ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Wednesday, March 25, 2015

"ෆෝන් එකේ බැටරිය බහින්නේ ලිෆ්ට් එකෙන්ද? මෙන්න විසදුම.. Greenify (Donation Package v2.5 Final)"



ටික දවසක් නිහඩව ඉදලා ඔන්න ආවා.කස්ටියට මැක්ස්සා බාන්ඩයක් අරන්.. "ෆෝන් එකේ බැටරිය බහින්නේ ලිෆ්ට් එකෙන්ද?:" මෙන්න මම විසදුමක් අරන් ආවා.. ඔව් $ 2.99 වටිනා Greenify Donation Package v2.5 Final එකේ අලුත්ම සංස්කරණය අරන් තමයි මම ආවේ... මේකෙන් වැඩ ගොඩක් කරගන්න පුළුවන් යාළු.. බැටරිය වගේම දුරකථනයත් ඉතා කාර්යක්ෂමව ක්‍රියා කරදෙන්න මේ මෘදුකාංගයට පුළුවනි... 

"එහෙනම් අපි ටිකක් මෙයා ගැන කතා කරමු"

තමන්ගේ එදිනෙදා හැම වැඩේම වගේ කරලා දෙන ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනය, මන්දගාමී (Slow) උනොත් දෙයියන්ගේම පිහිටයි නේද? එකට තමා මේ මැක්ස්සා පොර මම අරන් ආවේ යාළුවේ.. ඔව් මෙයා මැක්ස් පොරක්...අපි දන්නවා ඔයාලා ගොඩක් ඇප්ස් යුස්‌ කරන අය...කම්මැලි කමට ෆෝන් එකත් ක්ලින් කරලා තියාගන්න අමතක වෙනවා.. ඒ වගේම අපි දන්නවා ඔයා ගොඩක් කාර්යබහුල ජිවිතයක් ගතකරන වග ඉතින් මේ වැඩ Greenify Donation Package ඒක කරයි.. මෙයා ලග සුවිශේෂ ගුණාංග කිහිපයක්ම තියනවා.. මෙයත් Xposed Module එකක් වග අමතක කරන්න එපා යාළු.. මෙයා ඔයාගේ ෆෝන් ඒක මෙන්න මේ වගේ කරයි ඈ..

ෆට්ට Speed උපාංගයක් කරයි..
"ඇන්ඩ්‍රොයිඩි උපාංගයක් මන්දාගාමී වීමට බලපාන කරැණු"

  • ඔබට අවැසි මෘදුකාංග ප්‍රමාණය ස්ථාපිත කිරීමට, උපාංගයේ මතක ධාරිතාවය අවම වීම. (Low Capacity Ram)
  • ඇප්ලිකේෂන බොහෝ ප්‍රමාණයක් ඵකවර ධාවනය වීම තුලින් රැමි ධාරිතාවය අධික ලෙස භාවිත වීම. (Overloaded Application Package)
  • ප්‍රයෝජනයක් නොගන්නා අවස්ථාවලදී පවා ධාවනය වන ඇප්ලිකේෂන තිබිම. (Hiddenly Runing Applications)
  • ස්වයංක්‍රියව අත්තර්ජාලය හා සමිබන්ධ වන ඇප්ලිකේෂන ස්ථාපනය කර තිබීම. (Automatically Connected Internet)
  • බැටරි ධාරිතාවය අධික ලෙස වැය වීම. 
  • ඇන්ඩ්‍රොයිඩි උපාංගය අනවශ්‍ය ලෙස රත් වීම. (Overheating)
මෙන්න මේවට විසදුමක් දෙන්න Greenify (Donation Package එකට පුළුවනි..ඇන්ඩ්‍රොයිඩි උපාංගයක් බාවිතා කරනවානම් අනිවාර්‍යන්ම මෙයා පාවිචි කරන්න ඕන කියලයි මම නම් කියන්නේ.. මේ ඇප් එකට පුළුවනි ඔයාල අවශ්‍ය මෘදුකාංග ලිස්ට් එකක් හැර අනිත් සියලුම ඇප් වල ක්‍රියාකාරිත්වය අත්හිට්වන්න.. ඔබට අවශ්‍ය නම් *සිස්ටම් ඇප්ස්* පවා නතර කර තැබීමේ හැකියාව තියනවා.. "අනාගතය රැගෙන පෙරටම" බ්ලොග් අඩවියේ අපි $ 2.99 වටිනා මේ ඇප් ඒක නොමිලේ මයි දෙන්නේ.. ඒ වගේම කියලත් දෙනවා කොහොමද ෆෝන් ඒක ඔප්ටිමයිස් කරගන්නේ කියලා මේ මෘදුකාංගය මගින්...

                                       "මෙතනින් ගන්න අලුත්ම සංස්කරණය"
(Greenify (Donation Package) v2.5 final Nov.12)
"මෙන්න තියනවා පරණ සංස්කරණ සමග අලුත් සංස්කරණයේ වෙනස් කම්"
(Change Log)

"Greenify (Donation Package v2.5 Final)"
  • Rebuilt most UI with Material Design.
  • Root mode now works on Android 5.0 Lollipop Developer Preview. (requires latest version of SuperSU)
  • Adjusted the buttons in action bar for better usability.
  • App picker is now working correctly on Android 4.x, but no longer available on Android 5.0 due to permission retraction.
  • Toast of hibernation success and failure will also be shown for Tasker plug-in.
  • Fixed a rare battery drain issue in root mode.
  • Reduce the package size back to 1.4M.
"Greenify (Donation Package v2.4.4)"

  • Minor UI tweak.
  • Automated hibernation in non-root mode is finally stable in most devices.
  • More accurate wake-up source and type.
  • Various bugfixes.


"මෘදුකාංගය පිහිටුවීම සදහා ඔබ සපුරාලියයුතු සුදුසුකම්"


01. ඔබේ ඇන්ඩ්‍රොයිඩි උපාංගය Root (මූල) කල උපාංගයක් විය යුතුයි!
                                (Root කරන හැටි සම්පුර්ණයෙන්ම ඉගෙන ගන්න මෙතනට යන්න)

02.ඔබේ ඇන්ඩ්‍රොයිඩි උපාංගය තුළ Xposed Framework ඇප්ලිකේෂනය පිහිටුවා තිබිය යුතුයි!
( Xposed Framework ඇප්ලිකේෂනය පිහිටුවාලන ආකාරය නිවැරදිව දැන ගැනීමට මෙතනට යන්න)

දැන් හැමදේම ලෑස්ති නේද? රයිට් අපි දැන් බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා 
මෙන්න මෙයා අදුනනවා නේද ඔව් මේ Xda Developers කෙනෙක් මම කලින් ලිපියක කියුවේ මෙයා තමයි Xposed Framework හොයා ගත්ත වැඩ්ඩා.. ( "Rovo89") බලන්නකෝ මේ Video එක





"Greenify ඇප්ලිකේෂනය හරියාකාරව සක්‍රිය කරගැනීම සදහා පහත උපදෙස් අනුගමනය කරන්න."

"01 පියවර"
මම කලින් ලිපියක සදහන් කල ආකාරයට Xposed Module ස්ථාපනය කරගන්න.. හරි දැන්
ඒ ලිපිය බලන්න මෙතනට යන්නකෝ
(හරි දැන් ඔයාගේ Greenify (Donation Package v2.5 Final මොඩියුලය වැඩට සූදානම්..

"02 පියවර"
දැන් මෙන්න මෙහෙම ඇප් එක Open කරලා මේ පියවර 03 අනුගමනය කරන්න
+ ලකුණ ක්ලික් කරන්න 


"03 පියවර"
මෙන්න මෙහෙම Experimental  Features ගිහින් ඔයාට ඕන විදියට කම්ෆිගර් කරගන්න



"වැඩේ නිකන් අල වගේ නම් මෙන්න මේක බලලා වැඩේ ගොඩ දා ගන්න"



දැන් ඉතින් වැඩේ හරි නේ.. ඔන්‍න‍ අල වෙලා තිබුන මොබයිල් එක ෆට්ට යන්න ස්පීඩ් ඇති ඈ,,,

ගොඩක් අය මේ ගැන වැටහීමක් නැතුව ඉන්නවා කියලා අත්දැකීමෙන් මම දන්නවා..ඉතින් එහෙම ඉන්න අපේ යාළුවන්ට මේක උපකාරී වෙයි කියලා මම හිතනවා.. එහෙනම් ගොඩක් මහන්සි උනා මේක ලියන්න. උන මහන්සියට ඔයාලගේ අදහස් ටිකක් දුන්න නම් වටිනවා නේද යාළුවනේ. ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න
මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න මෙන්න මේ ක්‍රමය හරහා. එක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්නඑහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය


තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්
Item Reviewed: "ෆෝන් එකේ බැටරිය බහින්නේ ලිෆ්ට් එකෙන්ද? මෙන්න විසදුම.. Greenify (Donation Package v2.5 Final)" Description: "ෆෝන් එකේ බැටරිය බහින්නේ ලිෆ්ට් එකෙන්ද? මෙන්න විසදුම.. Greenify (Donation Package v2.5 Final)" මේ වැඩ Greenify Donation Package ඒක කරයි.. මෙයා ලග සුවිශේෂ ගුණාංග කිහිපයක්ම තියනවා..මෙයත් Xposed Module එකක් වග අමතක කරන්න එපා යාළු.. මෙයා ඔයාගේ ෆෝන් ඒක Speed කරයි Rating: 5 Reviewed By: Unknown
Scroll to Top