ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Saturday, September 5, 2015

Windows 10 All the Editions Official Final ISO Direct Download Links (වින්ඩොව්ස් 10 සියළුම එඩිෂන් ඩිරෙක්ට් බා ගන්න ඇක්ටිවෙට් කරගන්න)


කොල්ලනේ..කෙල්ලනේ කොහොමද??
හොදින් නේද??
ඔන්න මම අද ගෙනාවා මයික්‍රෝසොෆ්ට් ආයතනයේ නවතම Windows සංස්කරණය Windows 10 කියන්න දෙයක් නෑ සුප්පා.. පොඩි පොඩි අව්ල් ටිකක් නම් තියනවා . අපි ඒ ගැන පස්සේ කතා කරමු අපි බලාලා ඉමු Windows සංස්කරණ වල ඉතිහාසය පොඩ්ඩක්



Windows වල ඉතිහාසය (History Of Windows)
(Link)

හොදයි..මේ තියෙනේ නිකුත් වෙලා තියන Windows වර්ග... එහෙනම්  අපේ කතා නායකයා Windows 10 නේ..අපි බලමු මෙයා ගැන ටිකක්



වින්ඩෝස් 10 කුමකටද?
මෙම සංස්කරණයේ නම විය යුතුව තිබුනේ වින්ඩෝස් 9 යන්නයි. නමුත් මයික්‍රෝසොෆ්ට් සමාගම ඕනෑකමින්ම පරණ සංස්කරණයන්ගෙන් වෙන්වී ඇති බවක් තමයි පෙනී යන්නේ. "අපි එක සමාන නිෂ්පාදනයන් නිපදවන්නේ නැහැ" යනුවෙන් මයික්‍රෝසොෆ්ට් මෙහෙයුම් පද්ධති කණ්ඩායමේ ප්‍රධානියා වන ටෙරී මේයර්සන් පැවසුවා. මයික්‍රෝසොෆ්ට් ආයතනය පසවන අයුරින් "වින්ඩෝස් වන් (Windows One)" යන්න, OneNote සහ OneDrive යන්නට ගැලපෙන සේ නිෂ්පාදනයක් සිඳුකරන ලද අතර, එමෙන්ම "One Microsoft" යන තේමාව යටතේ උපායන් ප්‍රමුඛ කරගත් එක් ආයතනයක් යන්නද පෙන්වන්නට එය යොදාගෙන ඇත. නමුත් ඔහු පැවසූ අයුරුනි බිල් ගේට්ස් තරුණ කාලයේදී මෙම නම යෝජනා කල බව පැවසුනා. 

සමහරවිට මයික්‍රෝසොෆ්ට් ආයතනය ඔවුන්ගේ නිෂ්පාදනය ඇපල් OS X (ඇපල් දහවෙනි සංස්කරණය)ට එක් අංකයකට පිටුපසින් සිටීමට කැමැත්තක් නොදැක්වූවා විය හැක. හේතුව කුමක් වූවත්, නවතම වින්ඩෝස් සංස්කරණය Windows 10 (වින්ඩෝස් 10) නමින් වෙළඳපොළට නිකුත් වනු ඇත. 

"ඔබ සම්පූර්ණත්වයෙන් තිබෙන නිෂ්පාදනයක් දුටු විගස, මම හිතන අයුරින් ඔබ එකඟවේවි එය කාලෝචිත නාමයක් බවට ඉඳිරියේඳී පැමිණීමට තිබෙන නිෂ්පාදන පවුලෙහි ඉඩකටඩ" යනුවෙන්මේයිර්සන් පැවසීය.

මෙම සංස්කරණය මෝටර් රථ වලට භාවිතා කල හැකිද?
මයික්‍රෝසොෆ්ට් සමාගම මෙම සංස්කරණය වාහන සමඟින් සමකාර්යතාවේ යෙදීමට අයුරින් මෙම අලුතින් එකතුවූ පහසුකම මඟින් හැකිය. එයට අවශ්‍ය ඔබ වින්ඩෝස් 10 සංස්කරණය ටෙස්ලා (මෝටර් රථ ආයතනයකි) යනුවෙන් සිතන්නටයි. 

"ඊයේ දිනයේදී, ඔවුන් පදවාගෙන යනු ලැබුවේ පළවෙනි පරම්පරාවේ ප්‍රියූස් මෝටර් රථයක්, ඔවුන්ට වින්ඩෝස් 10 සංස්කරණය ලැබුන විට ඔවුන්ට අලුත් දෙයක් පැදවීමට ඉගෙන ගත යුතු නොවේ, ඒ අපි විසින් ටෙස්ලා ඔවුනට ලඟා කරවන බැවිනි" යනුවෙන් මේයිර්සන් පැවසීය.

කුමන උපකරණයන් වල එය ක්‍රියාත්මක වේවිද?
තිබෙන සියලුම උපකරණයන් වල මෙය ක්‍රියාකරනු ඇත. පසුගිය බ්‍රහස්පතින්දා මයික්‍රෝසොෆ්ට් සමාගම එලිදැක්වූයේ ඩෙස්ක්ටොප් පරිගණක වලට පැමිණෙන සංස්කරණය පමණි. නමුත් වින්ඩෝස් 10 ටැබ්ලට්, ස්මාර්ට් ෆෝන් සහ ඒ සමාන උපකරණයන් වලට ලබාදෙනු ඇත.

"එය කලින් තිබුනාටත් වැඩියෙන් පුළුල්ව දිවෙන වැඩසටහනක් වේවි. අන්තර්ජාලයෙන් යොදාගන්නා ඉතා කුඩා ඉඩ ප්‍රමාණයකින් උපකරණයට ලෝකයපුරා තිබෙන තොරතුරු ලබාදිය හැකිවනු ඇත" යනුවෙන් මේයිර්සන් පැවසීය. "මෙම උපකරණයන්ගෙන් සමහරකට ඇත්තේ අඟල් 4ක තිරයක්, සහ සමහර උපකරණයන් වලට අඟල් 80 තිරයක් තිබෙනු හැක. සමහර උපකරණයන් වලට තිරයක් නොතිබිය හැක" යනුවෙන්ද මේයිර්සන් පැවසීය.

ස්ටාර්ට් මෙනු එකක් තිබෙනවාද?
මෙම සංස්කරණය තුල ස්ටාර්ට් මෙනු එකක් තිබෙනවා සේම, එය මඟින් වින්ඩෝස් 7 සහ වින්ඩෝස් 8 සංයෝගයක් ඇති කිරීමට මෙහි උත්සාහ කර තිබෙනවා. එනම්, මෙම මෙනු එක කොටස් වලට වෙන්වෙන එකකි. වම් පැත්තෙන්, සුපුරුදු පරිදි වින්ඩෝස් 7හි විලාසයටම මෘදුකාංග පෙන්වනු ලබන අතර, දකුණු පැතිකඩින් තිබුනාටත් වැඩියෙන් පැහැ ගැන්වූ "live tiles" දක්නට ලැබේ. මෙම ස්ටාර්ට් මෙනුව ඔබට අවශ්‍ය පරිදි සකසාගත හැක. එනම්, ඔබට අවශ්‍යනම් ටයිල්ස් වල ප්‍රමාණය වෙනස් කර හැක, ඒවා තිබෙන ස්ථානයන් වෙනස් කල හැක, ස්ටාර්ට් මෙනු එක උස්, පහත්, සිහින්, විශාල, තුනී කල හැක.

මීට අමතරව අලුතින් එකතුවී ඇත්තේ මොනවාද?
සමහර පාරිභෝගිකයන් කියන දෙයක් තමයි ඔවුන්ට වින්ඩෝ 8 අතුරු මුහුණත සමඟ වැඩකිරීමේදී එක වර වැඩ කිහිපයක් කරන්නට ගොස් නැවත වෙන මෘදුකාංගයට පිවිසීමේදී යම් ගැටලු වලට මුහුණ දෙන්නට වන බවයි. වින්ඩෝස් 10 සංස්කරණයෙහි OS Xහි තිබෙන Mission Control යන්නට සමාන පහසුකමක් මෙයට ඇතුලත් කර ඇති අතර, එයින් ඔබ විවෘත කර ඇති සියලුම දෑ පෙන්වනු අතර එයින් ඔබට අවශ්‍ය මෘදුකාංගය හෝ මෙවලම පහසුවෙන් තෝරාගත හැක.
(සමහර තොරතුරු අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)













කොහොමද ෆට්ට නේද?? අනිවා ෆට්ට...
මෙන්න තියනවා වීඩියෝ එකක් බලන්න වින්ඩොව්ස් 10 ගැන


එහෙනම් අපි මේක බා ගමු නේද??
"අවවාදයයි!! ඔබ වින්ඩොව්ස් 10 ඉස්තාපනයෙන් පසු එම සංස්කරණයේ Auto Update Disable කල නොහැකිය..."

("Auto Update Disable කරන්න පුළුවනි...වෙනත් ක්‍රමයකින්,අපි ඒ ගැන කියලා දෙන්නම් මේ ලිපියට එන ප්‍රතිචාර එක්ක,,එක නිසා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා")
මෙන්න බා ගන්න
Official Links (for available)
Windows 10 Edition32 bit64 bit
Windows 10 HomeOfficial downloader tool / MirrorOfficial downloader tool / Mirror
Windows 10 ProOfficial downloader tool / MirrorOfficial downloader tool / Mirror
Windows 10 EnterpriseOfficial Download Page (evaluation ; cannot be cracked)
Direct Links
Windows 10 Edition32 bit64 bit
Windows 10 HomeDownload (2.87 GB)Download (3.82 GB)
Windows 10 ProDownload (2.84 GB)Download (3.80 GB) / Mirror
Windows 10 EnterpriseDownload (2.69 GB)Download (3.84 GB)
Windows 10 EducationDownload (2.62 GB)Download (3.53 GB)
Windows 10 All in One !Download (4.80 GB) / Google Drive Mirror
Torrent Links (torrent may contain multiple editions, select the one you want when downloading)
Windows 10 Edition32 bit64 bit
Windows 10 HomeDownloadDownload
Windows 10 ProDownloadDownload
Windows 10 EnterpriseDownloadDownload
Windows 10 EducationDownloadDownload
Windows 10 All in One !Download
මෙන්න තියනවා අක්ටිවෙටර් එක


එහෙනම් ඔන්න දැන් ඔයාට 

Windows 10 All the Editions Official Final ISO Direct Download Links තියනවා
මොනවා හරි අව්ලක් උනොත් Comment එකක් දාන්න..
මොකද කොල්ලනේ/කෙල්ලනේ ඔයාගේ අදහස් අපිට ගොඩක් වටිනවා.. එහෙනම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා...
ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට

("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය

තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

5 ප්‍රතිචාර:

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: Windows 10 All the Editions Official Final ISO Direct Download Links (වින්ඩොව්ස් 10 සියළුම එඩිෂන් ඩිරෙක්ට් බා ගන්න ඇක්ටිවෙට් කරගන්න) Description: Windows 10 All the Editions Official Final ISO Direct Download Links (වින්ඩොව්ස් 10 සියළුම එඩිෂන් ඩිරෙක්ට් බා ගන්න ඇක්ටිවෙට් කරගන්න) ඒ වගේම Windows වල ඉතිහාසය වගේම ඇක්ටිවෙට් කරගන්න හැටිත් තියනවා... Rating: 5 Reviewed By: Unknown
Scroll to Top