හොදයි යාලුවනේ....මම අද දෙන්න යන්නේ ලෝකේ වැඩිම
පිරිසක් බාවිතා කරන Android ඩේටා ට්‍රන්ස්ෆ්ර් ඇප් එකයි..එකත් Pro App
එක ඈ.. කොහොමද ෆට්ට නේ.. දන්නවා නේ අපි ඉතින්
ඔයාලා ගැන හිතනවා නේ..දන්නවද මේක මාකට් එකේ කීයද කියලා $3.75 වෙනවා පොඩි ගානක් උනත් කොහොමද අපේ අයට ක්‍රෙඩිට්
කාඩ් එකක් නැතුව ගන්නේ.. ඔන්න ඒ අයටයි මේ...(40-60mbps Speed)(***** එහෙම දා ගන්න කොට ෆට්ට වටිනවා ළමයි මේක :-P
) මෙන්න ගුගල් මාකට් එකේ තියන විස්තරය..
Description
Powered by LiveQoS
SuperBeam is the easiest and fastest way
to share large files between Android devices using WiFi direct.
Devices can be paired using QR codes (with the included QR
code scanner) , NFC or manual sharing key (PRO).
No more clicks and manual approvals for connections. SuperBeam makes file sharing as convenient and fast as it should have been, because it is 2014 already!
Features:
• Blazing fast transfer speeds using WiFi direct.
• Pair devices using NFC or QR code scanning.
• Sharing with devices that do not have SuperBeam through web interface.
• Share single or multiple files of any type (photos, videos, zip files, APK's... You name it!).
• Supports Android 2.3.3 and later.
• Uses port 8080 for all types of transmissions, which means more compatibility on restricted WiFi networks.
• Light and dark color themes.
• Pair devices using NFC or QR code scanning.
• Sharing with devices that do not have SuperBeam through web interface.
• Share single or multiple files of any type (photos, videos, zip files, APK's... You name it!).
• Supports Android 2.3.3 and later.
• Uses port 8080 for all types of transmissions, which means more compatibility on restricted WiFi networks.
• Light and dark color themes.
All received files are stored under
"/sdcard/SuperBeam" directory by default, this can be changed in
settings (PRO). Don't worry about duplicate files, SuperBeam will automatically
add unique numbers to duplicate file names.
SuperBeam Switches to hotspot mode automatically for devices that doesn't support WiFi direct. Also, it can use existing WiFi network connection between devices in case WiFi direct fails.
මුලින්ම කියන්න තියෙන්නෙ Android Smart
Phone තියෙන කස්ටියට මෙක මරේ මරු App එකක්. Phone එකෙන්
WIFI මගින් Files Share කරන
එක පට්ටම පට්ට ලේසි කරල තියෙනව මේ App එක. මම දන්න
විදියට Files Share කරන්න තාමත් කස්ටිය වැඩිපුරම Use කරන්නෙ Bluetooth. ඒ
වුනාට අඩු ගානෙ අහල වත් ඇතිනේ Wifi මාර Speed
කියලා
මෙකෙන් Files Share කරන්න
Phone දෙකේම Super Beam App එක
තියෙන්න ඕන. Scan කරන්න, Wifi On/Off කරන්න,
කරදර වෙන්න ඕන නෑ. File එක
Send කරන Devise එකේ
Genarate වෙන QR Code එක
අනිත් Devise එකේ Camera එකෙන්
Scan කරන්න විතරයි තියෙන්නෙ.
මෙන්න එහෙනම් බලන්නකෝ කරණ විදිය..
Super Beam සේරම වැඩ ටික කරල Connection එකත් Disable කරල
දානවා. Bluetooth වගේ කරදරයක් නෑ. පාවිච්චි කරලම බලන්නකො
යාළු...... ඔන්න එහෙනම් ඩවුන්ලෝඩ් කරගන්න... ඒ වගේම කමෙන්ට් එකක් දෙන්න අමතක කරන්න
එපා.. ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා...
0 ප්‍රතිචාර:
Post a Comment
ඔබගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වැදගත්.. එය අපේ ඉදිරි ගමනට ආශිවාදයක් වේවි..ඉතින් අදහසක් දක්වන්න..ඔබට ඉස්තුතී