ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Friday, September 11, 2015

කොම් එකට ලැප් එකට Driver නැතුව දුක් විදිනවද?? මෙන්න ඒකට විසදුම..එකපාරින්ම නැති උන Driver.Autoම ඉන්ස්ටෝල් කරගන්න.. DriverPack Solution 15.9 Full Is Here! [Direct Link] [Latest]




කස්ටියම ෆස්ට විදියට අපේ බ්ලොගයට ගලාගෙන එනකොට.. ෆට්ට සතුටක් හිතේ තියාගෙන තමා මේ පොස්ට් එක ලියන්නේ....
"කොම් එකට ලැප් එකට Driver නැතුව දුක් විදිනවද?? මෙන්න ඒකට විසදුම..එකපාරින්ම නැති උන Driver.Autoම ඉන්ස්ටෝල් කරගන්න.. DriverPack Solution 15.9 Full Is Here! [Direct Link] [Latest]" තමා මම අරගෙන ආවේ.. ඉතින් ෆස්ට නේද?? ඔව් ඔව් මම දෙන්නේ Direct Linkස් තමා.. ඉතින් අපි බලමු පොඩ්ඩක් මෙයා ගැන...මෙයාව නොදන්නා කෙනෙක් නෑ මම හිතන්නේ.. එකී මෙකි නොකී හැම  Driver එකම මෙයා ලග තියනව...අපිට කරන්න කිසිම දෙයක් නෑ.. ඔයාගේ පරිගණකයට අදාළ ඕනෑම  Driver එකක් මෙයා Auto Search කරලා DATA Base එකෙන් හොයාගෙන ඉන්ස්ටෝල් කරගන්නවා.. ෆට්ට නේද?? ඔව් ඔව් ෆට්ට...

ඩ්‍රයිවර් පැක් සොලූෂන් කියන මේ සොෆ්ට්වෙයාර් එක හදලා තියෙන්නේ දැනට අපි ලග තියන සහ දැනට පාවිච්චි කරන ගොඩාක් පරිගණක වර්ගවලට අදාල ඩ්‍රයිවර්ස්වල එකතුවක් විදියට. මේකේ තියන්වා ලැප්ටොප් / ඩෙස්ක්ටොප් ඒ වගේම වෙනත් වර්ගවලට අයත්වන ඩ්‍රයිවර්ස් පවා (NVIDIA / ATI). ඔයාලටත් හෙන කරදරයක්නේ මැෂින් එකක් ෆෝමැට් කරපු ගමන් ඩ්‍රයිවර්ස් හොයන එක ඉතින් කිසිම අවුලක් නැතුව මේක හරහා ඔයාලට ඕනි කරන ඩ්‍රයිවර්ස් ඔක්කෝම ටික දාගන්න පුලුවන් . 
POWER.ISO යුස් කරලා ඔයාට මේක .Image එකක් විදියට Mount කරගන්න පුළුවන්... ඒ කියන්නේ මෙන්න මෙහෙම...


මෙන්න මෙයාගේ විස්තර

DriverPack Solution

DriverPack Solution is a reliable application designed to simplify the driver installation and updating process to a couple of clicks. All the drivers your system needs in order to work properly are detected automatically and deployed in a much shorter time frame than a manual operation. DriverPack Solution 15 – is the most popular program to automatically install, update and search for drivers in Offline mode or Online. This is a versatile manager to install drivers for all versions of Windows. Unlike the built-in Windows driver updates, this program can be used even without the Internet, and search / install drivers for devices not only popular vendor (as is the case with Windows Update).

Features

  • Automatic driver installation.
  • Install all the drivers on virtually any computer for only about 5 minutes.
  • Saving of time.
  • After downloading the driver once no longer need to spend time searching for drivers.
  • Any driver for any computer.
  • All drivers on a single DVD-ROM!
  • Simplify downloading new drivers from the Internet.
  • Ability to update drivers.
  • Upgrade existing driver to more recent versions.
  • Supports all modern operating systems! As a 32-and 64-bit versions!
  • Ease of use.
  • Simple and intuitive interface.

How to install? මෙන්න මෙහෙමයි ඉන්ස්ටෝල් කරන්නේ...
  • Download from the links below.
  • Mount or burn the ISO image.
  • Install.
  • Done!






ඔන්න බා ගන්න


එහෙනම් ඔන්න දැන් ඔයාට 

DriverPack Solution 15.9 Full Is Here! [Direct Link] [Latest] තියනවා
මොනවා හරි අව්ලක් උනොත් Comment එකක් දාන්න..
මොකද කොල්ලනේ/කෙල්ලනේ ඔයාගේ අදහස් අපිට ගොඩක් වටිනවා.. එහෙනම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා...
ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට

("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය

තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

3 ප්‍රතිචාර:

  1. මේකබාන්න බෑනෙ වෙන ලින්ක් එකක් දෙන්න ලොකු උදව්වක් වෙන පින්ක්එකක් දෙන්න පුලුවන්නම්

    ReplyDelete
  2. සමහර වෙලාවට මේකෙන් drivers INSTALL කලාම බ්ලු ස්ක්‍රින් එනවා නේ...

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: කොම් එකට ලැප් එකට Driver නැතුව දුක් විදිනවද?? මෙන්න ඒකට විසදුම..එකපාරින්ම නැති උන Driver.Autoම ඉන්ස්ටෝල් කරගන්න.. DriverPack Solution 15.9 Full Is Here! [Direct Link] [Latest] Description: "කොම් එකට ලැප් එකට Driver නැතුව දුක් විදිනවද?? මෙන්න ඒකට විසදුම..එකපාරින්ම නැති උන Driver.Autoම ඉන්ස්ටෝල් කරගන්න.. DriverPack Solution 15.9 Full Is Here! [Direct Link] [Latest]" තමා මම අරගෙන ආවේ.. ඉතින් ෆස්ට නේද?? ඔව් ඔව් මම දෙන්නේ Direct Linkස් තමා.. ඉතින් අපි බලමු පොඩ්ඩක් මෙයා ගැන...මෙයාව නොදන්නා කෙනෙක් නෑ මම හිතන්නේ.. එකී මෙකි නොකී හැම Driver එකම මෙයා ලග තියනව...අපිට කරන්න කිසිම දෙයක් නෑ.. ඔයාගේ පරිගණකයට අදාළ ඕනෑම Driver එකක් මෙයා Auto Search කරලා DATA Base එකෙන් හොයාගෙන ඉන්ස්ටෝල් කරගන්නවා.. ෆට්ට නේද?? ඔව් ඔව් ෆට්ට... Rating: 5 Reviewed By: Unknown
Scroll to Top