ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Sunday, April 5, 2015

"TV Series Direct Download කරගන්න"

"TV Series Direct Download කරගන්න"


හැමදාම අලුත් වැඩක් කරන "අනාගතය රැගෙන පෙරටම" අපි 2015-March-28 ඉදන් ලංකා බ්ලොග් ඉතිහාසයේ පළමු වතාවට සියළුම TV Series Direct Download කිරීම සදහා අවස්ථාව ඔබට උදා කරදී ඇත...
අප හා අත්වැල් බැද ගනිමින් අපව දිරිමත් කරමින්.. සිටින පාඨක ඔබට ඉස්තුති වන්ත වන අතර..ඉදිරියේදී ඔබ වෙත තවත් මෙවැනි වටිනාවූ සම්පත් ලබා දෙන බව දන්වන්නේ හදපිරි සතුටිනි..මේ සමගම සිංහල උපසිරැසි ද ඔබ වෙත පිරිනැමීමට වග බලාගන්නෙමු.. 

සියළුම සිංහල උපසිරැසි වල අයිතිය 
http://www.baiscopelk.com/
හි ඇඩ්මින්වරු හා එම අදාළ කාතා මාලාවේ සම්පාදකයන් සතු වේ.

එමෙන්ම ඔබට අපගේ පෝරමය වෙත පිවිස ඔබට ඇවසි කතා මාලාව ඉල්ලීමටද අප අවස්ථාව උදා කරදී ඇත
"ඒ සදහා මෙතනට පිවිසෙන්න"

ඔබගේ අදහස් හා යෝජනා අපගේ ඉදිරි ගමනට මහත් රුකුලක් වනු ඇත..එම නිසා පහලින් ඔබගේ අදහස පැවසීමට කාරුණික වන්න..

ස්තූති
ඇඩ්මින් : තරුක් බංඩාර එදිරිසූරිය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

"මෙතැන් සිට අපගේ TV Series Direct Download වලට පිවිසෙමු"


Game Of Thrones


තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

2 ප්‍රතිචාර:

  1. :-d Da Vinci’s Demons Season 03 Sub ekka puluwannam dennoo....

    ReplyDelete
  2. ස්තුති අදහස් දැක්වීමට හැකි ඉක්මනින් ලබා දෙන්නම්

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "TV Series Direct Download කරගන්න" Description: "අනාගතය රැගෙන පෙරටම" අපි 2015-March-28 ඉදන් ලංකා බ්ලොග් ඉතිහාසයේ පළමු වතාවට සියළුම TV Series Direct Download කිරීම සදහා අවස්ථාව ඔබට උදා කරදී ඇත... අප හා අත්වැල් බැද ගනිමින් අපව දිරිමත් කරමින්.. සිටින පාඨක ඔබට ඉස්තුති වන්ත වන අතර..ඉදිරියේදී ඔබ වෙත තවත් මෙවැනි වටිනාවූ සම්පත් ලබා දෙන බව දන්වන්නේ හදපිරි සතුටිනි..මේ සමගම සිංහල උපසිරැසි ද ඔබ වෙත පිරිනැමීමට වග බලාගන්නෙමු.. Rating: 5 Reviewed By: Unknown
Scroll to Top