ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Saturday, October 10, 2015

Supernatural TV Series සම්පුර්න කතා මාළාව Direct Download සිංහල උපසිරසි සමගම


(මෙහි Link මගින් www.baiscopelk.com වෙත පිවිස අදාළ කොටසට අදාළ තොරතුරු සහ උපසිරසි Download කරගන්න)

Supernatural

 හොඳයි සුප(ර්)නැචුරල් කියන්නේ මීට අවුරුදු අටකට විතර කලින් විකාශනය පටන් ගත්ත (තවමත් විකාශනය වෙන) ඉතාම ජනප්‍රිය රුපවාහිනී වෘතාන්තයක්. මං හිතන්නේ මේ වෙනකොට මේක බලලා තියෙන බොහෝ අය ඇති. කොහොම වුනත් නොබලපු අයටයි, බලපු අයට අයිමත් බලන්නයි, මෙකට උපසැරසි දාන්න මං කලපනා කළා. මේ කතාවට, Horror, Mystery, Thriller, Drama, Fantasy කියන වර්ග ඕනම එකක් බලන ඕනම කෙනෙක් කැමති වෙයි. විශේෂයෙන් ඉස්සර X-files රසවිදපු, නැත්නම් Fringe, Harper’s Island වගේ ඒවා බලන අය මේ වැඩසටහනට කැමති වෙයි. ඒවගේම හොල්මන්, අවතාර, යක්කු, වැම්පයර්ලා, මිනිස්සු බිලිගන්න දෙවිවරු, වගේ ලෝකේ තියෙන හැම අඩිස්වාභාවික දෙයක් ගැනම වගේ මේ කතාවේ තියෙනවා. ඉතින්, ඕගොල්ලෝ ඒවාට කැමතිනම් මේක තමයි හොදම ෂෝ එක ඕගොල්ලන්ට බලන්න.කථාව ගැන:හොදයි, මේ කථාව ගෙතෙන්නෙ අයියා මලෝ දෙන්නෙක් වටා. සෑම් සහ ඩීන් වින්චෙස්ටර් තමා මේ දෙන්නගේ නම්. සෑම් බාලයා, ඩීන් වැඩිමලා. මේ දෙන්නගේ අම්මා මේ දෙන්න බොහොම පුංචිකාලේ හරිම අත්භූත විදිහට මැරෙනවා. එතනින් පස්සේ, මේ ගොල්ලන්ගේ තාත්තා, මේ දෙන්නව ලොකු මහත් කරන්නේ අමුතුම විදිහකට. මේ තාත්තයි පුතාල දෙන්නයි එකතුකරගෙන තියෙනවා ලොකු දැනුම් සම්භාරයක්, ලෝකේ තියෙන විවිධ අත්භූත දේවල් ගැන. මේගොල්ලෝ ඒවා පාවිච්චි කරන්නේ තමන්ගේ අම්මව මරපු අත්භූත බලවේගය හොයන්න. ඒත් ඒ අතරේ මිනිස්සුන්ට හිරිහැර කරන අහුවෙන හැම දුෂ්ඨ බලවේගයක් එක්කම් මේගොල්ලෝ සටන් කරනවා. කතාවේ පස්සට යද්දී තමන් මේ සටන් කරන්නේ හිතුවට වඩා බොහොම භයානක යුද්ධයක් බව මේගොල්ලෝ දැනගන්නවා. වැඩි විස්තර කිව්වොත්, කුතුහලය නැතිවෙන නිසා මං වැඩි දුර කියන්න යන්නේ නෑ(උපුටා ගැනීම www.baiscopelk.com වෙතින්)

සියළුම සිංහල උපසිරැසි වල අයිතිය සහෝදර ශ්‍රීලාංකික අඩවිය 

http://www.baiscopelk.com/
හි ඇඩ්මින්වරු හා එම අදාළ කාතා මාලාවේ උපසිරසි සම්පාදකයන් සතු වේ.

(www.andropain.blogspot.com හි අපට හැක්කේ Direct Download ඔබ හට ලබා දීමට පමණි.. කරුණාකර උපසිරසි ලබා දෙන්නන්ගේ පරිවර්තන අයිතිය සුරකින්න)
Season 01

Season 02
SN.S02E01.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E02.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E03.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E04.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E05.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E06.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E07.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E08.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E09.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E10.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E11.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E12.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E13.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E14.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E15.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E16.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E17.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E18.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E19.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E20.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E21.480p.BRRip.FarsiMovie.Net.mkv
SN.S02E22.480p.BRRip.FarsiMovie.Net.mkv


Season 03

Season 04
Season 05
Season 06
Season 07
Season 08
Supernatural.S08E01.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E02.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E03.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E04.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E05.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E06.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E07.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E08.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E09.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E10.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E11.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E12.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E13.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E14.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E15.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E16.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E17.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E18.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E19.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E20.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E21.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E22.480p.FarsiMovie.Net.mkv
Supernatural.S08E23.480p.FarsiMovie.Net.mkv

Season 09
Supernatural.S09E01.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E02.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E03.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E04.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E05.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E06.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E07.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E08.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E09.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E10.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E11.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E12.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E13.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E14.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E15.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E16.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E17.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E18.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E19.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E20.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E21.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E22.480p.FarsiMovie.Net.mkv
Supernatural.S09E23.480p.FarsiMovie.Net.mkv
 

Season 10
Supernatural.S10E01.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E02.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E03.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E04.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E05.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E06.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E07.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E08.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E09.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E10.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E11.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E12.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E13.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E14.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E15.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E16.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E17.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E18.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E19.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E20.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E21.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E22.480p.FarsiMovie.Net.mkv
Supernatural.S10E23.480p.FarsiMovie.Net.mkv

එහෙනම් අමතක කරන්න එපා Comment එකක් දාන්න..මොකද කොල්ලනේ/කෙල්ලනේ ඔයාගේ අදහස් අපිට ගොඩක් වටිනවා.. එහෙනම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා...
ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට

("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය


එමෙන්ම ඔබට අපගේ පෝරමය වෙත පිවිස ඔබට ඇවසි කතා මාලාව ඉල්ලීමටද අප අවස්ථාව උදා කරදී ඇත
"ඒ සදහා මෙතනට පිවිසෙන්න"

තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: Supernatural TV Series සම්පුර්න කතා මාළාව Direct Download සිංහල උපසිරසි සමගම Description: හොඳයි සුප(ර්)නැචුරල් කියන්නේ මීට අවුරුදු අටකට විතර කලින් විකාශනය පටන් ගත්ත (තවමත් විකාශනය වෙන) ඉතාම ජනප්‍රිය රුපවාහිනී වෘතාන්තයක්. මං හිතන්නේ මේ වෙනකොට මේක බලලා තියෙන බොහෝ අය ඇති. කොහොම වුනත් නොබලපු අයටයි, බලපු අයට අයිමත් බලන්නයි, මෙකට උපසැරසි දාන්න මං කලපනා කළා. මේ කතාවට, Horror, Mystery, Thriller, Drama, Fantasy කියන වර්ග ඕනම එකක් බලන ඕනම කෙනෙක් කැමති වෙයි. විශේෂයෙන් ඉස්සර X-files රසවිදපු, නැත්නම් Fringe, Harper’s Island වගේ ඒවා බලන අය මේ වැඩසටහනට කැමති වෙයි. ඒවගේම හොල්මන්, අවතාර, යක්කු, වැම්පයර්ලා, මිනිස්සු බිලිගන්න දෙවිවරු, වගේ ලෝකේ තියෙන හැම අඩිස්වාභාවික දෙයක් ගැනම වගේ මේ කතාවේ තියෙනවා. ඉතින්, ඕගොල්ලෝ ඒවාට කැමතිනම් මේක තමයි හොදම ෂෝ එක ඕගොල්ලන්ට බලන්න. කථාව ගැන: හොදයි, මේ කථාව ගෙතෙන්නෙ අයියා මලෝ දෙන්නෙක් වටා. සෑම් සහ ඩීන් වින්චෙස්ටර් තමා මේ දෙන්නගේ නම්. සෑම් බාලයා, ඩීන් වැඩිමලා. මේ දෙන්නගේ අම්මා මේ දෙන්න බොහොම පුංචිකාලේ හරිම අත්භූත විදිහට මැරෙනවා. එතනින් පස්සේ, මේ ගොල්ලන්ගේ තාත්තා, මේ දෙන්නව ලොකු මහත් කරන්නේ අමුතුම විදිහකට. මේ තාත්තයි පුතාල දෙන්නයි එකතුකරගෙන තියෙනවා ලොකු දැනුම් සම්භාරයක්, ලෝකේ තියෙන විවිධ අත්භූත දේවල් ගැන. මේගොල්ලෝ ඒවා පාවිච්චි කරන්නේ තමන්ගේ අම්මව මරපු අත්භූත බලවේගය හොයන්න. ඒත් ඒ අතරේ මිනිස්සුන්ට හිරිහැර කරන අහුවෙන හැම දුෂ්ඨ බලවේගයක් එක්කම් මේගොල්ලෝ සටන් කරනවා. කතාවේ පස්සට යද්දී තමන් මේ සටන් කරන්නේ හිතුවට වඩා බොහොම භයානක යුද්ධයක් බව මේගොල්ලෝ දැනගන්නවා. වැඩි විස්තර කිව්වොත්, කුතුහලය නැතිවෙන නිසා මං වැඩි දුර කියන්න යන්නේ නෑ සම්මාන සහ ජනප්‍රිය බව: මේක ඇමරිකාවේ CW කියන රුපවාහිනී නාලිකාවේ විකාශනය වෙන වැඩසටහනක්. පීපල්ස් චොයිස් සම්මාන (People’s Choice Awards) 5 කුත්, ටීවී ගයිඩ් සම්මාන (TV Guide Awards) 4කුත් ඇතුළුව මං දන්නා තරමින් සම්මාන 18ක් විතර මේ ෂෝ එක දිනාගෙන තියෙනවා. අවංකවම කිව්වොත් අන්තිමට විකාශනය වෙච්ච 8 වෙනි Season එක එච්චරම සාර්ථක නෑ. (බැලුවනම් දැනෙන්න ඇති) ඒත් ඒක එහෙම වෙලත් IMDb හී 8.5/10 කුත්, TV.com හී 9.1/10 කුත් ලෙස රේටින්ග්ස් ලබාගෙන තියෙන එකෙන්ම හිතා ගත්තැහැකිනේ මේක කොච්චර ජනප්‍රියයිද කියලා? ඉතින්, බලලම තීරණය කරන්න. කවුද හැදුවේ, කවුද රඟපාන්නේ: මේ වැඩසටහන නිර්මාණය කලේ පස්සේ 2012දී Revolution කියන වෘතාන්තය නිර්මාණය කරපු එරික් ක්‍රිප්කියි (Eric Kripke). මං දන්න වෙන වැඩසටහනක් නං නැහැ ක්‍රිප්කිගේ. මීට අමතරව ඩීන් වින්චෙස්ටර් (Dean Winchester) විදිහට ජෙන්සන් ඇකල්ස්නුත් (Jensen Ackles), සෑම් වින්චෙස්ටර් විදිහට (Sam Winchester) ජෙරාඩ් පැඩලෙකීත් (Jared Padalecki) ප්‍රධාන චරිත රඟපානවා. ජෙෆ්රි ඩීන් මෝගන් (Jeffrey Dean Morgan) අවස්ථා ගනනාවකදී, සෑම්ගෙයි ඩීන්ගෙයි තාත්තා ජෝන් වින්චෙස්ටර් (John Winchester) විදිහට පෙනී ඉන්නවා. Ten Inch Hero (2007), Devour (2005) වැනි චිත්‍රපට නරබා තියෙනවානම්, ජෙන්සන් ඇකල්ස්වත්, New York Minute (I) (2004), Friday the 13th (2009), Thomas Kinkade’s Christmas Cottage (2008) වැනි චිත්‍රපටි නරබා තියෙනවනම් ජෙරාඩ් පැඩලෙකීවත් ඔගොල්ලෝ මීට කලින් දැකලා ඇති. නොබැලිය යුත්තේ කවුද? මේ වැඩසටහනට ඇමරිකාව ඇතුළු සමහර රටවල් 14+ ලෙසත්, නවසීලන්තය, නෙදර්ලන්තයවැනි රටවල 16+ ලෙසත්, සිංගප්පුරුව, මැලේසියාවවැනි රටවල 18+ ලෙසත් වයස් සීමා ලකුණු කරලා තියෙනවා. IMDb පාඨකයන්, මේ වැඩසටහනට ලිංගිකත්වය සහ නිරුවත් පිළිබද 3/10 කුත්, ප්‍රචණ්ඩ බව සහ ලේ වැගිරීම් ගැන 6/10 කුත්, නරක වචන භාවිතය පිළිබද 3/10 කුත්, මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්බීම ගැන 3/10 කුත්, භයානක සහ උද්වේගකර දර්ශන පිළිබද 6/10 කුත් ලෙස ලකුණු දීල තියෙනවා. වැඩි විස්තර මෙතනින් බලන්න. Common Sense කියන වෙබ් අඩවිය, ප්‍රචණ්ඩ දර්ශන (Violence) පිළිබද 4/5 කුත් ලිංගිකත්වය ගැන 3/5 කුත්, භාෂාවට 3/5 කුත්, මත්ද්‍රව්‍ය ගැන 3/5කුත්, ආදර්ශමත් පුද්ගලයන්, සහ පණිවුඩ ගැන 0/5 කුත් ලෙස ලකුණු දීල තියෙනවා. වැඩි විස්තර මෙතනින් බලන්න. මගේ මතයනම් ලංකාවේ තත්වේ බැලුවහම මේක 16+ ලෙස නම් කලොත් හොදයි. ඒවගේම ඉතා සංවේදී අය ඉන්නවනම් මේක නොබැලුවට කමක් නෑ. Rating: 5 Reviewed By: Unknown
Scroll to Top