ඔබ සැමට සුභ නත්තලක් වේවා!

Drop Down MenusCSS Drop Down MenuPure CSS Dropdown Menu
Monday, June 9, 2014

"Adobe Creative Cloud Cc මෘදුකාංග ඩිරෙක් ඩවුන්ලෝඩ් With අක්ටිවෙටර්"



Adobe Creative Cloud Cc කියන වටිනා මෘදුකාංග එකතුවේ මෘදුකාංග ඩවුන්ලෝඩ් කරන්න, ඩිරෙක්ට් Link දෙන්නයි අපේ මේ සුදානම..{"හම්මේ තියන හිනාව"} මල්ටිමීඩියා ඉංජිනියරින්ග් (Multimedia Engineering) කරන අයට ගොඩක් වටිනවා මේක, මමත් ෆොටෝෂොප්, ඉලස්ට්‍රේටර්,ෆ්ලෑශ්,ඩ්‍රීම්වීවර්,ඔඩිෂන්, කරන කෙනෙක් මේක තමා දැනට ලෝකේ තියන තාක්ෂණික අතින් දියුණුම Multimedia Suit එක.. මම දෙන්න යන්නේ මේ වටිනා මෘදුකාංග ඩව්න්ලෝඩ් කරන්න ඩිරෙක්ට් ලින්ක්ස්,, එහෙනම් වැඩි කතා උවමනා නෑ.. මට දෙන්න පුළුවන් මෙන්න මේ ලිස්ට් එක {ඒ කියන්නේ ඔක්කොම තියනවා ඈ}
සැලකිය යුතුයි! ඩව්න්ලෝඩ් කිරීම සදහා නම උඩ ක්ලික් කරන්න



































Download Adobe Photoshop Lightroom 5.4 Final (32 Bit & 64 Bit)









Download Adobe Bridge CC Final (32 Bit & 64 Bit)





ඔන්න එහෙනම් ගින්දර වගේ ඔක්කොම පිළිවෙලට පිරිසිදුව තියනා ඩවුන්ලෝඩ් කරගන්න එකයි තියෙන්නේ.. එහෙනම් තවත් වැදගත් දේවල් එක්ක හම්බ වෙන්නම්.. කමෙන්ට් එකක් දෙන්න අඩු පාඩු කියලා, ඒ වගේම ඕන දේවල් එහෙමත් කියන්න අපි දෙන්නම්

අහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඇක්ටිව් කරන්නේ මම ***** ද?? 

නෑ නෑ මම දෙන්න යන්නේ අක්ටිවෙටර් එකත්.. මේක ලයිෆ් ටයිම් අක්ටිවෙටර් එකක් ෆට්ට නේ?? එහෙනම් මෙන්න ගන්නකො ඒක අරන් ඕන ඇඩෝබි සොෆ්ට් එකක් ඇක්ටිව් කරගන්න.. අයියෝ සල්ලි... මේක 

(Adobe Universal Patcher) එකක් ඈ.. මෙන්න ගන්න එහෙනම්


එහෙනම් මම ගියා
මම:-තරුක් ශේනුද්‍ර එදිරිසූරිය


තරුක්(ඇඩ්මින්
තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්) ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්‌.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක්‌ දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"
  • බ්ලොගර් කමෙන්ට් සිස්ටම්
  • ෆේස්බුක් කමෙන්ට් සිස්ටම්

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී

Item Reviewed: "Adobe Creative Cloud Cc මෘදුකාංග ඩිරෙක් ඩවුන්ලෝඩ් With අක්ටිවෙටර්" Description: Rating: 5 Reviewed By: Unknown
Scroll to Top