කොහොමද යාලුවනේ සුබ දවසක් ඔයාලට
ඔන්න අද කියන්නේ යන්නේ මෙන්න මෙහෙම කතාවක් . කස්ටියම අහගන්න ..... අහ්හ් නැ . අහගන්න නෙවේ කියවන්න
හරි එහෙනම් මම දන්නවන්නේ අපේ යාළුවො ලෝබ නෑ කියලා .. බෙදා හදා ගන්න කැමති ඔයාලට අද මම කියන්නේ ඔයාලගේ ලැප් එකේ තියන අන්තර්ජාල සම්බන්දතාවය ඔයාලගේ යාළුවො එක්ක බෙදා ගන්න විදිය . මේකේ කෙරෙන්නේ කොල්ලනේ වයි පයි හරහා
බලමු මොකක්ද භාණ්ඩේ කියල ...හික්ස්...
CONNECTIFY HOTSPOT
ඕක තමා බඩ්ඩ
හරි යාලුවනේ දැන් මෙහෙමයි වැඩේ කෙරෙන්නේ .අපි ඔයාලට දෙනවා කනේක්ටිපයි කියන සොෆ්ට්වෙයාර් එක ,ඒක ෆ්රී ගන්න බෑ ..සල්ලි ඕනි .. එත් අපි කොහොමද ඔයාගේ මුණ බලාගෙන ඔයාට එහෙම කියන්නේ . එක නිසා අපි ඔයාට මේ සොෆ්ට්වෙයාර් එක නොමිලේම දෙනවා .
මෙතනින් කනෙක්ටිපයි අලුත්ම එක ඩවුන්ලෝඩ් කරගන්නකො .
ක්රැක් එකත් සොෆ්ට් එකත් දෙකම එකට හොදේ තියෙන්නේ
....................................................................
හරි මේතියෙන්නේ පරණ සංස්කරණයක්
ඔයා කමැති නම් එකත් බා ගන්න
හරි දැන් කොල්ලෝ කෙල්ලෝ ගත්තද බඩු කෑල්ල .
ඔහ්හ් එල එල
හරි එහෙනම් ඔයාල ඉතිම් තුති බබාලා නෙවෙයි නේ .. අපි දන්නවනේ අයියල අක්කල නංගිලා මල්ලිලා තොරතුරු තාක්ෂනෙත් එක්ක දාන සෙල්ලම් නෙහ්හ් ... අනා කියන කොට යන හිනාව ...
එහෙව් එකේ මේකේ වැඩ කරන හැටි මම කියල දෙන්න ඕනි ඈ නෙහ්හ් ..
බාගෙන බලන්න හරිම සිම්පල් ප්ලෑන් එකක්
හරි බලමු මෙහ්හ් භාණ්ඩේ තිර සටහන් ටිකක් .. ඔයාලගේ වැඩි හොදට දාන්නේ ඈ ...
එහෙනම් එළනේ .... ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරල බලන්න ...
ආහ තව දෙයක් මේ සෙල්ලම දාන්න ලැප් එකේ වයි පයි තියෙන්න ඕනි හොදේ ..
මේකෙන් වෙන්නේ ඔයාල ඩොන්ගල් එකක් හෝ වේවා SLT මගින් හෝ වේවා ගන්න ඉන්ටර්නෙට් කොනෙක්ෂන් එක වයි පයි හරහා විසුරුවන එක ...
එකිවේ රවුටර් එකක කාර්යය
එසේ නම් අපි කැපුනා ..ජය වේවා
මම ANDROID PAIN KILLERS සමුහය වෙනුවෙන් දුලාන් සඳරුවන්
අපිව ෆේස් බුක් එකෙන් අල්ල ගන්න ඔයාට පුළුවන් ඔය රෝස පාත නම් උඩ කොටන්න
ඔයාගේ වටිනා අදහසක් දාල අපිට සප් එක දෙන්න ඕනි හා ...
0 ප්රතිචාර:
Post a Comment
ඔබගේ ප්රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී