඅත්තා යන්නා වූ සියළුම දෙනාට නිදුක් නිරෝගී,චිර ජීවනය පිරි වාසනාවන්ත සිංහල හින්දු අලුත් අව්රුද්දක් වේවා!
හදවතින් පතන්නේ "අනාගතය රැගෙන පෙරටම" අඩවියේ
ඇඩ්මින් පැනලය වෙනුවෙන් මම 
තරුක් බංඩාර එදිරිසුරිය.
(දුලාන් සදරුවන්)
(ශානක මහකුබුර)
අපි..

සියළු ශ්‍රී ලාංකිකයන්ට,

ගුණ ගරුක , 
මනුස්සකමින් පිරිපුන් නව සිතුවිලි පහලවන, 
සැමට එකසේ සළකන, 
පන්ති භේදයෙන් තොර, 
ජාතිවාදයෙන් තොර, 
ආගම්වාදයෙන් තොර,
මතින් සිහි විකල් වූ හැඟීමෙන් තොර,
සහෝදරත්වයේ නව හැඟීම් ජනිතවන,
නෙතේ කදුළු නැතිවෙන,
සිහලක ලොවේ බැබලෙන,
ජාතියට නව පණ ලබන,
උගතුන් ජනිත වෙන
මිණි කිරුළු මතු වෙන,
වාසනාවන්ත අලුත් අව්රුද්දක් වේවා
ඔයාලට...

ඒ වගේම බුට්‌ කාපු අයට අලුත් කෑලි සෙට් වෙන
ආදරය ලොවේ ජය ලබන
මිතුරු මිතුරියන් සියළු දෙනාටම සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා

තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

1 ප්‍රතිචාර:

  1. :) ආදරයේ උණුසුමෙන් කුල් වී යන සොදුරු හැගුම් ජනිත වෙන තාක්ෂණයේ නව අරුණලු පතිත වෙන සුබ නවසරක් වේවා .....!!!

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "මිතුරු මිතුරියන් සියළු දෙනාටම සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා" Description: ලබන්නා වූ නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ වසරක් වේවා!!!!! ඔබටත් ඔබගේ පව්ලේ අම්මා,අප්පචිචි,නංගි,මල්ලී,අයියා,අක්කා,කිරිඅම්මා,කිරිඅත්තා යන්නා වූ සියළුම දෙනාට නිදුක් නිරෝගී,චිර ජීවනය පිරි වාසනාවන්ත සිංහල හින්දු අලුත් අව්රුද්දක් වේවා! හදවතින් පතන්නේ "අනාගතය රැගෙන පෙරටම" අඩවියේ ඇඩ්මින් පැනලය වෙනුවෙන් මම තරුක් බංඩාර එදිරිසුරිය. (දුලාන් සදරුවන්) (ශානක මහකුබුර) අපි.. සියළු ශ්‍රී ලාංකිකයන්ට, ගුණ ගරුක , මනුස්සකමින් පිරිපුන් නව සිතුවිලි පහලවන, සැමට එකසේ සළකන, පන්ති භේදයෙන් තොර, ජාතිවාදයෙන් තොර, ආගම්වාදයෙන් තොර, මතින් සිහි විකල් වූ හැඟීමෙන් තොර, සහෝදරත්වයේ නව හැඟීම් ජනිතවන, නෙතේ කදුළු නැතිවෙන, සිහලක ලොවේ බැබලෙන, ජාතියට නව පණ ලබන, උගතුන් ජනිත වෙන මිණි කිරුළු මතු වෙන, වාසනාවන්ත අලුත් අව්රුද්දක් වේවා ඔයාලට... ඒ වගේම බුට්‌ කාපු අයට අලුත් කෑලි සෙට් වෙන ආදරය ලොවේ ජය ලබන මිතුරු මිතුරියන් සියළු දෙනාටම සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා Rating: 5 Reviewed By: Unknown
Scroll to Top