කොහොමද ඉතිම් අපේ යාළුවන්ට කාලෙකින් නේද අපි මේ හම්බෙන්නේ ...
පහුගිය දවස් වල තුබුණු වැඩ නිසා ඔයාලට මීටි වෙන්න බැරි උනානේ ...
හරි එහෙනම් අද මම ඔයාට කියන්නේ පිටසක්වල ගැන නම් නෙවෙයි .
ඉට්ස් ඔකේ නෙහ්හ් ...
හරි එහෙනම්
WINRAR
WINRAR ගැන ඉතිම් ඔයාලට අමුතුවෙන් විස්තර කරන්න ඕනි නෑ ..එත් නොදන්නා එක්කෙනක් දෙන්නෙක් ඉන්න පුළුවන් නිසා පොඩි විස්තරයක් කියන්නම් ,පොඩි එකක් ඈ ..
WinRAR features
- Complete support of RAR and ZIP 2.0 archives;
- Highly sophisticated, original compression algorithm;
- Special algorithms optimized for text, audio, graphics, 32-bit and 64-bit Intel executables compression;
- Shell interface including drag-and-drop facility and wizard;
- Command line interface;
- Non RAR archives (7Z, ACE, ARJ, BZ2, CAB, GZ, ISO, JAR, LZH, TAR, UUE, XZ, Z) management;
- Solid archiving, which can raise compression ratio by 10% - 50% over more common methods, particularly when packing a large number of small, similar files;
- Multivolume archives;
- Creation of self-extracting archives (also multivolume) using the default or optional SFX modules;
- Recovering physically damaged archives;
- Recovery volumes allowing to reconstruct missing parts of multivolume archives.
- Unicode support in file names;
- Other service functions, such as encryption, archive comments , error logging, etc.
ඔය තියෙන්නේ මේ මෘදුකාංගය නිපදවන අය කියන වැල් වටාරම .අපි ඔයාට සිංහලෙන් කියනවා මේකෙන් පුළුවන් COMPRESSED පයිල් UNCOMPRESS කරන්න . බහුලව තියන ZIP ,RAR ගොනු මේ මගින් විවෘත කරන්න පුළුවන් ...
ඔය මදැයි කියෙවුවා ..( මේ ටික කිවේ මේ ගැන දන්නැති අයට හොදේ .. 99% මේ ගැන දන්නවා )
හරි එහෙනම් මෙන්න බඩු .. බඩු කීවට නිකන් නෙවෙයි ... සල්ලි වලට .
බය උනාද ... බය වෙන්න එපා WINRAR අය නිකන් දෙන් නැති උනාට ඔයාට නිසා අපි නිකන් දෙනවා.
ඔයාගේ පරිගණකයට ගැලපෙන සංස්කරණය අරගන්න පහලින්
මෙතනින් ගන්න 32 BIT සංස්කරණය
මෙතනින් ගන්න 64 BIT සංස්කරණය
මෙතනින් ගන්න KEY FILE එක
හරි එහෙනම් බලමු කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ කියල
1. ඩවුන්ලෝඩ් කර ගත්ත WINRAR සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කර ගන්න .
2.ඉන්ස්ටෝල් කර ගත්තට පස්සේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන් නැතුව ඔයා ඩවුන්ලෝඩ් කර ගත්ත KEY ෆයිල් එක සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් උන ඩිරෙක්ටරි එකට දාගන්න .ඒ කිවේ කොපි කරන්න .
දැන් වැඩේ ඉවරයි .....
සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් උන ඩිරෙක්ටරිය කිවේ C:/Program files/winrar කියන තැන හොදේ ..
හරි එහෙනම් වැඩේ ගොඩ දා ගන්න හොන්ද ...
ඔය තියෙන්නේ බබා වගේ ... බලන්න පොටෝ එකක් දැම්මේ ඔයාලට ...
මේ යාලුවනේ අපි මේ පොස්ට් එක දැම්මේ නොදන්න අය වෙනුවෙන් සහ මේක අලුත්ම සංස්කරණයක් නිසා .
ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවා උනාට ගොඩක් අය ලග තියෙන්නේ ට්‍රයල් සොෆ්ට්වෙයාර්.
අපි අද ඔයාලට ක්‍රැක් එකත් දීලා හරියට ඇක්ට්ව් කරන හැටිත් කියලා දුන්න .. එල නෙහ්හ් .
ඔන්න එහනම් අපි ගියා ... සුබ අනාගතයක් වේවා !!!
අපිත් එක්ක ෆේස්බුක් එකෙන් එකතු වෙන්න කහ පාට නම් දෙක උඩ කොටන්න.