(මෙහි Link මගින් www.baiscopelk.com වෙත පිවිස අදාළ කොටසට අදාළ තොරතුරු සහ උපසිරසි Download කරගන්න)
හොඳයි සුප(ර්)නැචුරල් කියන්නේ මීට අවුරුදු අටකට විතර කලින් විකාශනය පටන් ගත්ත (තවමත් විකාශනය වෙන) ඉතාම ජනප්රිය රුපවාහිනී වෘතාන්තයක්. මං හිතන්නේ මේ වෙනකොට මේක බලලා තියෙන බොහෝ අය ඇති. කොහොම වුනත් නොබලපු අයටයි, බලපු අයට අයිමත් බලන්නයි, මෙකට උපසැරසි දාන්න මං කලපනා කළා. මේ කතාවට, Horror, Mystery, Thriller, Drama, Fantasy කියන වර්ග ඕනම එකක් බලන ඕනම කෙනෙක් කැමති වෙයි. විශේෂයෙන් ඉස්සර X-files රසවිදපු, නැත්නම් Fringe, Harper’s Island වගේ ඒවා බලන අය මේ වැඩසටහනට කැමති වෙයි. ඒවගේම හොල්මන්, අවතාර, යක්කු, වැම්පයර්ලා, මිනිස්සු බිලිගන්න දෙවිවරු, වගේ ලෝකේ තියෙන හැම අඩිස්වාභාවික දෙයක් ගැනම වගේ මේ කතාවේ තියෙනවා. ඉතින්, ඕගොල්ලෝ ඒවාට කැමතිනම් මේක තමයි හොදම ෂෝ එක ඕගොල්ලන්ට බලන්න.කථාව ගැන:හොදයි, මේ කථාව ගෙතෙන්නෙ අයියා මලෝ දෙන්නෙක් වටා. සෑම් සහ ඩීන් වින්චෙස්ටර් තමා මේ දෙන්නගේ නම්. සෑම් බාලයා, ඩීන් වැඩිමලා. මේ දෙන්නගේ අම්මා මේ දෙන්න බොහොම පුංචිකාලේ හරිම අත්භූත විදිහට මැරෙනවා. එතනින් පස්සේ, මේ ගොල්ලන්ගේ තාත්තා, මේ දෙන්නව ලොකු මහත් කරන්නේ අමුතුම විදිහකට. මේ තාත්තයි පුතාල දෙන්නයි එකතුකරගෙන තියෙනවා ලොකු දැනුම් සම්භාරයක්, ලෝකේ තියෙන විවිධ අත්භූත දේවල් ගැන. මේගොල්ලෝ ඒවා පාවිච්චි කරන්නේ තමන්ගේ අම්මව මරපු අත්භූත බලවේගය හොයන්න. ඒත් ඒ අතරේ මිනිස්සුන්ට හිරිහැර කරන අහුවෙන හැම දුෂ්ඨ බලවේගයක් එක්කම් මේගොල්ලෝ සටන් කරනවා. කතාවේ පස්සට යද්දී තමන් මේ සටන් කරන්නේ හිතුවට වඩා බොහොම භයානක යුද්ධයක් බව මේගොල්ලෝ දැනගන්නවා. වැඩි විස්තර කිව්වොත්, කුතුහලය නැතිවෙන නිසා මං වැඩි දුර කියන්න යන්නේ නෑ(උපුටා ගැනීම www.baiscopelk.com වෙතින්)
සියළුම සිංහල උපසිරැසි වල අයිතිය සහෝදර ශ්රීලාංකික අඩවිය
http://www.baiscopelk.com/
හි ඇඩ්මින්වරු හා එම අදාළ කාතා මාලාවේ උපසිරසි සම්පාදකයන් සතු වේ.
(www.andropain.blogspot.com හි අපට හැක්කේ Direct Download ඔබ හට ලබා දීමට පමණි.. කරුණාකර උපසිරසි ලබා දෙන්නන්ගේ පරිවර්තන අයිතිය සුරකින්න)
Season 01
Season 02
Season 03
Season 04
Season 05
Season 06
Season 07
Season 08
Season 09
Season 10
එහෙනම් අමතක කරන්න එපා Comment එකක් දාන්න..මොකද කොල්ලනේ/කෙල්ලනේ ඔයාගේ අදහස් අපිට ගොඩක් වටිනවා.. එහෙනම් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා...
ඉතින් අව්ලක් තියනවා නම් කියන්න අපි ඔයාලා වෙනුවෙන් ඉන්නවා..
අපිට අදහස්-යෝජනා-චෝදනා.. ඉල්ලීම් ඕන එකක් කියන්න දැන් අපේ අඩවියේ Forum එකක් තියනවා.. ඕන දෙයක් කියන්න මෙතනට යන්න (www.andropain.blogspot.com) හි පෝරමය
මුහුණු පොතේ මාව මුණ ගැහෙන්න මෙතනට එන්න
මෙන්න මෙතනට එන්න අපේ මුහුණු පොතේ ගෘප් එකට
("✰♚෴™Android & Technology Painkillers™✰♚෴")
අපේ අඩවියට හොද කමෙන්ට් System එකක් තියනවා කියලා මම හිතනවා යාළුවනේ.. ඉතින් අපිට අදහස් දක්වන්න.ඒක අපේ ඉදිරි ගමනට මහත් රුකුලක් වේව්.. මේ ලිපි ලියන්න මහන්සි වෙන අතරමට ඔයාලගේ සහයෝගයත් ලැබෙනවා නම් ෆට්ට ඈ.. එහෙනම් අපිට අදහස් දෙන්න එහෙනම් ජය වේවා..අයෙම මේ වගේ ලිපියකින් මුණ ගැහෙමු..
මම තරුක් ශෙනු(බංඩාර) එදිරිසුරිය
එමෙන්ම ඔබට අපගේ පෝරමය වෙත පිවිස ඔබට ඇවසි කතා මාලාව ඉල්ලීමටද අප අවස්ථාව උදා කරදී ඇත
"ඒ සදහා මෙතනට පිවිසෙන්න"
0 ප්රතිචාර:
Post a Comment
ඔබගේ ප්රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී