ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Saturday, March 28, 2015

OfficeSuite 8+PDF to Word Premium " MS office මෘදුකාංගය මහින් පරිගණකයෙන් කරන සියලු කාර්යය ඔබේ ANDROID උපාංගයෙන් කරන්න "


OfficeSuite 8+PDF to Word Premium " MS office මෘදුකාංගය මහින් පරිගණකයෙන් කරන සියලු කාර්යය ඔබේ ANDROID උපාංගයෙන් කරන්න "
කොහොමද ෆ්‍රෙන්ඩ්ස්ලා ....
හොදින් ඉන්නව ඇති කියලා හිතනවා ..
ටික දවසකින් ආයෙම ඔයාල හම්බෙන්න ආවේ .. 
හරි එහෙනම් වැඩි කතා ඕනි නෑනේ ..නිහඩ තාවය කොච්චර ලස්සනද නෙහ්හ් ..
හරි එහෙනම් මේකයි කතාව .. මේක සුපිරිම භාණ්ඩයක්.....

හිමිට කියවල බලල අරගන්නකෝ ....!!!
Office Suite PRO 8 +PDF to Word Premium

හරි බලමු මේකෙන් මොකද වෙන්නේ කියලා 

හරි මේකයි වැඩේ කස්ටිය දන්නවනේ මයික්‍රෝසොෆ්ට් ඔපීසිය ගැන නෙහ්හ්... මොකෝ නොදන්නේ නෙහ්හ්..
හරි දැන් ඔයාල ට කියන්නේ අද මේ දෙන ඇප් එකත් ඒවගේ .. 
ඔයාල දන්නවනේ මයික්‍රෝසොෆ්ට් වර්ඩ් වගේ මෘදුකාංග වලින් නිර්මාණය කරලා සේව් කරන ලද ගොනු ඔයාලට අයේ පස්සේ වෙලාවක විවෘත කරන්න ඕනි උනොත් ඔයාලට ,

  1. MICROSOFT OFFICE
  2. KINGSOFT OFFICE...
  3. OPEN OFFICE............ 


වගේ මෘදුකාග ඕනි වෙනවා ඒවා ඕපන් කරන්න .
එත් ඒ ඕනි උන වෙලාවට ඔයාගේ පරිගනයකය ඔයා ලග නැත්නම් .... මල කෙලියයි නෙහ්හ්..
අන්න ඒ වෙලාවට තමා ඔයා මේ අද දෙන ඇප් එක දෙයියෙක් කියලා කියන්නේ ..
ඔව්..එකිවේ ඔයාගේ ANDROID උපාංගය මත  පහසුවෙන් ම  අර කලින් කියපු ඔෆිස් මෘදුකාංග වලින් කරන ඒවා මේ ඇප් එක මගින් කර ගන්න පුළුවන් ...

Office Suite PRO 8 +PDF to Word Premium
මෙන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න
ගුගල් මෙයා ගැන මෙහෙම කියනවා 


PCMAG AND GOOGLE PLAY EDITORS’ CHOICE AWARDS WINNER

OfficeSuite lets you easily view, edit, and create Word, Excel, and PowerPoint documents, convert to PDF, and manage your files all with the most feature-rich mobile office solution available for Android smartphones and tablets.

• Installed on 200 million devices in 205 countries and growing

• Over 45 million downloads alongside 55,000 daily activations

• The No. 1 app in Google Play’s Business category with 350,000+ user reviews


Preloaded by top manufacturers including Sony, Amazon, ACER, Alcatel, Toshiba, Sharp, Barnes & Noble, Archos, Polaroid, ViewSonic, Kyocera and Kobo

THE LATEST OFFICESUITE 8 NOW BRINGS DESKTOP FEATURES TO A MOBILE LIKE NEVER BEFORE:

• Seamlessly transition between desktop and mobiles using our updated user interface

• PDF security and editing features including digital signatures support, permissions management, text to PDF, and annotations

• Track changes with multiple author support

මේ තියෙන්නේ මෙයාගේ වැඩ කෑලි 

• View, create and edit complex office and attachments all from a familiar desktop-style interface.

• Full compatibility with Microsoft formats including DOC, DOCX, DOCM, XLS, XLSX, XLSM, PPT, PPTX, PPS, PPSX, PPTM, PPSM.

• Support for PDF files including PDF camera scanning and Export to PDF. 

• Additional support for common formats like RTF, TXT, LOG, CSV, EML, ZIP; Open Office - ODT, ODS and ODP - support (available as in-app purchase).

• Preserve document formatting and layout and use advanced editing features like never before on a mobile platform. 

• Integrated File Browser for quick and easy access to both local and remote files including Recent files, My Documents folders and document templates.

• Sharing via cloud services like Box, DropBox, Google Drive, OneDrive, Amazon Cloud Drive and SugarSync, as well as over email, Bluetooth, and Wi-Fi Direct.

• Available in 56 languages. 

• Support for multiple keyboard shortcuts including moving of objects and selections. 

මෙන්න බලන්න තිර සටහන් ටිකක් 







මෙය ANDROID 4.0 සිට ඉහල සංස්කරණ සදහා සහය දක්වයි 

හරි එහෙනම් ඔන්න අද කතාව ඉවරයි .. 
කෙටි උනාට පැහැදිලි ඇතිනේ හැමෝටම නෙහ්හ් හරි එහෙනම් මේ ඇප් එක ඔයාට ගැලපෙනවා කියල හිතෙනවා නම් අර ගන්න

අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය

මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න මෙන්න මේ ක්‍රමය හරහා. එක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න 
දුලාන් සදරුවන්
එහෙනම් ජය වේවා!!


තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්
Item Reviewed: OfficeSuite 8+PDF to Word Premium " MS office මෘදුකාංගය මහින් පරිගණකයෙන් කරන සියලු කාර්යය ඔබේ ANDROID උපාංගයෙන් කරන්න " Description: OfficeSuite 8+PDF to Word Premium " MS office පරිගණක මෘදුකාංගය මහින් කරන සියලු කාර්යය ඔබේ ANDROID උපාංගයෙන් කරන්න... ඔව් මේ නවතම සංස්කරණය... Rating: 5 Reviewed By: Unknown
Scroll to Top