Saturday, March 14, 2015

"Xposed Framework කියන්නේ මොකක්ද? ඒ වගේම ගින්නක් නැතුව GravityBox ඉන්ස්ටෝල් කරගන්න තේරෙන සිංහලෙන්ම/Modules 5000+එක්කම"

"යකෝ මුට මොන මගුලක් වෙලාද?? එක පාරකට පිටසක්වලයෝ ගැන ලියනවා.. එක පාරකට ඇන්ඩ්‍රොයිඩ් ගැන ලියනවා මුට අමු කැවිලද??"
මෙන්න මෙහෙම කියනාවා ඇති නේ උබලා.. හික්ස් මචන්ස්.. මම අපි එකම දේකට සිමා උන අඩවියක් නෙවෙයි අපිට ඕන උබලව තාක්‍ෂණයෙන් ඉහලටම අරන් යන්න..ඉතින් මම උස්සගෙන ආවා අදත් ෆට්ට බාන්ඩයක්..එකක් නෙමේ දෙකක්..
"ඇයි එකක්..ඉල්ලන්නකෝ දෙකක්"
"ඔව් ඒ දෙක තමා"
  • Xposed Framework
  • GravityBox
ඇත්තටම කියුවොත් ෆෝන් එකක් කණපිට ගහන්න පුළුවන් දෙන්නෙක් මේ දෙන්නා...
අපි බලමුකෝ මෙයාලගෙන් වැඩ ගන්න හැටි ටිකක්..ටිකක් නෙමේ ගොඩක්

ඇත්තටම අපි මේක පාවිචි කලාට කව්ද දන්නේ මේ ෆට්ට ඇප් එක හැදුවේ කව්ද කියලා ඒ මෙන්න මේ දෙන්නා  XDA Developer දෙන්නෙක් මේ දෙන්නා ඒ තමයි..මේ දෙන්න මේ ඉන්නේ ෆේක් ID දෙකකින් කියලා තමයි ආරංචි වෙන්නේ.. මොකද ඉතින් මේ දෙන්න XDA Developer ල දෙන්නෙක් නිසා.. මෙයාලට ඇත්තටම සමහර හැකිං දේවල් කරන්න වෙනවා ඒක නීතියෙන් තහනම් නිසා.. ෆේක් ID යොදා ගෙනයි ක්‍රියා කරන්නේ..කොහොම උනත් අද අපි මේ ඇප් වල වටිනාකම බුක්ති විදින්නේ මෙන්න මේ දෙන්නා නිසා එක්කෙනක්ගේ නම් ෆොටෝ  අමාරුවෙන් හොයා ගත්තා එත් ඉතින් එක්කෙනක් ගේ නම් ෆොටෝ තියා මුකුත් නෑ,,මෙන්න වැඩ්ඩො දෙන්නා
                        
"Rovo89"


    "Tungstwenty"



මුලින්ම කියන්න ඕනේ ඔයා තනියම අවදානම අරගෙන මේ වැඩේ කරන්න ඕන,,මේ කිසිම දෙයක් වැරදියට කරන්න නම් එපා...
ඕන එකක් වෙන්න කියලා  ඔයාගේ ෆෝන් එකේ ෆුල් බැකප් එකක් දාගෙනම ඉන්නකෝ... මතක ඇතුව රිකවරියක් දා ගන්න.. බය වෙන්න දෙයක් නෑ,,මේ මම කියන පියවරවල් අනුගමනය කලොත් කිසිම අව්ලක් නම් වෙන්නේ නෑ..අහ්හ් අමතක උනා මේ Xposed Framework දාලා Reboot කරනකොට රිකවරි ZIP එකක් හැදෙනවා ඒක බාවිතා කරලා පුළුවන් අව්ලක් උනොත් හදා ගන්න

Friday, March 13, 2015

තුන්ගුස්කා ගගේ අභිරහස...!!! පිටසක්වල යානය ක් කඩා වැටේ...!!!


හායි යාලුවනේ කොහොමද .... 
හොදින් ඉන්නව නෙහ්හ් .....

මෙහ්හ් අදත් පිටසක්වල සීන් එකක් අරන් අවේ .... මෙහ්හ් ඔයාල හිතන්න එපා අපි දැන් පිටසක්වල ගැන විතරයි ලියන්නේ කියලා හොදේ.... ඔයාලට තියන ANDROID සහ අනිත් මෙහෙයුම් පද්දති , මෘදුකාංග , දෘඩාංග ..මේ ඕනිම දෙයක් ගැන ඕනිම ගැටළුවක් අපෙන් අහන්න හොදේ ..

හරි එහෙනම් කස්ටිය ලෑස්ති ඇති නෙහ්හ් අද කතාව අහන්න ...ඔන්න එහෙනම් ...!!!

තුන්ගුස්කා ගගේ අභිරහස 




මිට වසර 97 කට පමණ පෙර එනම් 1908 දී සයිබීරියාවේ තුන්ගුස්කා නම් ගග අසලට වැටුන යම් වස්තුවක් නිසා එම ප්‍රදේශය ලෝක ප්‍රසිද්ද විය ... මෙය තුන්ගුස්කා උල්කාපාතය යනුවෙන් හැදින්විණි .මේ හේතුවෙන් වනාන්තරයේ හෙක්ටයාර් දහස් ගණනක් තුල වූ සියලුම ගස් කෝලන් ආදිය විනාස විය ..
Thursday, March 12, 2015

"පිටසක්වළ ජීවය හා පිටසක්වළ ජීවීන් - Aliens & Aliens Life "


යාළුවනේ ඔන්න Android ගැනම කතා කරපු මම වෙනස්ම ඒ වගේම හිත් කුහුලෙන් පුරවන අලුත් දෙයක් අරන් එන්නයි මේ හදන්නේ.. දන්නවනේ අපේ අපේ අඩවිය එකම දෙයකට සිමා වෙච්ච දෙයක් නෙමෙයි මේකේ හැම තාක්‍ෂණයකම එකතුවක්.. ඉතින් මම අද හිතුවා පිටසක්වළ ජිවය ගැන ටිකක් ඔයාලා එක්ක කතා කරන්න ටිකක් නෙවෙයි ගොඩාක්.. ඔව් මම මේ ගැන කතා කරන්න උනන්දු මෙන්න මේ නිසා
  • කාලයක් මගේ විෂය වෙලා තිබුන නිසා (දැනටත් හදාරනවා)
  • මානවයා විදියට අපිට අරුම දේවල් ගැන කුතුහලයක් උපතින්ම ලැබුන නිසා
  • ඔයාලව විශ්ව දැනුමින් පුරවන්න ඕන නිසා..

"අපි දැන් බලමු අපි අද කතා කරන මාතෘකා"


1 පිටසක්වළ ජීවීන් පැමිණි බවට සාක්ෂි
2 පිටසක්වළ ජීවය
3 පිටසක්වළ ජීවීන්ට මෙහි පැමිණිය හැකිද?
4 ඔබ අමුතු ආකාරයේ ආකාශ වස්තුවක් දුටුවහොත් කළ යුත්තේ කුමක්ද?
5 පිටසක්වළ ජීවීන් සෙවීමේ ව්‍යාපෘති
6 පිටසක්වළ ජීවීන් පිළිබදව වැඩිදුර තොරතුරු
"සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද?"

හොදයි එහෙනම් මම කියුවා වගේම මම මේ විෂයට සම්බන්ධයෙන් යම්තාක් විෂය පථයක හදාරලා තියනවා.. මෙන්න බලන්නකෝ සාක්ෂි

Wednesday, March 11, 2015

විශ්මිත ජ්‍යාමිතික රටා පෘතුවිය මත මවන්නේ කවුද ..

සුබ දවසක් වේවා
පිටසක්වල නෝනාවරුනි මහත්වරුනි ...!!!
( හික්ස් ..විහිළුවක් කලේ හොදේ .. )

* හොදයි යාලුවනේ එහෙනම් අපේ බ්ලොග් අඩවියෙන්  පිටසක්වල ජිවිය කියන මාතෘකාව යටතේ ඔයාල ට      ගෙන එන ලිපි මාලාවේ තවත් එක කොටසක් අරගෙන තමා මම අද අවේ ..අද කතා කරන්නේ වගා කව          ගැන ... ඇත්තටම මේක ටිකක් විශ්මිත නිර්මාණයක් ..එකයි ඔයාල එක්ක බෙදා ගන්නේ ..හරි එහෙනම්          කම්මැලි නැතුව කියවන්න ..
Tuesday, March 10, 2015

පිටසක්වල ජීවින් හා අතීත විස්මිත නිර්මාණ

සුබ දවසක් ඔයාල හැමෝටම 
තමන් ඉන්න ලෝකේ ගොලාකාරද කියලවත් දන්නැති සමහරු අතරේ විශ්ව රහස් ගැන උනන්දු ඔයාල වෙනුවෙන්මයි අද ලියන්නේ 
මිනිස්සු වශයෙන් අපිට හිතන්නවත් අමාරු වැඩ අපේ මුතුන් මිත්තෝ එදා කළා 
මේ සටහන එයින් කිහිපයක් ගැනයි ඒ ආශ්‍රිත පිටසක්වල සම්බන්දයන් ගැනයි 


හරි අපි මුලින්ම කතා කරමු අතීතයෙන් අපට හමුවන නිර්මාණ අතරින් විශ්මයජනකම නිර්මාණ අතරින් වැදගත් තැනක් හිමි වන පිරමිඩ ගැන

Monday, March 9, 2015

"PhotoSuite 4 Pro v4.0.486 APK ජංගම දුරකථනයෙන් ජායාරූප Edit කරමු"


හොදයි යාළුවනේ අද ඉදන් පටන් ගන්න ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් දන්සලට සාදරයෙන් පිළිගන්නවා...

හික්ස්ස්ස්ස්ස්.. දන්නවද බ්ලොග් එක පටන් අරන් මාසයක් වත් ගෙවෙන්න කලින් අමුත්තෝ 8000+ අපි එක්ක එකතු වෙලා.. ඔයාලා දක්වපු සහයෝගයට ගොඩක්ම ඉස්තුතී... ඒ වගේම අපි ඉල්ලන්නේ අපි එක්ක හැමදාම ඉන්න කියලයි..ඔයාල වෙනුවෙන් උපරිම පහසුව වගේම අලුත්ම දේවල් දෙන්න අපි බැදිලා ඉන්නවා.. මම හිතුවා  ඇන්ඩ්‍රොයිඩ් ඇපස් කියන ප්‍රවර්ගය යටතේ ඔයාලට වැදගත් ඒ වගේම PRO Apps දෙන්න එකේ පළවෙනි පියවර විදියට අද මම මුලින්ම දෙන්නේ

පරිගණකය WI-FI රවුටර් එකක් කරන්න ලෑස්තිද....?

කොහොමද යාලුවනේ සුබ දවසක් ඔයාලට 
ඔන්න අද කියන්නේ යන්නේ මෙන්න මෙහෙම කතාවක් . කස්ටියම අහගන්න ..... අහ්හ් නැ . අහගන්න නෙවේ කියවන්න 

හරි එහෙනම් මම දන්නවන්නේ අපේ යාළුවො ලෝබ නෑ කියලා .. බෙදා හදා ගන්න කැමති ඔයාලට අද මම කියන්නේ ඔයාලගේ ලැප් එකේ තියන අන්තර්ජාල සම්බන්දතාවය ඔයාලගේ යාළුවො එක්ක බෙදා ගන්න විදිය . මේකේ කෙරෙන්නේ කොල්ලනේ වයි පයි හරහා

"හැමෝටම ඕන Avast Virus Guard 2015 සෙට් එකම + LIfetime License"


කොහොමද බ්‍රදර්ස් & සිස් අද මම අරන් අද අරන් ආවේ මොකක්ද කියලා කස්ටියම දැන් දන්නවා ඇති නේද?? යප් මම ගෙනාවේ PC & Android Virus Guard වල ලොක්කා  Avast Virus Guard 2015  සෙට් එකම  + LIfetime  License...
ඔව් ඔව් මේ ඔක්කොම ලයිසන් කරන හැටිත් මම කියලා දෙනවා.. එල 
නේද?
හරි එහෙනම් අපි පොඩ්ඩක් බලමු මම දෙන්න යන ලිස්ට් එක

"මෙන්න මේවා තමා මම දෙන්න යන්නේ"

  • Avast Premier 2015 New Version. (Pro)
  • Avast Internet Security 2015 New Version (Pro)
  • Avast Pro Antivirus 2015 New Version. (Pro)
  • Avast Free Antivirus 2015 New Version.

"අපි බලමු පොඩි විස්තරයක් මේවා ගැන"
Sunday, March 8, 2015

ලොවෙන් වසන් කරනා ප්‍රසිද්ද රහස "51 ප්‍රදේශය"

සුබ දවසක් යාලුවනේ ඔයාල හැමෝටම 
අද ඔයාලව මුණගැහෙන්නේ වෙනස් විදියේ දෙයක් එක්ක 
ඔයාල දන්නවනේ ANDROID PAIN KILLERS සමුහයේ අපි ඔයාලට ANDROID ගැන විතරක්ම නෙවෙයි තොරතුරු දෙන්නේ .විද්‍යාවයි තාක්ෂණයයි දෙකෙන්ම ඔයාලව බලගන්වන එක තමයි අපේ පැතුම .

හරි අද එහෙනම් ඔයාලට අපි උතුරු ඇමරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ තියන අතිශය රහසිගත 51 කලාපය ගැන ටිකක් දිග විස්තරයක් කියනවා .අපි මේක ලියන්න ගන්න මහන්සිය ප්‍රතිපල තියෙන්නේ ඔයාල මේක කියවල දැනුමට දෙයක් ගත්තොත් තමා.


ඔන්න හරි දැන් අපි 51 කලාපයට ඇතුළු උනා බලමු විස්තර ටිකක් නෙහ්හ් ....

භූ විෂමතාවය 
දැනට දශක කීපයකට කලින් මේක ගවයන් සදහා සුදුසු තෘණ භුමි සදහා ප්‍රචලිත උනා .. නමුත් දැන් මෙම කලාපය විශාල ලෙස පැතිරුණ ලදු කැලෑ දකින්න පුළුවන් .කිසිම ගහක් ආදී හතරකට පහකට වඩා උස නැහැ .වියලි පරිසරයක් තමයි යාලුවනේ මෙහෙ තියෙන්නේ ..

ජන ගහනය
ජන ගහනය ගැන ගත්තම යාලුවනේ වර්ග සැතපුම් 1350 ක් පමණ භුමි භාහයක ජිවත් වෙන්නේ 100 කට අඩු පිරිසක් කියල තම කියන්න වෙන්නේ ...



කොහොමද එතකොට මෙහෙ තියන ආරක්ෂාව 

දන්නවද යාලුවනේ නෙවාඩා ප්‍රාන්තය පාලනය වෙන්නේ ඇමරිකානු ආරක්ෂක අමාත්‍යංශය යටතේ .මෙම කලාපය ඇතුලේ ඇමරිකාව 
    * තම නයෂ්ටික අවි අත්හදා බැලීම 
    * ගුවන් යාන 
    * ජිව විද්‍යාත්මක අවි 
    * පිට සක්වල ජීවින් 
සම්බන්දව පර්යේෂණ කරනවා 

එනිසා මේ කලාපයට අධි ආරක්ෂාවක් දෙන්න මෙයාල වග බලා ගන්නවා .

සාමාන්‍ය ජනතාවට 51 කලාපයට යන්න ඇමරිකා රජය තහනම් කරලා තියනවා .ඒවගේම තමා 51 කලාපයට උඩින් පියාසර කරන්න නියමුවන්ට තහනම් .51 කලාපයට ඉහලින් හතරැස් කොටුවක ආකාරයක කලාපයක් වට පියාසර කරනවා ඇරෙන්න එම සිමා බිදින්න තහනම් .

ඔයාල දන්නවද මෙම කලාපය ආරක්ෂා කරන්න " COMMODODES " කියල ආරක්ෂක අංශයක් ඉන්නවා .ඔවුන්ට ජීප් රථ හෙලිකොප්ටර වගේම විවිධ තුවක්කුත් දීලා තියනවා . එත් ඔවුන් කුමන සංවිධානයකට අයිතිද කියල දන්නේ ඔවුන් විතරයි 

 හරි අපි දැන් බලමු 51 ප්‍රදේශයේ තියන සුවිශේෂී අංග ටිකක් 

18 වන යානා රදවනය 


දල ව‍ශයෙන් පළල ආඩි 1300 , දිග අඩි 2300 උස අඩි 100 පමණ වන මෙම HANGER 18 කියන පොට් එක මොන වගේ දෙකට ගන්නවද කියලා නිශ්චිත නිගමනයකට එන්න බැ 

සමහරු නම් කියනවා මේක විශාල සෝපානයක් කියල .එයාල කියනවා පොලොව යට තියන ගුවන් යාන අවුරෝරා ධාවන පතය වෙතට ගෙන්න මේක යොදා ගන්නවා කියලා .

51 කලාපය හි ගන්නා ලද චන්ද්‍රිකා පින්තූර ගැන විස්තර කරන ගොඩක් අය කියන්නේ 51 කලාපය තුල පර්යේෂණාගාර ,ගුවන් යාන රදවන ස්ථාන ආදිය විශාල වශෙයෙන් තියනව  කියලා 

අවුරෝරා  ( THE LONG RUNWAY )




සැතපුම් 24 විතර දිග මෙම ධාවන පථය ලොව දිගම ගුවන් පථය වෙන්න පුළුවන් කියලා බොහෝ දෙනා සැක කරනවා .
ධවල මන්දිරයෙන් නිකුත් කරලා තියන අයවැය ප්‍රකාශනයෙන් මේ වෙනුවෙන් ලොකු මුදලක් වෙන් කරලා තිබුණා කියලත් ආරංචි යාලුවනේ 

මෙය යටතේ ඇමරිකානු ගුවන් හමුදාව පියාසර වස්තු උඩු ගුවනට ගෙන යන මව් යානයක් නිපදවන කියලත් පර්යේෂකයෝ සැක පල කරනවා .තවත් අය කියනවා 51 කලාපයේ රදවල තියන වේගවත් ඔත්තු බලන යානයක්  සදහා මේක නිපදවල තියනවා කියලත් .. 
SUN TAN කියල හදුන්වන මෙම යානාව 1950 වසරේදී ලොක්හිඩ් මාටින් (LOCKHEED MARTIN ) ආයතනයේ නිපදවල තියනවා .400 දෙනකුට යන්න පුළුවන් මෙම යානයේ 304-2 වර්ගයේ එන්ජින් දෙකක් තියනවා .තටුවල විශාලත්වය අඩි 24 000 ක් කියල තමයි කියන්නේ .. ඒ වගේම මේකේ ගැලුම් 21 440 ක් ගෙනි යන්න පුළුවන් කියලා කියනවා .
1957 වසරේදී  මේ SUNTAN යානයට සමාන යානයක් හදන්න ලොක්හිඩ් ලට අවසර ලැබිල තියනවා කියලා තමයි ආරංචි වෙන්නේ .. එත් මේවා මොනවා කරන්න යොදා ගන්නවද කියලා දන්නේ ඇමරිකානු රජයේ UFO කටයුතු සම්බන්ද වග කිව යුතු නිලදාරීන් විතරයි ...

රේඩාර් ඇන්ටනා



රේඩාර් ඇන්ටනා සාමානයෙන් ඕනිම හමුදා කදවුරක දකින්න පුළුවන් .ඒවා සතුරු යාන ගැන තොරතුරු ලබා ගන්න වගේම තවත් දත්ත ලබා ගන්න භාවිතා කරනවා .එත් මේ 51 කලාපයේ තියන ඇන්ටනා ඊට වෙනස් .
මහා පරිමාණ අන්ටනා විශාල ප්‍රමාණයක් මෙහි තියනවා .මෙම සියලුම ඇන්ටනා MOVABLE .ඒ කිවේ ඕනිම වෙලාවක මේ ඇන්ටනා වල පිහිටි ස්ථාන වෙනස් කරන්න පුළුවන් . ලොව විශාලතම රේඩාර සහ සංඥා හදුනා ගැනීමේ උපකරණ පද්දතිය මෙය කියලා තමයි සදහන් වෙන්නේ .

මේ තියෙන්නේ 51 කලාපයේ ගුවනින් ගත් පින්තුර 





හරි යාලුවනේ අද මම ඔයාලට 51 කලාපය ගැන පොඩි අවබෝදයක් ගන්න පුළුවන් විස්තරයක් ලිවුවා ..
ඇත්තම කිවොත් බ්ලොග් එකක දාන්න පුළුවන් තොරතුරු මම ඔයාලට කීවා ..අතිශය රහසිගත තොරතුරු නම් ප්‍රසිද්දියේ දාන්න බැරි බව ඔයාල දන්නවනේ .. ඔයාලගේ ප්‍රතිචාර අනුව රික්ස් එකක් අරන් හරි ඇතැම් දේවල් ඔයාලට කියලා දෙන්න අපි බලන්නම් .

මේ ලිපිය මෙතනින් නවත්තුවත් අපි මේ 51 කලාපය තුල සිදුවුණු අභිරහස් තොරතුරු ටිකක් ඔයාලට කියන්න ඊළග ලිපියෙන් ඔයාල හමුවෙන්න එනවා ...

ANDROID PAIN KILLERS සහයෝගිතා පදනම වෙනුවෙන් 
මම දුලාන් සඳරුවන් 
FACBOOK : Dulan Sandaruwan  


Scroll to Top