ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Thursday, August 20, 2015

ගින්නක් නැතුව ටීවි සීරිස් සහ චිත්‍රපට ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න "SHOW BOX"



කොහොමද යාලුවනේ ඔන්න ඉතින් බ්ලොග් කරණයේ මුල් පොත් ලියන්න මට ලැබෙන්නේ මෙන්න මේ පොස්ට් එකත් එක්ක.. "අනාගතය රැගෙන පෙරටම" අඩවිය එක්ක එකතු වෙලා රටට..ඔබට යහපත් තාක්‍ෂණ ලොවක් හදන්න තමයි මේ උත්සාහය.. හොදයි කොල්ලනේ මම ගැන මුලින්ම බලමු... මගේ නමින් මම "ජනිත මදුරංග" දුලාන් සදරුවන් සහ තරුක් එදිරිසූරිය මගේ හිතවතුන් දෙදෙනාගේ ඉල්ලීමකට මුලින්ම මේ අඩවිය එක්ක එකතු වෙන්නේ,,,
එහෙනම් තව වැඩි කතා මොකටද නේද,, මම අද කියන්න යන්නේ ඔයාට වටිනා දෙයක් ගැන,, ඒ තමා මෙන්න මේ "Show Box" ගැන...


ඔයාල ආසයිනෙ ටීවී සීරිස් වගේම ඉංග්‍රීසි චිත්‍රපට නරඹන්න ...
ලින්ක් හොය හොය ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් සීඩ් කරන්න එහෙම එපා වෙනව වගේද
ඒකට හොද ඇප් එකක් අද මම ගෙනාව
ඇප් එකේ නම තමා show box මේකෙන් පුලුවන්  ෆිල්ම්/රූපවාහිනී කතා ජවනිකා ඩවුන්ලෝඩ් කරන්න
වගේම ඔන්ලයින් බලන්න..
හරිම පහසුයි

"පොඩි හැදින්වීමක්"

ShowBox App Apk – The Best Alternative To Netflix
With Show Box App Apk you can watch latest movies and TV shows for free from your android device.
It is regarded as one of the best free Android apps as it allows users to watch movies and TV in HD for free.
Watch your the episode of your favourite TV show you missed last week or download latest movies to your device.
And save money spent on DVD’s,BluRay’s and Cinema Theatre.

"මෙන්න ඇතුලත් අංග"

Features
  • Download lates movies in HD.
  • Stream latest movies in HD.
  • Download or Stream Latest TV shows in HD.
  • Stream using MX Player.
  • Internal Video Player also included.
  • Add subtitle to any movie or TV Show.
මෙන්න බලන්නකෝ ස්ක්‍රීන් ෂොට් කිහිපයක්...
""



එහෙනම් මෙන්න බා ගන්න සෙට් ඒකම වැඩි කතා ඕන නෑ අරගෙනම බලන්නකෝ.. 

"මෙන්න මේවා පිළිපදින්න"

  • {මේ ඇප් එක Update කිරීමෙන් වලකින්න}
මේ ඇඩ්ස් ෆ්‍රී සංස්කරණයක්.අප්ඩේට් කරොත් ඒ ක්‍රක් එක ඩිසේබල් වේවි...

මෙන්න එහෙනම් ගන්න

මොනවා හරි අව්ලක් උනොත් Comment එකක් දාන්න..මොකද කොල්ලනේ/කෙල්ලනේ ඔයාගේ අදහස් අපිට ගොඩක් වටිනවා.. එහෙනම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා...

ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට

("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම ජනිත මදුරංග

තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

8 ප්‍රතිචාර:

  1. (h) එල එල සහෝදරයා... සාදරයෙන් පිළිගන්නවා ජනිත අපේ බ්ලොග් එකට.. සතුටක් එකතු කරගන්න ලැබීම.. (f)

    ReplyDelete
  2. ඔබේ එක් වීම අපට සවියක් වගේම...අපේ පාටකයන්ටත් බොහෝ දැනුම ලබාගැනීමට මහගු අවස්තාවක්. ඒ වගේම මේක හොද පෝස්ට් එකක්.... නියමයි ජනිත. ... !!!

    ReplyDelete
  3. ගින්නක් නැතුව ටීවි සීරිස් කියන්නේ ගින්නක් ඇති එව්වත් තියනවද

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් එහෙමමත් නෑ ටික කාලයක් පාවිච්චි කරල බලන්නකො ටොරන්ට් හොයන්න කම්මැලි වෙයි

      Delete
  4. දුලාන් තරුක් බොහොම ස්තුතිය

    ReplyDelete
  5. ela janitha aiya niyamai super app eka. thawa hoda post liyamu api good luck janitha & tharuk aiya

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: ගින්නක් නැතුව ටීවි සීරිස් සහ චිත්‍රපට ඔන්ලයින් බලන්න ඩවුන්ලෝඩ් කරන්න "SHOW BOX" Description: ඔයාල ආසයිනෙ ටීවී සීරිස් වගේම ඉංග්‍රීසි චිත්‍රපට නරඹන්න ... ලින්ක් හොය හොය ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් සීඩ් කරන්න එහෙම එපා වෙනව වගේද ඒකට හොද ඇප් එකක් අද මම ගෙනාව ඇප් එකේ නම තමා show box මේකෙන් පුලුවන් ෆිල්ම්/රූපවාහිනී කතා ජවනිකා ඩවුන්ලෝඩ් කරන්න වගේම ඔන්ලයින් බලන්න.. හරිම පහසුයි Rating: 5 Reviewed By: Janitha
Scroll to Top