ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Thursday, March 19, 2015

ජිවිත කාලෙටම WIN RAR තියා ගන්න


කොහොමද  ඉතිම් අපේ යාළුවන්ට කාලෙකින් නේද අපි මේ හම්බෙන්නේ ...
පහුගිය දවස් වල තුබුණු වැඩ නිසා ඔයාලට මීටි වෙන්න බැරි උනානේ ...
හරි එහෙනම් අද මම ඔයාට කියන්නේ පිටසක්වල ගැන නම් නෙවෙයි . 

ඉට්ස් ඔකේ නෙහ්හ් ... 
හරි එහෙනම් 

WINRAR

WINRAR ගැන ඉතිම් ඔයාලට අමුතුවෙන් විස්තර කරන්න ඕනි නෑ ..එත් නොදන්නා එක්කෙනක් දෙන්නෙක් ඉන්න පුළුවන් නිසා පොඩි විස්තරයක් කියන්නම් ,පොඩි එකක් ඈ ..


WinRAR features

  • Complete support of RAR and ZIP 2.0 archives;
  • Highly sophisticated, original compression algorithm;
  • Special algorithms optimized for text, audio, graphics, 32-bit and 64-bit Intel executables compression;
  • Shell interface including drag-and-drop facility and wizard;
  • Command line interface;
  • Non RAR archives (7Z, ACE, ARJ, BZ2, CAB, GZ, ISO, JAR, LZH, TAR, UUE, XZ, Z) management;
  • Solid archiving, which can raise compression ratio by 10% - 50% over more common methods, particularly when packing a large number of small, similar files;
  • Multivolume archives;
  • Creation of self-extracting archives (also multivolume) using the default or optional SFX modules;
  • Recovering physically damaged archives;
  • Recovery volumes allowing to reconstruct missing parts of multivolume archives.
  • Unicode support in file names;
  • Other service functions, such as encryption, archive comments , error logging, etc.  

ඔය තියෙන්නේ මේ මෘදුකාංගය නිපදවන අය කියන වැල් වටාරම .අපි ඔයාට සිංහලෙන් කියනවා මේකෙන් පුළුවන් COMPRESSED පයිල් UNCOMPRESS කරන්න . බහුලව තියන ZIP ,RAR ගොනු මේ මගින් විවෘත කරන්න පුළුවන් ... 
ඔය මදැයි කියෙවුවා ..( මේ ටික කිවේ මේ ගැන දන්නැති අයට හොදේ .. 99% මේ ගැන දන්නවා )

හරි  එහෙනම් මෙන්න බඩු .. බඩු කීවට නිකන් නෙවෙයි ... සල්ලි වලට .
බය උනාද ... බය වෙන්න එපා WINRAR අය නිකන් දෙන් නැති උනාට ඔයාට නිසා අපි නිකන් දෙනවා.

ඔයාගේ පරිගණකයට ගැලපෙන සංස්කරණය අරගන්න පහලින් 

මෙතනින් ගන්න 32 BIT සංස්කරණය 

මෙතනින් ගන්න 64 BIT සංස්කරණය 

මෙතනින් ගන්න KEY FILE එක 

හරි එහෙනම් බලමු කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ කියල 

1. ඩවුන්ලෝඩ් කර ගත්ත WINRAR සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කර ගන්න .

2.ඉන්ස්ටෝල් කර ගත්තට පස්සේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන් නැතුව ඔයා ඩවුන්ලෝඩ් කර ගත්ත KEY ෆයිල් එක සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් උන ඩිරෙක්ටරි එකට දාගන්න .ඒ කිවේ කොපි කරන්න .
දැන් වැඩේ ඉවරයි .....
සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් උන ඩිරෙක්ටරිය කිවේ C:/Program files/winrar කියන  තැන හොදේ .. 

හරි එහෙනම් වැඩේ ගොඩ දා ගන්න හොන්ද ... 


ඔය තියෙන්නේ බබා වගේ ... බලන්න පොටෝ එකක් දැම්මේ ඔයාලට ...

මේ යාලුවනේ අපි මේ පොස්ට් එක දැම්මේ නොදන්න අය වෙනුවෙන් සහ මේක අලුත්ම සංස්කරණයක් නිසා .
ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවා උනාට ගොඩක් අය ලග තියෙන්නේ ට්‍රයල් සොෆ්ට්වෙයාර්.
අපි අද ඔයාලට ක්‍රැක් එකත් දීලා හරියට ඇක්ට්ව් කරන හැටිත් කියලා දුන්න .. එල නෙහ්හ් .


ඔන්න එහනම් අපි ගියා ... සුබ අනාගතයක් වේවා !!!

මම ANDROID PAIN KILLERS  සමූහය වෙනුවෙන් DULAN SANDARUWAN  

අපිත් එක්ක  ෆේස්බුක් එකෙන් එකතු වෙන්න කහ පාට නම් දෙක උඩ කොටන්න. 

තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්
Item Reviewed: ජිවිත කාලෙටම WIN RAR තියා ගන්න Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top