ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Wednesday, July 22, 2015

මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2016 රිලීස් උන ගමන්ම ජිවිත කාලෙටම තියාගමුද? (Microsoft Office 2016 With Lifetime License)


හිමින් හිමින් අප්ඩේට් වෙන බ්ලොග් අඩවියක් වෙලා නේද අපේ අඩවිය ඒකට මුලින්ම සමාව ඉල්ලනවා යාළුවනේ,,කෙටි කාලෙකින් ඉතාමත් ජනප්‍රිය උන අපේ අඩවිය අපේ කාර්යබහුලත්වය නිසාම ටිකක් ඉබි ගමනේ යන්නේ,, ඒ ගැන නැවත නැවත සාමාව ඉල්ලනවා,, එත් ඉඩ ලැබුන හැම වෙලාවේම,,ඔයාල වෙනුවෙන් වටිනාම දෙයක් අරන් එන්න අපි සැදී පැහැදි ඉන්න වග කියන්න ඕන ඉතින් මම අද දෙන්න යන්නේ ෆට්ට වටිනා දෙයක්... ඔව් ඔව් ඒ මයික්‍රොසොෆ්ට් සමාගමේ ඔෆිස් පැකේජයේ අලුත්ම සංස්කරණය.... (Microsoft Office 2016)
මෙන්න මේ සුදුසු කම් සපුරන්න ඕන ඔයාට මේක ඕන නම්
Before you start Microsoft Office 2016 Professional Plus 32 / 64 Bit ISO free download, make sure your PC meets minimum system requirements.
  • Operating System: Windows XP/Vista/7/8
  • Memory (RAM): 1GB of RAM required.
  • Hard Disk Space: 4GB of free space required.
  • Processor: 1GHz processor or faster.
හරි හරි ඉතින් වැඩි කතා ඕන නෑ.. මෙන්න බලන්න ස්ක්‍රීන් ෂොට් ටිකක්





එහෙනම් ඔන්න අපි දෙන්න යන්නේ මේකේ ඩිරෙක්ට් ලින්ක් යාළුවනේ ලංකාවේ පලවෙනි වතාවට අපෙන්ම විතරයි... එහෙනම් මෙන්න ගන්න 

Microsoft Office 2016 Professional Plus 32 / 64 Bit ISO Free Download
(Link 3න් එකක් අරන් බා ගන්න)

හරි නේ එහෙනම් මේ ඔක්කොම ලින්ක් මම චෙක් කරලා දාලා තියෙන්නේ ඒ නිසා වගකීමෙන් කියනවා මේ ඔක්කොම වැඩ...ඝරි දැන් අපි බලමු මේක ඇක්ටිවේට් කරගන්න විදිය..
මෙන්න මෙහෙම කරන්න සුළු වැඩක් කරන්න තියෙන්නේ කොල්ලනේ.. මෙන්න මේක බා ගන්න මුලින්ම
පස්සේ මෙන්න මේ පියවර අනුගමනය කරන්න



එහෙනම් ඔන්න දැන් ඔයාට 

Microsoft Office 2016 With Lifetime License තියනවා... 
මොනවා හරි අව්ලක් උනොත් Comment එකක් දාන්න..
මොකද කොල්ලනේ/කෙල්ලනේ ඔයාගේ අදහස් අපිට ගොඩක් වටිනවා.. එහෙනම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා...
ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට

("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය


තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

2 ප්‍රතිචාර:

  1. I cant select O16. It is disabled

    ReplyDelete
  2. Ayye wede hondai. Me file eka GB kiiyak thiyenwada??

    ReplyDelete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: මයික්‍රෝසොෆ්ට් ඔෆිස් 2016 රිලීස් උන ගමන්ම ජිවිත කාලෙටම තියාගමුද? (Microsoft Office 2016 With Lifetime License) Description: ඉඩ ලැබුන හැම වෙලාවේම,,ඔයාල වෙනුවෙන් වටිනාම දෙයක් අරන් එන්න අපි සැදී පැහැදි ඉන්න වග කියන්න ඕන ඉතින් මම අද දෙන්න යන්නේ ෆට්ට වටිනා දෙයක්... ඔව් ඔව් ඒ මයික්‍රොසොෆ්ට් සමාගමේ ඔෆිස් පැකේජයේ අලුත්ම සංස්කරණය.... (Microsoft Office 2016) මෙන්න මේ සුදුසු කම් සපුරන්න ඕන ඔයාට මේක ඕන නම් Before you start Microsoft Office 2016 Professional Plus 32 / 64 Bit ISO free download, make sure your PC meets minimum system requirements. Operating System: Windows XP/Vista/7/8 Memory (RAM): 1GB of RAM required. Hard Disk Space: 4GB of free space required. Processor: 1GHz processor or faster. Rating: 5 Reviewed By: Unknown
Scroll to Top