එහෙනම් යාලුවනේ අද පොස්ට් එකෙන් මම කියන්න යන්නේ අපි ලග තියන Android උපාංගයට කොහොමද අන්තර්ජාල (Internet) පහසුකම ලබා ගැනීමට අදාළ විස්තර ඇතුලත් කරන්නේ කියලා (Internet Settings)
කොටින්ම කියනවා නම් මේ අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට ඇතුලත් කරන කේතයන් එක එක සිම් කාර්ඩ් එකට වෙනස් කියලා ඔයා මේ වෙනකොටත් දන්නවා නේ.. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ ලංකාවේ දැනට බාවිතා වෙන (Mobitel,Hutch,Dialog,Airtel,Etisalat) කියන සිම් සදහා වන අන්තර්ජාල පහසුකම් කේතයන් කියලා... මුලින්ම අපි බලමු
01 Hutch
02 Mobitel
GO Setting --> Wireless and Network --> Mobile Networks --> Access PointCreate New APNGo Menu --> New APNName : MobitelAPN : mobitel3gMCC : 413MNC : 01Authentication Type : NoneAPN Type : default,supl ( if SAMSUNG Device Select Internet )Other Category is Leave emptySave SettingGo Menu -> SaveMobitel MMS Settings For Android DevicesGO Setting --> Wireless and Network --> Mobile Networks --> Access PointCreate New APNGo Menu --> New APNName : Mobitel MMSAPN : wapmmsMMSC : http://192.168.50.165MMS Proxy : 192.168.50.163MMS Port : 8080MCC : 413MNC : 01Authentication Type : NoneAPN Type : mmsOther Category is Leave emptySave Setting
03 Dialog
GO Setting --> Wireless and Network --> Mobile Networks --> Access Point
Create New APN
Go Menu --> New APN
Name : Dialog
APN : dialogbb
MCC : 413
MNC : 02
Authentication Type : None
APN Type : default,supl ( if SAMSUNG Device Select Internet )
Other Field is Leave empty
Save Setting
Go Menu --> Save
Dialog MMS Settings for Android Devices
GO Setting --> Wireless and Network --> Mobile Networks --> Access Point
Create New APN
Go Menu --> New APN
Name : Dialog MMS
APN : dialogbb
MMSC : http://mms.dialog.lk:3130/mmsc
MMS Proxy : 192.168.122.2
MMS Port : 8080
MCC : 413
MNC : 02
Authentication Type : None
APN Type : mms
Other Field is Leave empty
Save Setting
Go Menu -> Save
04 Airtel
GO Setting --> Wireless and Network --> Mobile Networks --> Access Point
Create New APN
Go Menu --> New APN
Name : Airtel
APN : AirtelLive
Proxy : 010.200.184.086
Port : 8080
MCC : 413
MNC : 05
Authentication Type : None
APN Type : default,supl ( if SAMSUNG Device Select Internet )
Other Category is Leave empty
Save Setting
Go Menu- -> Save
Airtel MMS Settings for Android Devices
GO Setting --> Wireless and Network --> Mobile Networks --> Access Point
Create New APN
Go Menu --> New APN
Name : Airtel MMS
APN : AirtelLive
MMSC : http://mmsc/
MMS Proxy : 010.200.184.086
MMS Port : 8080
MCC : 413
MNC : 05
Authentication Type : None
APN Type : mms
Other Category is Leave empty
Save Setting
Go Menu --> Save
05 Etisalat
GO Setting --> Wireless and Network --> Mobile Networks --> Access Point
Create New APN
Go Menu --> New APN
Name : Etisalat
APN : wap
MCC : 413
MNC : 01
Authentication Type : None
APN Type : default,supl ( if SAMSUNG Device Select Internet )
APN Protocol : IPv4
Other Category is Leave empty
Go Menu --> Save
Etisalat MMS Settings for Android Devices
GO Setting --> Wireless and Network --> Mobile Networks --> Access Point
Create New APN
Go Menu --> New APN
Name : Etisalat MMS
APN : mms
MMSC : http://mms.etisalat.lk:8085
MMS Proxy : 192.168.104.004
MMS Port : 9401
MCC : 413
MNC : 03
Authentication Type : None
APN Type : mms
APN protocol : IPv4
Other Category is Leave empty
Go Menu --> Save
ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න
මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය
Galaxy s3 කොරියන් version(SHV-E210L) එකට මොබිටෙල් internet වැඩ නෑනෙ... ඒක හදාගන්න බැරිද?
ReplyDelete