Saturday, March 28, 2015

OfficeSuite 8+PDF to Word Premium " MS office මෘදුකාංගය මහින් පරිගණකයෙන් කරන සියලු කාර්යය ඔබේ ANDROID උපාංගයෙන් කරන්න "


OfficeSuite 8+PDF to Word Premium " MS office මෘදුකාංගය මහින් පරිගණකයෙන් කරන සියලු කාර්යය ඔබේ ANDROID උපාංගයෙන් කරන්න "
කොහොමද ෆ්‍රෙන්ඩ්ස්ලා ....
හොදින් ඉන්නව ඇති කියලා හිතනවා ..
ටික දවසකින් ආයෙම ඔයාල හම්බෙන්න ආවේ .. 
හරි එහෙනම් වැඩි කතා ඕනි නෑනේ ..නිහඩ තාවය කොච්චර ලස්සනද නෙහ්හ් ..
හරි එහෙනම් මේකයි කතාව .. මේක සුපිරිම භාණ්ඩයක්.....

හිමිට කියවල බලල අරගන්නකෝ ....!!!
Office Suite PRO 8 +PDF to Word Premium

හරි බලමු මේකෙන් මොකද වෙන්නේ කියලා 

හරි මේකයි වැඩේ කස්ටිය දන්නවනේ මයික්‍රෝසොෆ්ට් ඔපීසිය ගැන නෙහ්හ්... මොකෝ නොදන්නේ නෙහ්හ්..
හරි දැන් ඔයාල ට කියන්නේ අද මේ දෙන ඇප් එකත් ඒවගේ .. 
ඔයාල දන්නවනේ මයික්‍රෝසොෆ්ට් වර්ඩ් වගේ මෘදුකාංග වලින් නිර්මාණය කරලා සේව් කරන ලද ගොනු ඔයාලට අයේ පස්සේ වෙලාවක විවෘත කරන්න ඕනි උනොත් ඔයාලට ,

  1. MICROSOFT OFFICE
  2. KINGSOFT OFFICE...
  3. OPEN OFFICE............ 


වගේ මෘදුකාග ඕනි වෙනවා ඒවා ඕපන් කරන්න .
එත් ඒ ඕනි උන වෙලාවට ඔයාගේ පරිගනයකය ඔයා ලග නැත්නම් .... මල කෙලියයි නෙහ්හ්..
අන්න ඒ වෙලාවට තමා ඔයා මේ අද දෙන ඇප් එක දෙයියෙක් කියලා කියන්නේ ..
ඔව්..එකිවේ ඔයාගේ ANDROID උපාංගය මත  පහසුවෙන් ම  අර කලින් කියපු ඔෆිස් මෘදුකාංග වලින් කරන ඒවා මේ ඇප් එක මගින් කර ගන්න පුළුවන් ...

Office Suite PRO 8 +PDF to Word Premium
මෙන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න
ගුගල් මෙයා ගැන මෙහෙම කියනවා 


PCMAG AND GOOGLE PLAY EDITORS’ CHOICE AWARDS WINNER

OfficeSuite lets you easily view, edit, and create Word, Excel, and PowerPoint documents, convert to PDF, and manage your files all with the most feature-rich mobile office solution available for Android smartphones and tablets.

• Installed on 200 million devices in 205 countries and growing

• Over 45 million downloads alongside 55,000 daily activations

• The No. 1 app in Google Play’s Business category with 350,000+ user reviews


Preloaded by top manufacturers including Sony, Amazon, ACER, Alcatel, Toshiba, Sharp, Barnes & Noble, Archos, Polaroid, ViewSonic, Kyocera and Kobo

THE LATEST OFFICESUITE 8 NOW BRINGS DESKTOP FEATURES TO A MOBILE LIKE NEVER BEFORE:

• Seamlessly transition between desktop and mobiles using our updated user interface

• PDF security and editing features including digital signatures support, permissions management, text to PDF, and annotations

• Track changes with multiple author support

මේ තියෙන්නේ මෙයාගේ වැඩ කෑලි 

• View, create and edit complex office and attachments all from a familiar desktop-style interface.

• Full compatibility with Microsoft formats including DOC, DOCX, DOCM, XLS, XLSX, XLSM, PPT, PPTX, PPS, PPSX, PPTM, PPSM.

• Support for PDF files including PDF camera scanning and Export to PDF. 

• Additional support for common formats like RTF, TXT, LOG, CSV, EML, ZIP; Open Office - ODT, ODS and ODP - support (available as in-app purchase).

• Preserve document formatting and layout and use advanced editing features like never before on a mobile platform. 

• Integrated File Browser for quick and easy access to both local and remote files including Recent files, My Documents folders and document templates.

• Sharing via cloud services like Box, DropBox, Google Drive, OneDrive, Amazon Cloud Drive and SugarSync, as well as over email, Bluetooth, and Wi-Fi Direct.

• Available in 56 languages. 

• Support for multiple keyboard shortcuts including moving of objects and selections. 

මෙන්න බලන්න තිර සටහන් ටිකක් 







මෙය ANDROID 4.0 සිට ඉහල සංස්කරණ සදහා සහය දක්වයි 

හරි එහෙනම් ඔන්න අද කතාව ඉවරයි .. 
කෙටි උනාට පැහැදිලි ඇතිනේ හැමෝටම නෙහ්හ් හරි එහෙනම් මේ ඇප් එක ඔයාට ගැලපෙනවා කියල හිතෙනවා නම් අර ගන්න

අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය

මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න මෙන්න මේ ක්‍රමය හරහා. එක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න 
දුලාන් සදරුවන්
එහෙනම් ජය වේවා!!

Thursday, March 26, 2015

100% Working Torrents Tracker Mega List (මෙන්න සුපිරිම Torrent Trackers සෙට් එකක්ම විස්තර ඇතුවම)


"100% Working Torrents Tracker Mega List (මෙන්න සුපිරිම Torrent Trackers සෙට් එකක්ම, Trackers ළා ගැන විස්තර ඇතුවම-ටොරන්ට් එක ෆට්ට ස්පීඩ් කරගන්න)"

ඉතින් යාළුවනේ හිත පිරෙන ප්‍රතිචාර එක්ක අමුතුම ගතියකින් මම මේ Post එක ලියන්නේ.. "කස්ටියම බලනවා ඇති මොනවද මේ ප්‍රතිචාර කියලා.. ඔව් ළමයිනේ ඒ මම ලියන පොස්ට් වලට ගොඩක් හොද ප්‍රතිචාර ලැබෙන සතුට..ඒ කික් එකත එක්කම ඉතින් අදත් වැදගත්..වටිනා යමක් එක්කයි මම ආවේ.. කලින් ලිපි වල මම දුන්න නේ ටොරන්ට් ගැන ලිපි පෙළක්ම ඒවා බලන්න මෙතනට යන්න..

"මෙන්න ඒ ලිපි සෙට් එක"

01."මොකක්ද මේ ටොරන්ට් කියන්නේ? What Is Torrenting?"
(ළිපිය බලන්න මෙතනට යන්න)

02."ෆට්ට Speed එකේ ටොරෙන්ට් බාන්න මෙන්න  µTorrent Pro/Apk & exe කිසිම කොන්දේසියකට යටත් නොවී ස්පීඩ් වෙන්න ආස අයට" 
(ළිපිය බලන්න මෙතනට යන්න)

හරි නේ දැන් ඉතින් Torrent ගැන වැටහීමක් නෑ කියන්න කිසිම විදියක් නෑ නේ.. හරි යාළු අපි බලමු මම අද මේ මොනවද දෙන්න යන්නේ කියලා.. ඔව් අද මම දෙන්න යන්නේ
100% Working Torrents Tracker Mega List (මෙන්න සුපිරිම Torrent Trackers සෙට් එකක්ම)
(අපි බලමු පොඩ්ඩක් මේ කියන දේ ගැන)

"මොනවද මේ Tracker List කියන්නේ"

ටොරන්ට් වල ස්පීඩ් එක රදා පවතින්නේ ඒකට ඉන්න Seed, Leech ප්‍රමාණය අනුව. 

"Seed කියන්නේ මොකක්ද?"

නමේ තේරුමෙන්ම බීජ වපුරණ අය (අපි හිතමු ඔයා ගන්න ටොරන්ට් ෆයිල් එක 10 දෙනෙක් download කරා කියලා,එතකොට ඒ 10 දෙනා Seeders ලා 10 දෙනෙක් වෙනවා,ඒ කියන්නේ අදාල File එක අලුත් කෙනෙක් ගන්න ගියාම ඒ 10දෙනාගෙනුත් ටොරන්ට් සේවර් එක Upload වෙනවා,මෙ වගේ Seed වීම නිසා File එක Download වෙන වෙගය වැඩි වෙනවා.

"Leech කියන්නේ මොකක්ද?"

අපි හිතමු කව්රු හරි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් සොෆ්ට් එකක් පාවිචි කරනවා කියලා.. එයා මේක ඩවුන්ලෝඩ් කරන්න ගත්තට එයාගේ Torrent Software
 එකේ Upload Speed එක 0 කරලා තමයි තියෙන්නේ. ඌ එන්නේ ණයට කන්න. ඒ හින්දා අනිත් සේරටම මූ හින්දා ස්පීඩ් එක අඩු වෙනවා.

"මෙන්න මම කියපු කතාව"
එත් අපි ගන්න සමහර ටොරන්ට් වල Seed අඩුයි. එහෙම උනහම ස්පීඩ් එකත් අඩු වෙනවා

(මෙන්න මෙහෙමයි සීඩ් & ලිච් තියෙන්නේ)


හරි දැන් අපි දන්නවා ටොරන්ට් ඒකෙන් දෙන සමහර ෆයිල් ඩවුන්ලෝඩ් Speed  එක නැත්තේ ඇයි කියලා.. ඔව් ඒ මෙන්න මේ Seed, Leech දෙන්න හින්දා.. ඉතින් දැන් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ Tracker ලා කියන්නේ මෙන්න මේ  Seeder ලා ඉන්න ටොරන්ට් සයිට් වලට වගේම ඒ  Seeder ලට ඉතින් මම කලින් කියුවා වගේ Seeder ලා ඉන්න ටොරන්ට් ෆයිල් ෆට්ට ඉපීඩ් එකේ බා ගන්න පුළුවන් එතකොට ටොරන්ට් ඩිරෙක්ට් බාගන්න මහන්සි වෙන්න ඕන නෑ..

"Torrents Tracker ටිකක් බර දාලා ලොකු සීන් ඒකෙන් කියුවොත්"

මේක සේවාවක්. මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි..

"වැදගත්ම කොටස"
"දැන් බලමු අපි Trackers ළා ටොරන්ට් සොෆ්ට්වෙයා එකට ඇඩ් කරන විදිය"

01 පියවර
µTorrent Soft > Options > Propeties > General 

02 පියවර
Copy කරගන්න මම දෙන Torrent Trackers List ඕනෑම තරමක්

03 පියවර
(දැන් Past කරන්න ඔය තියන බොක්ස් එකට)
"මතක තියා ගන්න Default එන Torrent Trackers ලට හිස්තැනක් තියා පේස්ට් කරන්න ඕන
04 පියවර 
(දැන් ඉතින් OK කරන්න)

දැන් ටික වෙලාවක් ඉදලා බලන්න Torrent Tracker List එක අප්ඩේට් වෙලා ෆට්ට යන්න ස්පීඩ් වෙනවා.. එහෙනම් මෙන්න බා ගන්න රොත්තක්ම තියනා Copy කරලා නෝට් පෑඩ් එකකට Save කරලා තියා ගන්න තමන් බාන ඕනෑම ටොරන්ට් ෆයිල් එකකට මේවා යොදා ගන්න පුළුවනි.. දැන් ඉතින් ස්පීඩ් ඒකෙන් වැඩ ගන්න
"මෙන්න බා ගන්න"
ගොඩක් අය මේ ගැන වැටහීමක් නැතුව ඉන්නවා කියලා අත්දැකීමෙන් මම දන්නවා..ඉතින් එහෙම ඉන්න අපේ යාළුවන්ට මේක උපකාරී වෙයි කියලා මම හිතනවා.. එහෙනම් ගොඩක් මහන්සි උනා මේක ලියන්න. උන මහන්සියට ඔයාලගේ අදහස් ටිකක් දුන්න නම් වටිනවා නේද යාළුවනේ. ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය

මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න

මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")


අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න මෙන්න මේ ක්‍රමය හරහා. එක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්නඑහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය

Wednesday, March 25, 2015

"ෆෝන් එකේ බැටරිය බහින්නේ ලිෆ්ට් එකෙන්ද? මෙන්න විසදුම.. Greenify (Donation Package v2.5 Final)"



ටික දවසක් නිහඩව ඉදලා ඔන්න ආවා.කස්ටියට මැක්ස්සා බාන්ඩයක් අරන්.. "ෆෝන් එකේ බැටරිය බහින්නේ ලිෆ්ට් එකෙන්ද?:" මෙන්න මම විසදුමක් අරන් ආවා.. ඔව් $ 2.99 වටිනා Greenify Donation Package v2.5 Final එකේ අලුත්ම සංස්කරණය අරන් තමයි මම ආවේ... මේකෙන් වැඩ ගොඩක් කරගන්න පුළුවන් යාළු.. බැටරිය වගේම දුරකථනයත් ඉතා කාර්යක්ෂමව ක්‍රියා කරදෙන්න මේ මෘදුකාංගයට පුළුවනි... 

"එහෙනම් අපි ටිකක් මෙයා ගැන කතා කරමු"

තමන්ගේ එදිනෙදා හැම වැඩේම වගේ කරලා දෙන ඇන්ඩ්‍රොයිඩි ජංගම දුරකථනය, මන්දගාමී (Slow) උනොත් දෙයියන්ගේම පිහිටයි නේද? එකට තමා මේ මැක්ස්සා පොර මම අරන් ආවේ යාළුවේ.. ඔව් මෙයා මැක්ස් පොරක්...අපි දන්නවා ඔයාලා ගොඩක් ඇප්ස් යුස්‌ කරන අය...කම්මැලි කමට ෆෝන් එකත් ක්ලින් කරලා තියාගන්න අමතක වෙනවා.. ඒ වගේම අපි දන්නවා ඔයා ගොඩක් කාර්යබහුල ජිවිතයක් ගතකරන වග ඉතින් මේ වැඩ Greenify Donation Package ඒක කරයි.. මෙයා ලග සුවිශේෂ ගුණාංග කිහිපයක්ම තියනවා.. මෙයත් Xposed Module එකක් වග අමතක කරන්න එපා යාළු.. මෙයා ඔයාගේ ෆෝන් ඒක මෙන්න මේ වගේ කරයි ඈ..

ෆට්ට Speed උපාංගයක් කරයි..
"ඇන්ඩ්‍රොයිඩි උපාංගයක් මන්දාගාමී වීමට බලපාන කරැණු"

  • ඔබට අවැසි මෘදුකාංග ප්‍රමාණය ස්ථාපිත කිරීමට, උපාංගයේ මතක ධාරිතාවය අවම වීම. (Low Capacity Ram)
  • ඇප්ලිකේෂන බොහෝ ප්‍රමාණයක් ඵකවර ධාවනය වීම තුලින් රැමි ධාරිතාවය අධික ලෙස භාවිත වීම. (Overloaded Application Package)
  • ප්‍රයෝජනයක් නොගන්නා අවස්ථාවලදී පවා ධාවනය වන ඇප්ලිකේෂන තිබිම. (Hiddenly Runing Applications)
  • ස්වයංක්‍රියව අත්තර්ජාලය හා සමිබන්ධ වන ඇප්ලිකේෂන ස්ථාපනය කර තිබීම. (Automatically Connected Internet)
  • බැටරි ධාරිතාවය අධික ලෙස වැය වීම. 
  • ඇන්ඩ්‍රොයිඩි උපාංගය අනවශ්‍ය ලෙස රත් වීම. (Overheating)
මෙන්න මේවට විසදුමක් දෙන්න Greenify (Donation Package එකට පුළුවනි..ඇන්ඩ්‍රොයිඩි උපාංගයක් බාවිතා කරනවානම් අනිවාර්‍යන්ම මෙයා පාවිචි කරන්න ඕන කියලයි මම නම් කියන්නේ.. මේ ඇප් එකට පුළුවනි ඔයාල අවශ්‍ය මෘදුකාංග ලිස්ට් එකක් හැර අනිත් සියලුම ඇප් වල ක්‍රියාකාරිත්වය අත්හිට්වන්න.. ඔබට අවශ්‍ය නම් *සිස්ටම් ඇප්ස්* පවා නතර කර තැබීමේ හැකියාව තියනවා.. "අනාගතය රැගෙන පෙරටම" බ්ලොග් අඩවියේ අපි $ 2.99 වටිනා මේ ඇප් ඒක නොමිලේ මයි දෙන්නේ.. ඒ වගේම කියලත් දෙනවා කොහොමද ෆෝන් ඒක ඔප්ටිමයිස් කරගන්නේ කියලා මේ මෘදුකාංගය මගින්...

                                       "මෙතනින් ගන්න අලුත්ම සංස්කරණය"
(Greenify (Donation Package) v2.5 final Nov.12)
"මෙන්න තියනවා පරණ සංස්කරණ සමග අලුත් සංස්කරණයේ වෙනස් කම්"
(Change Log)

"Greenify (Donation Package v2.5 Final)"
  • Rebuilt most UI with Material Design.
  • Root mode now works on Android 5.0 Lollipop Developer Preview. (requires latest version of SuperSU)
  • Adjusted the buttons in action bar for better usability.
  • App picker is now working correctly on Android 4.x, but no longer available on Android 5.0 due to permission retraction.
  • Toast of hibernation success and failure will also be shown for Tasker plug-in.
  • Fixed a rare battery drain issue in root mode.
  • Reduce the package size back to 1.4M.
"Greenify (Donation Package v2.4.4)"

  • Minor UI tweak.
  • Automated hibernation in non-root mode is finally stable in most devices.
  • More accurate wake-up source and type.
  • Various bugfixes.


"මෘදුකාංගය පිහිටුවීම සදහා ඔබ සපුරාලියයුතු සුදුසුකම්"
Sunday, March 22, 2015

RINGTONE එක වෙනුවට VIDEO එකක් දාමු ...


හායි මෙයාල ... හව් ආර් යූ... 
අයි තින්ක් ඕල් ආ හොදින් ඇති කියලා...

හරි ඇ ඔන්න අද කියන්නේ හැමදාම සම්ප්‍රදායික විදියට RINGTONE එකක් දානවට වඩා වෙනස් විදියකට කොහොමද RINGTONE එකක් දන්නේ කියලා . මේක මාර ආතල් එකක් අරගෙනම බලන්න ඕනි ..
හරි එහෙනම් මම කියලා දෙනවා කොහොමද කරන්නේ කියලා . 

අපි දාන්න යන්නේ වීඩියෝව සමග ගීතයක් !

මේ වැඩේට මෙන්න මේ බඩුව ඕනි .. එහෙනම් ගන්න . මෙගා බයිට් 8 යි වැඩිය නෑ ...
හරි එහෙනම් බඩුවක් කීවට කුප්ප අදහසක් ගන්න එපා ඕන් .. ඇප් එකක් ගැන කිවේ ..හික්ස් .
හරි එහෙනම් බඩුව අරන් පොන් එකට ඉන්ස්ටෝල් කරගන්න 

හරි දැන් ඕපන් කරන්න 

දැන් අප් සෙටින්ග් වලට යන්න . 
මේ වගේ 

දැන් ඔය ඉන්කමින් වීඩියෝ කියන එක උඩ ඇගිල්ල තියන්න 
තිබ්බම එයි මේ වගේ 

Scroll to Top