ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Wednesday, September 30, 2015

ඇන්ඩ්‍රොයිඩ් හා සම්බන්ධ සියළුම ඉල්ලීම් (www.andropain.blogspot.com) වෙතින්... 24 Hours Service

තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: ඇන්ඩ්‍රොයිඩ් හා සම්බන්ධ සියළුම ඉල්ලීම් (www.andropain.blogspot.com) වෙතින්... 24 Hours Service Description: ඇන්ඩ්‍රොයිඩ් හා සම්බන්ධ සියළුම ඉල්ලීම් (www.andropain.blogspot.com) වෙතින්... 24 Hours Service "තාක්ෂනය ඔබට අරියාදු කරනවද?. "අනාගතය රැගෙන පෙරටම" අපි ඔබට උපකාර කරන්නෙමු... ඔබගේ ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ප්‍රශ්නයක් අප වෙත යොමු කරන්න... මෙහිදී ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් හා සම්බන්ධ සියළුම ඉල්ලීම් අපගේ බ්ලොග් අඩවියේ සේවාවක් ලෙස ඔබට ලබා දීමට අප කටයුතු කරන්නෙමු..  *රොම් ඉල්ලීම්. (Android Rom Request)  *ප්‍රිමියම් ඇප් ඉල්ලීම් (Android Premium App Request)  *මොඩ් ඇප් ඉල්ලීම්. (Android MOD App Request)  *ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය යාවත්කාලින් කිරීම්. (Android System OS Upgrading)  *ඇන්ඩ්‍රොයිඩ් ගේම් ඉල්ලීම් (Android Games Request)  *සියළුම ඇන්ඩ්‍රොයිඩ් දෝෂ නිරාකරණයට උපදෙස්. කිරීමට අවසර ඇත...අපි ඔබගේ ඉල්ලීමට හෝ-යෝජනා වලට ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට වග බලගන්නෙමු.. ඒ සදහා www.andropain.blogspot.com හි ඇඩ්මින් මඩුල්ල පැය 24 පුරා සේවය කරන්නට කටයුතු කරනු ලැබේ...  අපිව මෙතනින් සම්බන්ද කරගන්න  තරුක් බණ්ඩාර එදිරිසුරිය (ඇඩ්මින්) www.facebook.com/tharuk.supushpitha  දුලාන් සදරුවන් www.facebook.com/sadaruwan.bogahawatha  ජනිත මදුරංග www.facebook.com/Janitha1991  සංජය පුෂ්පකුමාර www.facebook.com/sanjayaspks  මහේෂ් ප්‍රියංකර www.facebook.com/mahesh.priyankara.7  (Facebook Group :- www.facebook.com/groups/Androidpainkillersteam)  (Facebook Page :- www.facebook.com/Androidpainkillersteam) ඔබගේ ඉල්ලීම සපිරීමෙන් පසුව ඔබගේ විද්‍යුත් ලිපිනයට (Email) අප විසින් පණිවුඩ යොමු කරන අතර කරුණාකර සත්‍ය විද්‍යුත් ලිපිනයන් පමණක් සදහන් කරන්න.. එමෙන්ම ඔබට ඇවසි නම් ඇඩ්මින් වරුන්ගෙන් ඔබට සේවය අවශ්‍ය අයෙකු තෝරා ඔබගේ ගැටලුව යොමු කිරීමට අප අවස්ථාව සලසා දී ඇත... අප හා අත්වැල් බැදගත් ඔබට ඉස්තුති... www.andropain.blogspot.com ඇඩ්මින් පැනලය වෙනුවෙන් මම තරුක් බණ්ඩාර එදිරිසුරිය.. (www.facebook.com/tharuk.supushpitha) Rating: 5 Reviewed By: Unknown
Scroll to Top