ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Sunday, June 28, 2015

01 Mobitel සියළුම ඩේටා ප්ලෑන්ස් (Data Plans) Activate & Full Details

01 Mobitel
"Postpaid"
මොබිටෙල් සමාගම ඒ කියන්නේ SLT Mobitel ඔයාලට Postpaid Data Plans මෙහෙම කොටස් කිහිපයක වෙන්කරලා තියනවා
Plans and Rates - Postpaid
(මේ බිල් යුස් කරන අයට)


"මෙන්න තියනවා ඒ ආදාල කැටගරි වල විස්තර"

අපි බලමු
Mega Plans/4G කියන කැටගරි එක




Smart Phone Plans



Broadband on Mobile



HSPA+


Internet Plans



Late Night Internet

හරි අපි ඔය කතා කලේ Mobitel Postpaid නොහොත් පසු ගෙවුම් Data Plans ගැන දැන් අපි බලමු Mobitel Prepaid නොහොත් පෙර ගෙවුම් Data Plans ගැන

"Prepaid"
Plans and Rates - Prepaid
(මේ Card දාලා සිම් යුස් කරන අයට)
එයාලට පැකේජ 2කක් තියනවා
Best Value Pre-paid Internet Plans
Mini internet plans


"මෙන්න තියනවා ඒ ආදාල කැටගරි වල විස්තර"


හොදයි යාලුවනේ ඔන්න මොබිටෙල් යුස් කරන අයට Data Plans ඇක්ටිව් කරන ඒක දැන් සිම්පල් 
තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: 01 Mobitel සියළුම ඩේටා ප්ලෑන්ස් (Data Plans) Activate & Full Details Description: Mobitel Data Plans Postpaid & Prepaid Rating: 5 Reviewed By: Unknown
Scroll to Top