ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Sunday, March 22, 2015

RINGTONE එක වෙනුවට VIDEO එකක් දාමු ...


හායි මෙයාල ... හව් ආර් යූ... 
අයි තින්ක් ඕල් ආ හොදින් ඇති කියලා...

හරි ඇ ඔන්න අද කියන්නේ හැමදාම සම්ප්‍රදායික විදියට RINGTONE එකක් දානවට වඩා වෙනස් විදියකට කොහොමද RINGTONE එකක් දන්නේ කියලා . මේක මාර ආතල් එකක් අරගෙනම බලන්න ඕනි ..
හරි එහෙනම් මම කියලා දෙනවා කොහොමද කරන්නේ කියලා . 

අපි දාන්න යන්නේ වීඩියෝව සමග ගීතයක් !

මේ වැඩේට මෙන්න මේ බඩුව ඕනි .. එහෙනම් ගන්න . මෙගා බයිට් 8 යි වැඩිය නෑ ...
හරි එහෙනම් බඩුවක් කීවට කුප්ප අදහසක් ගන්න එපා ඕන් .. ඇප් එකක් ගැන කිවේ ..හික්ස් .
හරි එහෙනම් බඩුව අරන් පොන් එකට ඉන්ස්ටෝල් කරගන්න 

හරි දැන් ඕපන් කරන්න 

දැන් අප් සෙටින්ග් වලට යන්න . 
මේ වගේ 

දැන් ඔය ඉන්කමින් වීඩියෝ කියන එක උඩ ඇගිල්ල තියන්න 
තිබ්බම එයි මේ වගේ 



ඔතන පෙන්නවා ඔයාගේ වීඩියෝ ලිස්ට් එක ..එකෙන් කැමති එකක් තෝර ගන්න පුළුවන් ඔයාට . 
කමති එකක් තොර ගෙන OK දෙන්න . දැන් හරි . කෝල් එකක් එනකොට වීඩියෝ එකයි සින්දුවයි දෙකම ඇහෙනවා ..හි හි ...

මේන් බලල්ල බොලු නම් ... 



දැන් ඉතිම් රටේ හැම පැත්තේම වෙනසක් කියා කියා ගොන් ආතල් ගන්න එකේ යාලුවෝ ටික මේ වෙනසත් කරලා බලමු නේ ... හික්ස් ... 
ඔන්න එහෙනම් අපි ගියෝ ......

අපිත් එක්ක එකතු වෙන්න ෆේස්බුක් එකෙන් .

අපේ ෆේස්බුක් සමුහය 












තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්
Item Reviewed: RINGTONE එක වෙනුවට VIDEO එකක් දාමු ... Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top