ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Friday, February 6, 2015

"Android Music ප්ලේයර් අතර වැඩකාරයා (PowerAMP Full Version 100% Working-2015)"


ෆේස්බුක් මගේ ගෘප් එකේ (Android Pain Killers) මෙතනින් ගෘපයට යන්න වැඩිම ඉල්ලීම තිබුණ ඇප් එකයි මම මේ අරන් එන්නේ.. මගේ ගෘප් එකේ

  • Pulsara Wishmin Aponsu
  • Asela Madushanka Perera
කියන මගේ සහෝදර වරුන්ටත් මේක උපකාර වෙන්න ඕන කියලයි මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ..(තව අය ඉන්නවා ඈ..) ඒ අයට වගේම මේක අව්ලක් උන හැමෝටම මේ අව්ල නැති කරගන්න මම උදව් කරන්නම්..හොදයි කෙල්ලනේ.. කොල්ලනේ මේකට ගේම අදින එක එච්චර ලේසි නෑ.. මොකද (පේනවා නේ අන්ලොකර් එක විතරක් $3.99 වෙනවා ඒ වගේම ෆට්ටම ෆට්ට මියුසික් ප්ලේයර් එකක් නිසා මේක ටිකක් ගණන් උස්සනවා.. (අපිටනම් ඕවා ලොල්) මෙන්න මෙහෙමයි ගුගල් ප්ලේ ලොක්කා කියන්නේ


Key Features:
- plays mp3, mp4/m4a (incl. alac), ogg, wma*, flac, wav, ape, wv, tta, mpc, aiff (* some wma pro files may require NEON support)
- 10 band optimized graphical equalizer for all supported formats, presets, custom presets
- separate powerful Bass and Treble adjustment
- stereo eXpansion, mono mixing, balance
- crossfade
- gapless 
- replay gain
- plays songs from folders and from own library
- dynamic queue
- lyrics support, including lyrics search via musiXmatch plugin
- embed and standalone .cue files support
- support for m3u, m3u8, pls, wpl playlists
- OpenGL based cover art animation
- downloads missing album art
- custom visual themes, lot of skins available on Play
- 4 widget types with many selectable styles, advanced customization; Android 4.2 lock screen widgets
- configurable lock screen
- headset support, automatic Resume on headset and/or BT connection (can be disabled in settings)
- scrobbling
- tag editor
- fast library scan
- high level of customization via settings
 හොදයි එහෙනම් අපි වැඩේට බහිමු.. 

ගොඩක් අයට මේක Full කරගන්න බැරුව ෆට්ට ගේමක් ඇද්ද බව මම දන්නවා.ඉතින් ඔන්න කොල්ලනේ.. අහ්හ් කෙල්ලනේ.. ;-) 
මේ වැඩේ කරන්න ක්‍රම 03 තියනවා හරි හරි අපි ක්‍රම 03 ම බලමුකෝ

01 ක්‍රමය. - (ලකී පැචර් මගින් පැච් කර ගැනීම..) (Useing Lucky Patcher)

මුලින්ම මෙන්න මේ ඇප් ඩවුන්ලෝඩ් කරන්නකෝ..
 (ඔව්.ඔව් මෙතන පවර් ඈම්ප් ප්‍රිමියම් එකත් තියනවා.ඒ එක්කම ලකී පැචර් කියන ඇප් එකත් ඕන වෙනවා..) (ලකී පැච්ර් එකත් මම ගානේ ෆ්‍රී ඈ..)
හරි එහෙනම් දැන් කරන්න තියෙන්නේ ඕකේ තියන ඇප් 3ම ඔයාගේ Android උපාංගයට Install කරගන්න.. හරි එහෙනම් වැඩි කතා ඕන නෑ.. මෙන්න මේක බලලා වැඩේ ගොඩ දා ගන්නකො...

                                        

02. ක්‍රමය - (ක්‍රැක් කරන ලද ගුගල් ප්ලේ ස්ටෝර් එකක් මගින් පවර් ඈම්ප් ක්‍රැක් කිරීම) (Useing Cracked Google Play Stor) 
(අවවාදයයි-ඇප් එක අප්ඩේට් කිරීමෙන් වළකින්න!)


හරි එහෙනම් බලමු මේකෙන් වැඩේ ගොඩ දා ගන්නේ කොහොමද කියලා.. මුලින්ම මෙන්න මේ ඇප් බා ගන්නකො...

Poweramp Full Apk & Play Stor Crack Apk

හරි එහෙනම් ගත්තා නේ??
දැන් කරන්න තියෙන්නේ මෙන්න මේක බලලා වැඩේ ගොඩ දා ගන්න එක...

                                       

හරි අපි දැන් ක්‍රම දෙකක් ට්‍රයි කළා නේ.. හම්මේ ඉටින් ෆට්ට මහන්සි ඈ.. ඒ උනාට අපි තව ක්‍රමයක් කියන්න යන්නේ.. දන්නවා නේ පහු වෙන්න තාමා හොද දේවල් ලැබෙන්නේ.. හික්ස්ස්ස්ස්ස් මම දෙන්න යන්නේ දැන් මේ මුකුත් කරන්න ඕන නැති ක්‍රැක් කරපු Power Amp Apk එක කොහොමද මරු නේ... 

03 ක්‍රමය - ක්‍රැක් කරන ලද Poweramp Apk (Already Cracked Apk)

මෙන්න එහෙනම් ගන්න ඒක,,, මේක අප්ඩේට් කරන්න යන්න එපා එහෙම උනොත් බඩු මාට්ටු වෙනවා ඈ... මෙන්න එහෙනම් ගන්න.. මේක Full එක ඈ...


දැන් ඉතින් ගොඩ නේද?? හරි කස්ට්ටියටම කියන්න තියෙන්නේ මේ 01/02/03 කියන ක්‍රම වලින් එකක් හෝ තුනම හරි යනවා.. ඔයාල හරියට මේ පිළිවෙලට කලොත් ඔක්කොම ක්‍රම හරි යනවා..මොකද මේවා මම අත්හදා බලලා දාන්නේ.. අම්ම්මෝ ෆට්ට දිග උනා නේ හිතුවට වඩා පෝස්ට් එක අව්ලක් නෑ ඔයාලා ගොඩ නම් මට ඒ ඇති.. එහෙනම් ජය වේවා.. ආයෙම පෝස්ට් එකකින් හම්බ වෙමු....හිතට ෆිට් වෙන්න කමෙන්ට් එකක් දාලම යන්න ඈ.. එහෙනම් ජය වේවා..
තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

9 ප්‍රතිචාර:

  1. නියමයි සුපිරියටම වැඩ ස්තුතියි තාරුක් අයියේ

    ReplyDelete
    Replies
    1. අදහස් වලට ඉස්තුති මල්ලියා.. තැන්ක්ස් ඈ... :))

      Delete
  2. ඉස්තුති මල්ලියා.. හැමෝම මේක අරන් තිබුනා ඔයා විතරයි කමෙන්ට් එකක් දාලා අපිව දිරිමත් කළේ ඉස්තුතී මල්ලියා

    ReplyDelete
  3. සුපිරි පුපිරි ගොඩාාාාාාාාාක් ස්තූතියි සහෝ...........

    ReplyDelete
    Replies
    1. ඉස්තුති හර්ෂ,, අපි එක්ක දිගටම රැදිලා ඉන්න... සතුටක් උදව් කරන්න ලැබීම
      (f)

      Delete
  4. Ela Machan..........

    ReplyDelete
  5. Mcn mekata 4n eka root karanna one na neda??

    ReplyDelete
    Replies
    1. රූට් කරන්න ඕන බ්‍රෝ... ලකී පැචර් සපෝර්ට් කරන්නේ එතකොට... (b)

      Delete

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "Android Music ප්ලේයර් අතර වැඩකාරයා (PowerAMP Full Version 100% Working-2015)" Description: "Android Music ප්ලේයර් අතර වැඩකාරයා (PowerAMP Full Version 100% Working-2015)" Key Features: - plays mp3, mp4/m4a (incl. alac), ogg, wma*, flac, wav, ape, wv, tta, mpc, aiff (* some wma pro files may require NEON support) - 10 band optimized graphical equalizer for all supported formats, presets, custom presets - separate powerful Bass and Treble adjustment - stereo eXpansion, mono mixing, balance - crossfade - gapless - replay gain - plays songs from folders and from own library - dynamic queue - lyrics support, including lyrics search via musiXmatch plugin - embed and standalone .cue files support - support for m3u, m3u8, pls, wpl playlists - OpenGL based cover art animation - downloads missing album art - custom visual themes, lot of skins available on Play - 4 widget types with many selectable styles, advanced customization; Android 4.2 lock screen widgets - configurable lock screen - headset support, automatic Resume on headset and/or BT connection (can be disabled in settings) - scrobbling - tag editor - fast library scan - high level of customization via settings Rating: 5 Reviewed By: Unknown
Scroll to Top