Happy Sinhala Hindu New Year!
ලබන්නා වූ නව වසර ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ වසරක් වේවා!!!!!
ඔබටත් ඔබගේ පව්ලේ අම්මා,අප්පචිචි,නංගි,මල්ලී,අයියා,අක්කා,කිරිඅම්මා,කිරිඅත්තා යන්නා වූ සියළුම දෙනාට නිදුක් නිරෝගී,චිර ජීවනය පිරි වාසනාවන්ත සිංහල හින්දු අලුත් අව්රුද්දක් වේවා!
හදවතින් පතන්නේ "අනාගතය රැගෙන පෙරටම" අඩවියේ
ඇඩ්මින් පැනලය වෙනුවෙන් මම
තරුක් බංඩාර එදිරිසුරිය.
(දුලාන් සදරුවන්)
(ශානක මහකුබුර)
අපි..
සියළු ශ්‍රී ලාංකිකයන්ට,
ගුණ ගරුක ,
මනුස්සකමින් පිරිපුන් නව සිතුවිලි පහලවන,
සැමට එකසේ සළකන,
පන්ති භේදයෙන් තොර,
ජාතිවාදයෙන් තොර,
ආගම්වාදයෙන් තොර,
මතින් සිහි විකල් වූ හැඟීමෙන් තොර,
සහෝදරත්වයේ නව හැඟීම් ජනිතවන,
නෙතේ කදුළු නැතිවෙන,
සිහලක ලොවේ බැබලෙන,
ජාතියට නව පණ ලබන,
උගතුන් ජනිත වෙන
මිණි කිරුළු මතු වෙන,
වාසනාවන්ත අලුත් අව්රුද්දක් වේවා
ඔයාලට...
ඒ වගේම බුට් කාපු අයට අලුත් කෑලි සෙට් වෙන
ආදරය ලොවේ ජය ලබන
මිතුරු මිතුරියන් සියළු දෙනාටම සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා
:) ආදරයේ උණුසුමෙන් කුල් වී යන සොදුරු හැගුම් ජනිත වෙන තාක්ෂණයේ නව අරුණලු පතිත වෙන සුබ නවසරක් වේවා .....!!!
ReplyDelete