කොහොමද යාලුවනේ.. හැමෝම හොදින් ඇති කියල හිතනවා
කාලෙකින් ඔයාල හම්බෙන්න ආවේ පොස්ට් එකක් අරන් අවේ
හරි එහෙනම් අද කියන්නේ ගොඩක් කොරියන් සම්සුන්ග් යුසර් ලට තියන ප්‍රශ්නෙකට විසදුමක් ගැන . ඔයාල දන්නවනේ ANYCALL / OLLEH පොන් වල හිටපු ගමන් කෝල් කට් වෙනවා .ඇහෙන්නේ නැතුව යනවා ඔය වගේ වැඩ වෙනවනේ .. හරි බලමු කොහොමද මේක හදා ගන්නේ කියල ...
මුලින්ම මෙන්න මේ කෝඩ් එක ඔයාගේ පොන් එකේ මේ කෝඩ් එක ගහන්න
319712358
ඊට පස්සේ මෙන්න මෙහම ස්ක්‍රීන් එකක් එකයි
දැන් ඔකේ පාස්වර්ඩ් එකක් ඉල්ලනවනේ .
එකට තමන්ගේ මොඩෙල් එකේ හැටියට පාස්වර්ඩ් එක දෙන්න ඕනි .
තමන්ගේ පොන් එකේ මොඩෙල් නම්බර් එක ඉවර වෙන්නේ S වලින් නම් ඒ කිවේ ඔයාගේ පොන් එක ANYCALL නම් මෙන්න මෙහෙම පාස්වර්ඩ් එක දෙන්න
996412
තමන්ගේ පොන් එකේ මොඩෙල් නම්බර් එක ඉවර වෙන්නේ K වලින් නම් ඒ කිවේ ඔයාගේ පොන් එක OLLEH නම් මෙන්න මෙහෙම පාස්වර්ඩ් එක දෙන්න
774632
තමන්ගේ පොන් එකේ මොඩෙල් නම්බර් එක ඉවර වෙන්නේ L වලින් නම් ඒ කිවේ ඔයාගේ පොන් එක
LG U+ නම් මෙන්න මෙහෙම පාස්වර්ඩ් එක දෙන්න
0821
දැන් තමන්ගේ පොන් එකට අදාල පාස්වර්ඩ් එක දිපුවම මෙහෙම එකක් එයි
එකෙන් නෙට්වර්ක් සෙටින් වලට යන්න . එතකොට එයි මෙහෙම
එකේ නෙට්වර්ක් මොඩ් වලට යන්න . එතකොට එයි මෙහෙම
එකේදී WCDMA 1900 හරි 2100 හරි දෙන්න .
දැන් වැඩේ ගොඩ . එහෙනම් මම කැපුනා .
අහ්හ් මේ ගැන කියන කොට මුහුණු පොතේ නවින් නිසල් සහෝදරයා මතක් කරන්න ඕනි .
හරි එහෙම නම් පොස්ට් එක ලියපු මාව මුහුණු පොතේ මුණ ගැහෙන්න මෙතනට එන්න .
(h) එලස් පොස්ට් මල්ලියා.. වෙල්ඩන්
ReplyDeletethanks aiye
DeleteSuper මචං
ReplyDeleteelz machan thanks
DeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඉස්‍ෙසෙල්ලම ෙකෙොෝඩ් එක ගහන්න ඕන ෙකෙොතනද මචං
ReplyDelete