ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Friday, October 9, 2015

The Flash Season 1 Complete Episodes Direct Download සිංහල උපසිරසි සමගම


ෆ්ලෑෂ් කතාවේ ට්‍රේලර් එකේ තිබුන විදියට අපේ අලුත් වීරයා ‘ෆ්ලෑෂ්’ කියන්නේ අපි කවුරුත් දන්න ඇරෝ කතාවේ මැදකදි අපිට හම්බුන බෙරී ඇලන්නේ. එයාට අර අකුණ වැදුන හින්දා අමුතුම බලයක් එනවා. වෙන මොකුත් නෙවෙයි වේගෙන් දුවන්න පුලවන් බලය. ඉතින් මේ කතාවෙන් යන්නේ එයා ඒ බලය පාවිච්චි කරලා කරන දේවලුයි. අනිත් හැම ටිවි සිරියස් එකක වගේම මේ කතාවෙත් පලවෙනි කොටස ප්ලොට් කොටසයි. ඒ කියන්නේ කතාව ගැන හැදින්විමක් කරන කොටස. මේ කොටසේදී බෙරීට පොඩි කාලේ මොනවද වුනේ, එයා ෆ්ලෑෂ් වුනේ කොහොමද? ෆ්ලෑෂ් වුනාට පස්සේ එයා මොනවද කරන්නේ? එතකොට ඒ බලයෙන් එයා කරන හොද වැඩ මොනවද කියලා අපිට දැනගන්න පුලුවන්.මං හිතනවා ඇරෝ කතාවට ව‍ගේම ඔයාලා හැමෝම මේ කතාව අනිවාර්යයෙන් ගොඩක් කැමති වෙයි කියලා. 
(උපුටා ගැනීම www.baiscopelk.com වෙතින්)
(www.andropain.blogspot.com හි අපට හැක්කේ Direct Download ඔබ හට ලබා දීමට පමණි.. කරුණාකර උපසිරසි ලබා දෙන්නන්ගේ පරිවර්තන අයිතිය සුරකින්න)

 උපසිරසි ලබා ගැනීම සදහා පිවිසෙන්න 

                                              480P Season 01


                                             720P Season 01


සියළුම සිංහල උපසිරැසි වල අයිතිය සහෝදර ශ්‍රීලාංකික අඩවිය 
http://www.baiscopelk.com/
හි ඇඩ්මින්වරු හා එම අදාළ කාතා මාලාවේ උපසිරසි සම්පාදකයන් සතු වේ.

(මෙහි Link මගින් www.baiscopelk.com වෙත පිවිස අදාළ කොටසට අදාළ තොරතුරු සහ උපසිරසි Download කරගන්න)

එහෙනම් අමතක කරන්න එපා Comment එකක් දාන්න..මොකද කොල්ලනේ/කෙල්ලනේ ඔයාගේ අදහස් අපිට ගොඩක් වටිනවා.. එහෙනම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා...
ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට

("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය


එමෙන්ම ඔබට අපගේ පෝරමය වෙත පිවිස ඔබට ඇවසි කතා මාලාව ඉල්ලීමටද අප අවස්ථාව උදා කරදී ඇත
"ඒ සදහා මෙතනට පිවිසෙන්න"



තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

2 ප්‍රතිචාර:

  1. great work...!! :)

    පුලුවන්නම් Walking Dead Series එකත් දෙන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ස්තුති කල්ප...අපි අනිවාර්යෙන්ම දෙන්නම්...රැදිලා ඉන්න අපි එක්ක... අදහස් දැක්වීම අගයකොට සලකනවා.. (h)

      Delete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: The Flash Season 1 Complete Episodes Direct Download සිංහල උපසිරසි සමගම Description: ෆ්ලෑෂ් කතාවේ ට්‍රේලර් එකේ තිබුන විදියට අපේ අලුත් වීරයා ‘ෆ්ලෑෂ්’ කියන්නේ අපි කවුරුත් දන්න ඇරෝ කතාවේ මැදකදි අපිට හම්බුන බෙරී ඇලන්නේ. එයාට අර අකුණ වැදුන හින්දා අමුතුම බලයක් එනවා. වෙන මොකුත් නෙවෙයි වේගෙන් දුවන්න පුලවන් බලය. ඉතින් මේ කතාවෙන් යන්නේ එයා ඒ බලය පාවිච්චි කරලා කරන දේවලුයි. අනිත් හැම ටිවි සිරියස් එකක වගේම මේ කතාවෙත් පලවෙනි කොටස ප්ලොට් කොටසයි. ඒ කියන්නේ කතාව ගැන හැදින්විමක් කරන කොටස. මේ කොටසේදී බෙරීට පොඩි කාලේ මොනවද වුනේ, එයා ෆ්ලෑෂ් වුනේ කොහොමද? ෆ්ලෑෂ් වුනාට පස්සේ එයා මොනවද කරන්නේ? එතකොට ඒ බලයෙන් එයා කරන හොද වැඩ මොනවද කියලා අපිට දැනගන්න පුලුවන්. මං හිතනවා ඇරෝ කතාවට ව‍ගේම ඔයාලා හැමෝම මේ කතාව අනිවාර්යයෙන් ගොඩක් කැමති වෙයි කියලා. Rating: 5 Reviewed By: Unknown
Scroll to Top