ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Thursday, March 26, 2015

100% Working Torrents Tracker Mega List (මෙන්න සුපිරිම Torrent Trackers සෙට් එකක්ම විස්තර ඇතුවම)


"100% Working Torrents Tracker Mega List (මෙන්න සුපිරිම Torrent Trackers සෙට් එකක්ම, Trackers ළා ගැන විස්තර ඇතුවම-ටොරන්ට් එක ෆට්ට ස්පීඩ් කරගන්න)"

ඉතින් යාළුවනේ හිත පිරෙන ප්‍රතිචාර එක්ක අමුතුම ගතියකින් මම මේ Post එක ලියන්නේ.. "කස්ටියම බලනවා ඇති මොනවද මේ ප්‍රතිචාර කියලා.. ඔව් ළමයිනේ ඒ මම ලියන පොස්ට් වලට ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙන සතුට..ඒ කික් එකත එක්කම ඉතින් අදත් වැදගත්..වටිනා යමක් එක්කයි මම ආවේ.. කලින් ලිපි වල මම දුන්න නේ ටොරන්ට් ගැන ලිපි පෙළක්ම ඒවා බලන්න මෙතනට යන්න..

"මෙන්න ඒ ලිපි සෙට් එක"

01."මොකක්ද මේ ටොරන්ට් කියන්නේ? What Is Torrenting?"
(ළිපිය බලන්න මෙතනට යන්න)

02."ෆට්ට Speed එකේ ටොරෙන්ට් බාන්න මෙන්න  µTorrent Pro/Apk & exe කිසිම කොන්දේසියකට යටත් නොවී ස්පීඩ් වෙන්න ආස අයට" 
(ළිපිය බලන්න මෙතනට යන්න)

හරි නේ දැන් ඉතින් Torrent ගැන වැටහීමක් නෑ කියන්න කිසිම විදියක් නෑ නේ.. හරි යාළු අපි බලමු මම අද මේ මොනවද දෙන්න යන්නේ කියලා.. ඔව් අද මම දෙන්න යන්නේ
100% Working Torrents Tracker Mega List (මෙන්න සුපිරිම Torrent Trackers සෙට් එකක්ම)
(අපි බලමු පොඩ්ඩක් මේ කියන දේ ගැන)

"මොනවද මේ Tracker List කියන්නේ"

ටොරන්ට් වල ස්පීඩ් එක රදා පවතින්නේ ඒකට ඉන්න Seed, Leech ප්‍රමාණය අනුව. 

"Seed කියන්නේ මොකක්ද?"

නමේ තේරුමෙන්ම බීජ වපුරණ අය (අපි හිතමු ඔයා ගන්න ටොරන්ට් ෆයිල් එක 10 දෙනෙක් download කරා කියලා,එතකොට ඒ 10 දෙනා Seeders ලා 10 දෙනෙක් වෙනවා,ඒ කියන්නේ අදාල File එක අලුත් කෙනෙක් ගන්න ගියාම ඒ 10දෙනාගෙනුත් ටොරන්ට් සේවර් එක Upload වෙනවා,මෙ වගේ Seed වීම නිසා File එක Download වෙන වෙගය වැඩි වෙනවා.

"Leech කියන්නේ මොකක්ද?"

අපි හිතමු කව්රු හරි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් සොෆ්ට් එකක් පාවිචි කරනවා කියලා.. එයා මේක ඩවුන්ලෝඩ් කරන්න ගත්තට එයාගේ Torrent Software
 එකේ Upload Speed එක 0 කරලා තමයි තියෙන්නේ. ඌ එන්නේ ණයට කන්න. ඒ හින්දා අනිත් සේරටම මූ හින්දා ස්පීඩ් එක අඩු වෙනවා.

"මෙන්න මම කියපු කතාව"
එත් අපි ගන්න සමහර ටොරන්ට් වල Seed අඩුයි. එහෙම උනහම ස්පීඩ් එකත් අඩු වෙනවා

(මෙන්න මෙහෙමයි සීඩ් & ලිච් තියෙන්නේ)


හරි දැන් අපි දන්නවා ටොරන්ට් ඒකෙන් දෙන සමහර ෆයිල් ඩවුන්ලෝඩ් Speed  එක නැත්තේ ඇයි කියලා.. ඔව් ඒ මෙන්න මේ Seed, Leech දෙන්න හින්දා.. ඉතින් දැන් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ Tracker ලා කියන්නේ මෙන්න මේ  Seeder ලා ඉන්න ටොරන්ට් සයිට් වලට වගේම ඒ  Seeder ලට ඉතින් මම කලින් කියුවා වගේ Seeder ලා ඉන්න ටොරන්ට් ෆයිල් ෆට්ට ඉපීඩ් එකේ බා ගන්න පුළුවන් එතකොට ටොරන්ට් ඩිරෙක්ට් බාගන්න මහන්සි වෙන්න ඕන නෑ..

"Torrents Tracker ටිකක් බර දාලා ලොකු සීන් ඒකෙන් කියුවොත්"

මේක සේවාවක්. මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි..

"වැදගත්ම කොටස"
"දැන් බලමු අපි Trackers ළා ටොරන්ට් සොෆ්ට්වෙයා එකට ඇඩ් කරන විදිය"

01 පියවර
µTorrent Soft > Options > Propeties > General 

02 පියවර
Copy කරගන්න මම දෙන Torrent Trackers List ඕනෑම තරමක්

03 පියවර
(දැන් Past කරන්න ඔය තියන බොක්ස් එකට)
"මතක තියා ගන්න Default එන Torrent Trackers ලට හිස්තැනක් තියා පේස්ට් කරන්න ඕන
04 පියවර 
(දැන් ඉතින් OK කරන්න)

දැන් ටික වෙලාවක් ඉදලා බලන්න Torrent Tracker List එක අප්ඩේට් වෙලා ෆට්ට යන්න ස්පීඩ් වෙනවා.. එහෙනම් මෙන්න බා ගන්න රොත්තක්ම තියනා Copy කරලා නෝට් පෑඩ් එකකට Save කරලා තියා ගන්න තමන් බාන ඕනෑම ටොරන්ට් ෆයිල් එකකට මේවා යොදා ගන්න පුළුවනි.. දැන් ඉතින් ස්පීඩ් ඒකෙන් වැඩ ගන්න
"මෙන්න බා ගන්න"
ගොඩක් අය මේ ගැන වැටහීමක් නැතුව ඉන්නවා කියලා අත්දැකීමෙන් මම දන්නවා..ඉතින් එහෙම ඉන්න අපේ යාළුවන්ට මේක උපකාරී වෙයි කියලා මම හිතනවා.. එහෙනම් ගොඩක් මහන්සි උනා මේක ලියන්න. උන මහන්සියට ඔයාලගේ අදහස් ටිකක් දුන්න නම් වටිනවා නේද යාළුවනේ. ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය

මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")


අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න මෙන්න මේ ක්‍රමය හරහා. එක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්නඑහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය


තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්
Item Reviewed: 100% Working Torrents Tracker Mega List (මෙන්න සුපිරිම Torrent Trackers සෙට් එකක්ම විස්තර ඇතුවම) Description: "100% Working Torrents Tracker Mega List (මෙන්න සුපිරිම Torrent Trackers සෙට් එකක්ම, Trackers ළා ගැන විස්තර ඇතුවම-ටොරන්ට් එක ෆට්ට ස්පීඩ් කරගන්න)" "ලිපියේ අන්තර්ගතය" 01.මොනවද මේ Tracker List කියන්නේ? 02. Seed කියන්නේ මොකක්ද? 03. Leech කියන්නේ මොකක්ද? 04. Trackers ළා ටොරන්ට් සොෆ්ට්වෙයා එකට ඇඩ් කරන විදිය Rating: 5 Reviewed By: Unknown
Scroll to Top