ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Sunday, October 11, 2015

Under the Dome සම්පුර්න කතා මාලාව Direct Download කරගන්න සිංහල උපසිරසි සමගම



ඉතින් මේ කතාව ගැන කිව්වොත් මේක එන්නත් කලින් ඉදලම IMDB මීටරේ 8.1 වගේ ඉහළ මට්ටමක රේටින්ග්ස් ගත්ත කතාවක්. ඒකෙන්ම හිතාගන්නකෝ මේ කතාවේ තරම.මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Stephen King කියන ලේඛකයා ලිව්ව Under The Dome කියන නවකතාව. මේ කතාව නිශ්පාදනය කරලා තියෙන්නේ ඔහු සහ අපි හැමෝම දන්න Steven Spielberg දෙන්නා එකතුවෙලා. ඉතින් මේ දෙන්නගේ එකතුවේ අවසන් ප්‍රතිඵලය තමයි මිලියන 13ක ප්‍රේක්ෂකයෝ පිරිසක් මේ කතාව නරඹන එක. රේටින්ග්ස් පැත්තෙන් බැලුවොත් මේක 1992 ඉදන්ම තිබ්බ වර්ථාවකුත් කඩාගෙන ගිහින් තියනවලු. ඒ වගේම මේ කතාවේ අපි දන්න නළු නිළියෝ දෙන්නෙකුත් ඉන්නවා. අපේ සමීර සහෝ සබ් කරපු Bates Motel කතාවේ Deputy Zack Shelby නොහොත් Mike Vogel සහ Twilght කතාවේ Victoria නොහොත් Racha Lefevre යන දෙන්නම මේ කතාවට රඟපෑමෙන් දායක වෙනවා.
හොඳයි එහෙනම් අපි මේ කතාව ගැනත් පොඩ්ඩක් බලමු. මේ කතාවට පාදක වෙන්නේ ඇමරිකාවේ ඊසාන දිග කෙලවරේ තියන චෙස්ටර් මිල් කියන හුදකලා නගරයක්. මේ නගරය සාමකාමී සහ සමෘධිමත් කුඩා නගරයක්. ඒත් ඒක පාරටම වෙන අද්භූත සිදුවීමක් නිසා මේ නගරය මුලු ලෝකෙන්ම හුදකලා වෙනවා. ඉතින් මොකක්ද මේ එක පාරට වුන අද්භූත සිදුවීම. මේ නගරයේ ඉරණම කොහොම වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නත් එක්ක එන්න අපි යමු චෙස්ටර් මිල් වලට :)
උපුටා ගැනීම www.baiscopelk.com වෙතින්)
(www.andropain.blogspot.com හි අපට හැක්කේ Direct Download ඔබ හට ලබා දීමට පමණි.. කරුණාකර උපසිරසි ලබා දෙන්නන්ගේ පරිවර්තන අයිතිය සුරකින්න)

 උපසිරසි ලබා ගැනීම හා අදාළ කොටසේ විස්තරය දැනගනීමට පහත සාදහන් සබැදියන්  යොදා ගන්න
                     
                         Season 01                                              Season 02                                                   Season 03                         
 Episode 01 Episode 01Episode 01
Episode 02Episode 02Episode 02
Episode 03Episode 03Episode 03
Episode 04Episode 04Episode 04
Episode 05Episode 05Episode 05
Episode 06Episode 06Episode 06
Episode 07Episode 07Episode 07
Episode 08Episode 08Episode 08
Episode 09Episode 09Episode 09
Episode 10Episode 10Episode 10
Episode 11Episode 11Episode 11
Episode 12Episode 12Episode 12
Episode 13Episode 13Episode 13


සියළුම සිංහල උපසිරැසි වල අයිතිය සහෝදර ශ්‍රීලාංකික අඩවිය 
http://www.baiscopelk.com/
හි ඇඩ්මින්වරු හා එම අදාළ කාතා මාලාවේ උපසිරසි සම්පාදකයන් සතු වේ.

පහත සබැදි භාවිතා කොට Direct Download කරගන්න
Season 01
Season 02
එහෙනම් අමතක කරන්න එපා Comment එකක් දාන්න..මොකද කොල්ලනේ/කෙල්ලනේ ඔයාගේ අදහස් අපිට ගොඩක් වටිනවා.. එහෙනම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා...
ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට

("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය


එමෙන්ම ඔබට අපගේ පෝරමය වෙත පිවිස ඔබට ඇවසි කතා මාලාව ඉල්ලීමටද අප අවස්ථාව උදා කරදී ඇත
"ඒ සදහා මෙතනට පිවිසෙන්න"

තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

6 ප්‍රතිචාර:

  1. මෙ වගේ සුපිරි සීරියස් වල ඩිරෙක්ට් දෙන එකට බොහොම ස්තුතී මචංලා..කීප් ඉට් අප් ගායිස් :D

    ReplyDelete
    Replies
    1. ස්තුති ගයන්ත..හැමදාමත් ඔයාලගේ අදහස් එක්ක ශක්තිමත් වෙන්න ලැබීම භාග්‍යක් කොට සලකනවා දිගටම අපි එක්ක ඉන්න...නැවතත් ඉස්තුති.. (f)

      Delete
  2. මචං මේකේ ලින්කු ටික වැඩ නැහැනේ බම්..පොඩ්ඩක් බලහල්ලා..පුලුවන්නම් අදම හදහල්ල.හෙටම බාගන්න :-D :-D

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Under the dome එකේ 2සීසන් එකේ සිංහල සබ් ගන්නෙ කොහොමද ?

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: Under the Dome සම්පුර්න කතා මාලාව Direct Download කරගන්න සිංහල උපසිරසි සමගම Description: ඉතින් මේ කතාව ගැන කිව්වොත් මේක එන්නත් කලින් ඉදලම IMDB මීටරේ 8.1 වගේ ඉහළ මට්ටමක රේටින්ග්ස් ගත්ත කතාවක්. ඒකෙන්ම හිතාගන්නකෝ මේ කතාවේ තරම.මේ කතාවට පාදක වෙලා තියෙන්නේ Stephen King කියන ලේඛකයා ලිව්ව Under The Dome කියන නවකතාව. මේ කතාව නිශ්පාදනය කරලා තියෙන්නේ ඔහු සහ අපි හැමෝම දන්න Steven Spielberg දෙන්නා එකතුවෙලා. ඉතින් මේ දෙන්නගේ එකතුවේ අවසන් ප්‍රතිඵලය තමයි මිලියන 13ක ප්‍රේක්ෂකයෝ පිරිසක් මේ කතාව නරඹන එක. රේටින්ග්ස් පැත්තෙන් බැලුවොත් මේක 1992 ඉදන්ම තිබ්බ වර්ථාවකුත් කඩාගෙන ගිහින් තියනවලු. ඒ වගේම මේ කතාවේ අපි දන්න නළු නිළියෝ දෙන්නෙකුත් ඉන්නවා. අපේ සමීර සහෝ සබ් කරපු Bates Motel කතාවේ Deputy Zack Shelby නොහොත් Mike Vogel සහ Twilght කතාවේ Victoria නොහොත් Racha Lefevre යන දෙන්නම මේ කතාවට රඟපෑමෙන් දායක වෙනවා. හොඳයි එහෙනම් අපි මේ කතාව ගැනත් පොඩ්ඩක් බලමු. මේ කතාවට පාදක වෙන්නේ ඇමරිකාවේ ඊසාන දිග කෙලවරේ තියන චෙස්ටර් මිල් කියන හුදකලා නගරයක්. මේ නගරය සාමකාමී සහ සමෘධිමත් කුඩා නගරයක්. ඒත් ඒක පාරටම වෙන අද්භූත සිදුවීමක් නිසා මේ නගරය මුලු ලෝකෙන්ම හුදකලා වෙනවා. ඉතින් මොකක්ද මේ එක පාරට වුන අද්භූත සිදුවීම. මේ නගරයේ ඉරණම කොහොම වෙයිද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නත් එක්ක එන්න අපි යමු චෙස්ටර් මිල් වලට :) Rating: 5 Reviewed By: Unknown
Scroll to Top