Arrow මෙතෙක් පැමිණි කතා මාලාව Direct Download කරගන්න

තරුක් බංඩාර එදිරිසුරිය(ඇඩ්මින්)
ඉතින් මම ගැන කියනවා නම් මම (BIT) Bachelor Of Information Technology උපාධි අපේක්‍ෂකයෙක්.. කියන්න පුළුවන් කෙටිම විදිය තමයි මේ මම ගැන..
තාක්‍ෂණයෙන් බලගැන්වෙන ලෝකය තුල ශ්‍රීලාංකීය අප සිටින්නේ කොතැනද?. මම ඒ ප්‍රශ්නය ඔබෙන් ඇසුවොත් ඇත්තටම ඔබ, උත්තරයක් දෙන්න පසුබට වෙනවා නොවනු මානයි.. ඔව් ඔබ දෙගිඩියාවෙන් ඉන්න වග අපි දන්නවා.. දැවැන්ත සංවර්ධනයන් තියන රටවල් එක්ක අපි දැන් උරෙන් උර ගැටෙන සමයක් නේද මේක. ඉතින් අපේ මේ පුංචි රට අපේ මව්බිම නුතන තාක්‍ෂණයේ බලමහිමයෙන් පුරවන්නයි මට ඕන..ඉතින් මම තීරණය කරනවා ඔයාල එක්ක මගේ දැනුම හුවමාරු කරගන්න..මෙන්න මේ වගේ බ්ලොග් අඩවියක් පටන් ගන්න.. ඉතින් ඒ අදහස එක්කම අපි ඔයාලගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටිනවා..."තාක්‍ෂණයෙන් ඔබ සන්නද්ධ කිරීම අපගේ අභිප්‍රායයි"





![කොම් එකට ලැප් එකට Driver නැතුව දුක් විදිනවද?? මෙන්න ඒකට විසදුම..එකපාරින්ම නැති උන Driver.Autoම ඉන්ස්ටෝල් කරගන්න.. DriverPack Solution 15.9 Full Is Here! [Direct Link] [Latest]](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcCzHn7HOTLjAo0f55ggU-nLcezFOFOqbNu8ivZ4qC-McZkoc6FI-zOVox6bH-aABJwVmXKt5Jo2Ax7M-ILm_2gfLCbinrBS-tOxKM6I9nT54B2dzyWMtRvfwY5_xu0An1kR5f6TUdmqRP/s72-c/download.png)
