ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Friday, June 6, 2014

"ආදරණීය ඔබ සැම සතුටින් පිළිගනිමු"!!! (ඉස්තූතී සැමටම)


මුලින්ම අපේ අඩවියට ගොඩ වෙන ඔයාලට හිස නමා අචාර කරන ගමන්ම පුංචි හැදින්වීමක් කරන්නම්,,
ගොඩක් කාලෙක ඉදන් හිතේ තිබුන ප්‍රාර්ථනාවක් සපල උනා කියලා දැනෙන කොට පුංචි ආඩම්බරයක් දැනෙනවා හිතට..බ්ලොග් එකක් කරන්න ඕන කියලා මට මුලින්ම හිතුනේ ෆේස්බුක් වෙබ් අඩවියේ අපේ ගෘප් එක ට ගාලාගෙන එන ඔබේ ගැටළු වලට තවත් පුළුල් විදියට උත්තර දෙන්න සහ මගේ දැනුම වැඩි කරගන්න ඕන කියන අදහස නිසා.. ඒ වගේම කියන්න ඕන මේ මම ලියන මුල්ම පොස්ට් එක අඩු පාඩු වැරදි තියනවා නම් සමාවෙන්න...තාක්‍ෂණය මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් කරලා තියන අවදියක අපි නව තාක්ෂණික ක්‍රම වේදයන් හදාරnna ඕන කියන එකයි මගේ මතය.. ඒ වගේම ශ්‍රීලාංකිකයා දැනුමින් සන්නද්ධ කිරීම මගේ එකම අරමුණයි!! ඒක නිසාම මම මේ අඩවියේ
"අන්තර්ගතය"

01 පරිගණක
02 ඇන්ඩ්‍රොයිඩ්
03 හැකිං
04 ෆොටෝෂොප්
05 මෘදුකාංගය
06 ඊ-මනි
07 බ්ලොගින්
08 ඇන්ඩ්‍රොයිඩ් ඇප්
09 නෙට්වර්කින්
10 ෆේස්බුක් වැඩකෑලි
11 ඉන්ටර්නෙට් වැඩකෑලි
12 පිටසක්වළ ජිවය
13 නව තාක්ෂණය
14 ජොබ් වේකන්සි
15 වෙනත්

කියන මාතෘකාවන් යටතේ කතා කරන්න අපි ලෑස්ති.. මුලිකවම මේ වෙලාවේ මතක් කරන්න ඕන මගේ සහෝදර ඇඩ්මින් වරයා.. "ශානක මහකුබුර" ඔහුත් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක්,,ඒ වගේම මගේ ලගම මිතුරෙක්, එම නිසාම ඔහුත් මේ ගමන සදහා මා සමග නිබදව සිටි බව මතක් කල යුතුයි..මම අඩවිය නිර්මාණය කිරීමේදී ඇති වූ යම් ගැටළු ඔහුගේ දායකත්වය නිසා සාර්ථකව නිරාකරණ කළ බව සතුටින් දන්නවා සිටිමු,, ඒ වගේම සෑම කටයුත්තකදීම මා දිරිමත් කරමින් මා ළගින් සිටි මා ආදරණීය “ඔෂි” සිහිපත් කරන්නේද සතුටිනි,,,,තවද මගේ ෆේස්බුක් අඩවියේ මිතුරන් වී සිටින මිතුරන් විශාල ප්‍රමාණයක් මා දිරිමත් කල බව මතක් කල යුතුයි.. එයින් කිහිප දෙනෙකු අතර


01 තිලින නුවන් (සහෝදර ඇඩ්මින් වරු ෆේස්බුක් ගෘපයහි)
02 මාස් සයිඩ් (සහෝදර ඇඩ්මින් වරු ෆේස්බුක් ගෘපයහි)
03 රේමා
04 සිහිල් සුලක්කන
05 වයි.ස් යොහාන්
06 රුවන් සමරසිංහ
07 චාන් චන්දන
08 සිත් රුල්ස්
09 ලසිත් උදයංග
11 නුවන් මදුරංග
12 රුවන් සමරසිංහ
13 සචින් මදුවන්ත
14 පමිත්‍ර දිසානායක
15 ජනිත මදුරංග
16 හිමේෂ් ෆ්රනාන්ඩෝ
18 අනුහස් අබිශේක සේනානායක
19 තරිදු ශ්‍රී ජයසුන්දර

එමෙන්ම නම් මතක් කරන්න බැරි උන විශාල ප්‍රමාණයක් සිටින බව ඉස්තූතී පුර්වකව සිහි කල යුතුයි.. සියළු දෙනාගේම නම් ප්‍රකාශ කිරීම අපහසු බව කරුණාවෙන් මතක් කර සිටිමි.. ඔබත් සමග දිගු ගමනක් යාමට අපේක්ෂා කරන අතර අප සමග නිරන්තරයෙන් සිටින ලෙසට ඉල්ලා සිටිමි,,,,, නිරන්තරයෙන් අලුත් වන ලෝකයේ සැබෑ තතු ඔබ වෙත ගෙන ඒමට අප බැදී සිටි.. ශානක සතු මානා දැනුමත් මා සතු දැනුමත් ඔබේ අදහස් සහ චෝදනාත් උපයෝගී කර ගනිමින් දිගු ගමනක ආරම්භය මෙසේ තබන්නෙමු.. දිනක යහපත් ලොවක අරුනළු දකින තුරු අපි ඔබ සමග සිටින්නෙමු.. සියළු දෙනාටම ඉස්තූතිය පුද කරමි!! සියළු දෙනාටම අප හා සම්බන්ද වන සමාජ වෙබ් අඩවි පහතින් සටහන් කරමි!
මම “තරුක් ශෙනු බණ්ඩාර එදිරිසූරිය”

01 “තරුක් ශෙනු බණ්ඩාර එදිරිසූරිය” (ඇඩ්මින්)
-ස්කයිප්- (tharuk.bandara)



02 ශානක මහකුබුර (ඇඩ්මින්)
-ස්කයිප්- (shanka.mahakubura)


එහෙනම් ජය වේවා!





තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
Newer Post
පසුපස ඇති ළිපිය
මෙය අවසාන ළිපිය වේ!
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

5 ප්‍රතිචාර:

  1. ඔන්න ඉස්සල්ලම මම ,මේක දිගටම කරගන යන්න සහෝ මම සුබ පතනවා,ජය ශ්‍රී

    ReplyDelete
  2. ආඩම්බරයි බන්...හැට්ස් ඔෆ්ෆ් ෆෝ යු :)

    ReplyDelete
  3. ඉස්තුතී ඉසුරු...ඔයාලා එක්ක හැමදාම ඉන්න බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  4. දැන් වසරක් පිරෙන්න ලං වෙන මොහොත..
    අපි සාර්ථක තැනක ඉන්නව...
    හදවත කිති කැවෙන සතුටක් දැනෙනවා....

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "ආදරණීය ඔබ සැම සතුටින් පිළිගනිමු"!!! (ඉස්තූතී සැමටම) Description: මුලින්ම අපේ අඩවියට ගොඩ වෙන ඔයාලට හිස නමා අචාර කරන ගමන්ම පුංචි හැදින්වීමක් කරන්නම්,, ගොඩක් කාලෙක ඉදන් හිතේ තිබුන ප්‍රාර්ථනාවක් සපල උනා කියලා දැනෙන කොට පුංචි ආඩම්බරයක් දැනෙනවා හිතට..බ්ලොග් එකක් කරන්න ඕන කියලා මට මුලින්ම හිතුනේ ෆේස්බුක් වෙබ් අඩවියේ අපේ ගෘප් එක ට ගාලාගෙන එන ඔබේ ගැටළු වලට තවත් පුළුල් විදියට උත්තර දෙන්න සහ මගේ දැනුම වැඩි කරගන්න ඕන කියන අදහස නිසා.. ඒ වගේම කියන්න ඕන මේ මම ලියන මුල්ම පොස්ට් එක අඩු පාඩු වැරදි තියනවා නම් සමාවෙන්න...තාක්‍ෂණය මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් කරලා තියන අවදියක අපි නව තාක්ෂණික ක්‍රම වේදයන් හදාරnna ඕන කියන එකයි මගේ මතය.. ඒ වගේම ශ්‍රීලාංකිකයා දැනුමින් සන්නද්ධ කිරීම මගේ එකම අරමුණයි!! ඒක නිසාම මම මේ අඩවියේ "අන්තර්ගතය" 01 පරිගණක 02 ඇන්ඩ්‍රොයිඩ් 03 හැකිං 04 ෆොටෝෂොප් 05 මෘදුකාංගය 06 ඊ-මනි 07 බ්ලොගින් 08 ඇන්ඩ්‍රොයිඩ් ඇප් 09 නෙට්වර්කින් 10 ෆේස්බුක් වැඩකෑලි 11 ඉන්ටර්නෙට් වැඩකෑලි 12 පිටසක්වළ ජිවය 13 නව තාක්ෂණය 14 ජොබ් වේකන්සි 15 වෙනත් කියන මාතෘකාවන් යටතේ කතා කරන්න අපි ලෑස්ති.. මුලිකවම මේ වෙලාවේ මතක් කරන්න ඕන මගේ සහෝදර ඇඩ්මින් වරයා.. "ශානක මහකුබුර" ඔහුත් මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක්,,ඒ වගේම මගේ ලගම මිතුරෙක්, එම නිසාම ඔහුත් මේ ගමන සදහා මා සමග නිබදව සිටි බව මතක් කල යුතුයි..මම අඩවිය නිර්මාණය කිරීමේදී ඇති වූ යම් ගැටළු ඔහුගේ දායකත්වය නිසා සාර්ථකව නිරාකරණ කළ බව සතුටින් දන්නවා සිටිමු,, ඒ වගේම සෑම කටයුත්තකදීම මා දිරිමත් කරමින් මා ළගින් සිටි මා ආදරණීය “ඔෂි” සිහිපත් කරන්නේද සතුටිනි,,,,තවද මගේ ෆේස්බුක් අඩවියේ මිතුරන් වී සිටින මිතුරන් විශාල ප්‍රමාණයක් මා දිරිමත් කල බව මතක් කල යුතුයි.. එයින් කිහිප දෙනෙකු අතර 01 තිලින නුවන් (සහෝදර ඇඩ්මින් වරු ෆේස්බුක් ගෘපයහි) 02 මාස් සයිඩ් (සහෝදර ඇඩ්මින් වරු ෆේස්බුක් ගෘපයහි) 03 රේමා 04 සිහිල් සුලක්කන 05 වයි.ස් යොහාන් 06 රුවන් සමරසිංහ 07 චාන් චන්දන 08 සිත් රුල්ස් 09 ලසිත් උදයංග 10 ආදරය හීනයක් (CJ Zone බ්ලොගයෙහි ඇඩ්මින් වරයා) 11 නුවන් මදුරංග 12 රුවන් සමරසිංහ 13 සචින් මදුවන්ත 14 පමිත්‍ර දිසානායක 15 ජනිත මදුරංග 16 හිමේෂ් ෆ්රනාන්ඩෝ 17 නවින් නිසල් (සහෝදර ඇඩ්මින් වරු ෆේස්බුක් ගෘපයහි හා // නව යුගයක් බ්ලොගයෙහි ඇඩ්මින් වරයා) 18 අනුහස් අබිශේක සේනානායක 19 තරිදු ශ්‍රී ජයසුන්දර එමෙන්ම නම් මතක් කරන්න බැරි උන විශාල ප්‍රමාණයක් සිටින බව ඉස්තූතී පුර්වකව සිහි කල යුතුයි.. සියළු දෙනාගේම නම් ප්‍රකාශ කිරීම අපහසු බව කරුණාවෙන් මතක් කර සිටිමි.. ඔබත් සමග දිගු ගමනක් යාමට අපේක්ෂා කරන අතර අප සමග නිරන්තරයෙන් සිටින ලෙසට ඉල්ලා සිටිමි,,,,, නිරන්තරයෙන් අලුත් වන ලෝකයේ සැබෑ තතු ඔබ වෙත ගෙන ඒමට අප බැදී සිටි.. ශානක සතු මානා දැනුමත් මා සතු දැනුමත් ඔබේ අදහස් සහ චෝදනාත් උපයෝගී කර ගනිමින් දිගු ගමනක ආරම්භය මෙසේ තබන්නෙමු.. දිනක යහපත් ලොවක අරුනළු දකින තුරු අපි ඔබ සමග සිටින්නෙමු.. සියළු දෙනාටම ඉස්තූතිය පුද කරමි!! සියළු දෙනාටම අප හා සම්බන්ද වන සමාජ වෙබ් අඩවි පහතින් සටහන් කරමි! මම “තරුක් ශෙනු බණ්ඩාර එදිරිසූරිය” 01 “තරුක් ශෙනු බණ්ඩාර එදිරිසූරිය” (ඇඩ්මින්) -ෆේස්බුක්- -ස්කයිප්- (tharuk.bandara) 02 ශානක මහකුබුර (ඇඩ්මින්) -ෆේස්බුක්- -ස්කයිප්- (shanka.mahakubura) එහෙනම් ජය වේවා! Rating: 5 Reviewed By: Unknown
Scroll to Top