කොහොමද
කස්ටියට.ඉතින් අදත් එදිනෙදා ජීවිතේට වැදගත්වෙන දෙයක් අපි ඉතින් ඉමක් කොනක් නැතුව Internet එකේ
කරක් ගහනවා නේ.. ඉතින් අපි යොදා ගන්න Mobile
network operator එකේ ඒ කියන්නේ
කොටින්ම ඔයාගේ SIM එකේ Data Plans ගැන ඔක්කොම විස්තර ටික මම දෙන්නයි
යන්නේ..
මම
අද කියන්න යනවා
- Data Packages Activation කරගන්න හැටි
- ඒ,
ඒ අදාළ Data Packages වල
වටිනාකම
- ඒ,
ඒ අදාළ Data Packages වල
Speed එක
- ඒ,
ඒ අදාළ Data Packages වල
සම්පුර්ණ විස්තරය
මම
කියන්න යන්නේ මෙන්න මේ Sim Card වලට ආදාළ Data Plans ගැන (Prepaid
& Postpaid)
- Mobitel
- Hutch
- Dialog
- Airtel
- Etisalat
"අපි බලමු එකිනෙකට ආදාල විස්තර"
(ඔබේ සිම් කාඩ් එකට අදාළ Network එකෙහි Logoව Click කොට ඒ ඒ අදාළ සිම් කාඩ් වර්ගයට ආදාල ඩේටා පැකේජ තොරතුරු සදහා පිවිසෙන්න)
ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න
මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය